thusitharhm:22234103 said:]
පුක විකුනලා තව 5ක් වත් හොයන්වා ඇති![]()

කොනිකා මැෂිමක් බැලුවා ටඋකන්ඩ ලක්ෂ 7කට ලගයි
වැට්ම තියෙනවා ලක්ෂයක් විතර
![]()

machan Graphic paththen degree ekak ganna hoda place ekak kiyapanko, job eka karana gaman karanna bn
VAT claim karapan... (VAT registered nan)

එලකිරි මචන් උඹත් මේ ත්රෙඩ් එකේ ඉන්නම ඕන ඩයල් එකක්
උඹලා CTPද නැත්තම් ද Positive ද කරන්නේ?
කොරල් හරි නෑ කිව්ව ගමන් මුන් ඇගට කඩන් පනිනවනේ බන්
හින්ට් ගහන්න විතරයි පුලුවන්
ඉස්සර කොරල් එකේ රෙඩ් එකෙන්ම මට කොරල් එපාවුණේ
කුමාර අංකල් මේ ඔබේ අවධානය පිණිසයි
![]()
Minolta ekada ?![]()
ඕවර් ප්රින්ට් වලින් මේක නේද කෙරෙන්නේ?![]()
naha, special colours over print karanne naha, ethakota background colour eka ekka mix wela chora wenawa
e colours revers thiyanawa, register iout unama sudu penne nathi wenna trap karanawa
machan Graphic paththen degree ekak ganna hoda place ekak kiyapanko, job eka karana gaman karanna bn
Minolta ekada ?![]()
ow ban.
dan gedara tiyenawa minolta ekakui ricoh ekakui.
tawa quality ekakta yanna baluwe.
Xerox hodai eth maintenance / toner cost eka wadi..
ow ban.
dan gedara tiyenawa minolta ekakui ricoh ekakui.
tawa quality ekakta yanna baluwe.
Xerox hodai eth maintenance / toner cost eka wadi..
උඹ කරන රේට් එහෙමත් දාපන්..
ඒ4 එකක්
ඒ 3 එකක් එහෙම..
naha, special colours over print karanne naha, ethakota background colour eka ekka mix wela chora wenawa
e colours revers thiyanawa, register iout unama sudu penne nathi wenna trap karanawa

ඒ කියන්නේ 0.25 වගේ outline එකක් දෙන එක නේද ඒ කලර් එකෙන්ම?
A4 full colour - 50/-
A3 / 12x18 - 80

ඔන්න අද පොටෝ ෂොප් වැඩ කෑල්ලක්
මේක measure tool එකෙන් කරන වැදගත්ම පාර්ට් එකක්
මේකත් 90%ක් ඩිසයිනර්ස්ලා දන්නේ නැති එකක්

Sinhallu..
Meke kauruth nadda Design degree ekak karapu ? Podi kaaranaa tikak danaganna![]()

පට්ට බන්. උබ prepress එකක ඉන්න කෙනෙක් නේද. ගොඩක් දේවල් තියෙනව ඉගෙන ගන්න ඔයාගෙන්.
මම ෆ්රි ෆ්රෙස් ඩිසයිනර් කෙනෙක්
ග්රැපික් කරන උන් එවන අර්ට්වක් ප්රින්ට් රෙඩි කරන එක තමයි මගේ වැඩේ

මටත් හෙනම ආසයි aod යන්ට.. සල්ලි කොයි. ලබන ආත්මේ තමයි.මමනන් නැහැ..
දැනට තියෙන අඩුම ඩිග්රි එකේ ගාන කීයද?
ලක්ස වලින් 15 ක් සිංහලු...
අපිට කොයින්ද සිංහලු ලක්ස 15 ක්..
![]()

ඒ බන් ඕවලට ෆිනිෂින් බාන්ඩ සෙට් කරන්න පුළුවන් නේද එක එක. folding එහෙම.කොනිකා මැෂිමක් බැලුවා ටඋකන්ඩ ලක්ෂ 7කට ලගයි
වැට්ම තියෙනවා ලක්ෂයක් විතර
![]()

aod හොදයිලු. nsbm එකත් තිබ්බද කොහෙද. ලක්ෂ 15ක් වගේ වෙයි.machan Graphic paththen degree ekak ganna hoda place ekak kiyapanko, job eka karana gaman karanna bn