ටයිකෙනවා බන්.. යකෝ ලාබයිනෙ..
දැනට අපි මෙහෙන් කරන්නේ ඒ4 - 70-80, ඒ3 -150 වගේ ගානකට (ඇනිමෙයිට්, සොෆ්ට්වේව්, ප්‍රින්ට් හබ්)
උඹ ඉන්න ඉසව්ව කියහන් හොයාගෙන එන්න...![]()
උන්ගේ මචන් සුප්පා කොලිටිනේ
ඒවා Production රෙන්ජ් එකේ මැෂින් බන් ඒවගේ රේට්ස් වැඩිය තමයි
මාත් ඒ කොලිටියට ලං වෙන්න තමයි මැෂිමක් බැලුවේ








වැටෙනවා. ඔය පෝස්ටර් ෆ්ලයර් කරද්දී ප්‍රින්ට් රේඩි කරල pdf එක දුන්නම ඇතිද? ෆොටෝසොප් වල ෆයිල් එක පත සයිස් වෙනකොට ඉලස්ට්‍රේටර් අබ ඇටයක් තරම් වෙන්නේ ඇයිද? පොටෝසොප් වලින් ෆ්ලයර් හදන එක අවුලක් නැද්ද, හැබැයි ගොඩක් උන් ඉල්ලන්නේ AI ෆයිල්ස්.
පුක ලැට් එකේ ඔබාගෙන් මැරෙන්න හිතෙන්නෙ එහෙම එව්වෝ ආවම තමයි