✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටයිකෙනවා බන්.. යකෝ ලාබයිනෙ..
    දැනට අපි මෙහෙන් කරන්නේ ඒ4 - 70-80, ඒ3 -150 වගේ ගානකට (ඇනිමෙයිට්, සොෆ්ට්වේව්, ප්‍රින්ට් හබ්) :angry::angry:
    උඹ ඉන්න ඉසව්ව කියහන් හොයාගෙන එන්න...:baffled::baffled::baffled:

    උන්ගේ මචන් සුප්පා කොලිටිනේ
    c1060-70.png

    ඒවා Production රෙන්ජ් එකේ මැෂින් බන් ඒවගේ රේට්ස් වැඩිය තමයි

    මාත් ඒ කොලිටියට ලං වෙන්න තමයි මැෂිමක් බැලුවේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    [/SIZE]

    ඒ බන් ඕවලට ෆිනිෂින් බාන්ඩ සෙට් කරන්න පුළුවන් නේද එක එක. folding එහෙම. :nerd:

    ඒවා එකතු කලාම ලක්ෂ 12ක් විතර වෙනවා බන්
    තව කීයක් හරි දාලා පාවිච්චි කරපු production range එකේ මැෂින් එකක් ගන්න එක ලේසියි
    :oo::oo::oo::oo:
    අනික කෑලි වැඩි වෙන්න වැඩි වෙන්න පේපර් ජෑම් වැඩියි
    කටු හිරඋනාමත් ජෑම් පන්ච් අවුල් ගියාමත් ජෑම් නැවෙනකොටත් ජෑම්

    bizhub-PRO-958-studio-picture-RU-515-FS-536SD-LU-303-Front-RGB-e1489766569819.jpg

    මේවගේ ගොඩක් පාර්ට්ස් එකතු කරන්න පුලුවන්
    ප්‍රින්ට් එක දුන්නම නැවිලා පන්ච් වෙලා ස්ටේප්ලර් වැදිලා එන්නේ අපිට කරන්න දෙයක් නෑ
    ඒත් පේපර් ජෑම් වැඩියි
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    ඒවා එකතු කලාම ලක්ෂ 12ක් විතර වෙනවා බන්
    තව කීයක් හරි දාලා පාවිච්චි කරපු production range එකේ මැෂින් එකක් ගන්න එක ලේසියි
    :oo::oo::oo::oo:
    අනික කෑලි වැඩි වෙන්න වැඩි වෙන්න පේපර් ජෑම් වැඩියි
    කටු හිරඋනාමත් ජෑම් පන්ච් අවුල් ගියාමත් ජෑම් නැවෙනකොටත් ජෑම්
    :shocked::shocked:
    ටසිරි.. පට්ට ගනන්නේ :baffled:
    එහෙමත් සින් එකක්ද. :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    [/SIZE]
    මටත් හෙනම ආසයි aod යන්ට.. සල්ලි කොයි. ලබන ආත්මේ තමයි. :(:(
    එකේ ඩිග්රි එක පට්ටලු. එවගේද එකේ පට්ට කෑලිත් ඉන්නවලු.. :dull:

    ඒ ගැනනන් කුමට කතා.. යකෝ ගෙදර ඉන්නවා වගේ ඇවිත් වාහනෙන් බහින්නෙ එතන.. ෂෝට් ගහගෙන, අහවල් එක විතරක් වැහෙන්න ගවුම් ඇදගෙන...
    පන්ති යන්නම හිතෙනවා...:(:(:(:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උන්ගේ මචන් සුප්පා කොලිටිනේ
    c1060-70.png

    ඒවා Production රෙන්ජ් එකේ මැෂින් බන් ඒවගේ රේට්ස් වැඩිය තමයි

    මාත් ඒ කොලිටියට ලං වෙන්න තමයි මැෂිමක් බැලුවේ

    තී තාම ඉන්න ඉසව්ව කිව්වෙ නැහැ... :growl::growl::growl:

    එල එල.. කොහොම හරි ගේමක් දීලා මැෂින් එකක් ගනින්.. සුබ පැතුම් :):):)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    ඒ ගැනනන් කුමට කතා.. යකෝ ගෙදර ඉන්නවා වගේ ඇවිත් වාහනෙන් බහින්නෙ එතන.. ෂෝට් ගහගෙන, අහවල් එක විතරක් වැහෙන්න ගවුම් ඇදගෙන...
    පන්ති යන්නම හිතෙනවා...:(:(:(:baffled::baffled::baffled:
    :(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තී තාම ඉන්න ඉසව්ව කිව්වෙ නැහැ... :growl::growl::growl:

    එල එල.. කොහොම හරි ගේමක් දීලා මැෂින් එකක් ගනින්.. සුබ පැතුම් :):):)

    මම ඉන්නේ කොස්වත්තේ බන්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හොද වැඩක් මචන් පට්ට ත්රෙඅඩ් එකක් වෙයි මේක

    මම ෆ්‍රි ෆ්රෙස් ඩිසයිනර් කෙනෙක්
    ග්‍රැපික් කරන උන් එවන අර්ට්වක් ප්‍රින්ට් රෙඩි කරන එක තමයි මගේ වැඩේ

    උබලට ග්‍රීක් වගේ නම් මගෙන් අහපන් , ප්‍රින්ට් ඇන්ඩ් planing ගැන කියල දෙන්නම්

    මෙව්වා නම් සැහෙන්න වටිනවා, මාත් එහෙන් මෙහෙන් ෆොටෝසොප් එකෙනුයි ඉලස්ට්‍රේ එකෙනුයි කටු මැටි ගහන් ඉන්නේ, ග්‍ර්පික් ක්ලාස් වත් ගියේ නැ, ආසාවට කරන්නේ, ලගදි මන් ඔය ප්‍රින්ට් රේඩි බැලුව, ඉලුස්ට්‍රෙටෝර් එකෙන් pdf ගහද්දි ඔක්කොම බ්ලිඩ්ස් තියල දෙනවා නේද? එක දුන්නනම් ඇත්ද හැබැයි ෆොටෝසොප් වලනම් ඒක නෑ එහෙම බ්ලිඩ් වල ඉරි එන්නේ නැ, අරකෙ කලර් කෝඩ් හිටං :lol: වැටෙනවා. ඔය පෝස්ටර් ෆ්ලයර් කරද්දී ප්‍රින්ට් රේඩි කරල pdf එක දුන්නම ඇතිද? ෆොටෝසොප් වල ෆයිල් එක පත සයිස් වෙනකොට ඉලස්ට්‍රේටර් අබ ඇටයක් තරම් වෙන්නේ ඇයිද? පොටෝසොප් වලින් ෆ්ලයර් හදන එක අවුලක් නැද්ද, හැබැයි ගොඩක් උන් ඉල්ලන්නේ AI ෆයිල්ස්.
    ආයේ පැකේජ් ඩිසයින් වලට අත ගහන්නත් ආසයි, ඉන්ක් ලයින් එක දුන්නම නේද ඕක කරන්න ඕනේ?

    මේ ප්‍රශ්න වලට නිවැරිදි පිළිතුරු තැපැල් පතක දෙවෙනි පිටුවේ ලිය එවන්න.
    :sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    හරහට පැනල කියන්නේ, පයිවරේදි නම් ඉල්ලන්නෙම සෝස් ෆයිල් පීඑස් තමයි. :baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හරහට පැනල කියන්නේ, පයිවරේදි නම් ඉල්ලන්නෙම සෝස් ෆයිල් පීඑස් තමයි. :baffled:

    හරහට පයිද්දී බලාගෙන දෙපැත්ත බලල පැනපන් කහ ඉරි නැති තැනකින් :lol:
    මට ඕක කියද්දී මතක් උනේ එකෙක් මට තොසේ කවර එකක් හදන්න කිව්වා ඉතින් එක නිකන් අර සොයා පැකට් එක වගේ වැඩ කැලි දාල හදල දුන්න කියමුකෝ, මු මාර ඇනයක් උනේ විනාඩි 10න 10ට මෙස්සජ් දානවා මන් ඩිසයින් කරනවට වඩා රිප්ලයි කරේ :lol: කොමහරි මේක රික්වයර්මන්ට් ඔක්කොම දෙන්නේ එක පේලියෙන් පේලිය message දදා මන් උට කිව්වා ඔක්කොම වර්ඩ් ෆයිල් එකේ ගහල එවපිය කියල, හා කියල ආයෙත් message මට වහකන්න හිතුන බැරි නිසා ටොපියක් කාල වැඩේ කරා. කොමහරි මේකට ෆයිනල් එක සැටිස් දුන්න, උ උගේ ගැලැක්සි එකෙන් බලන්නේ, jpg හරි දැන් සෝස් පාන් එවන්න කිව්වා ඔර්ඩර් සබ්මිට් දැම්ම PSD එක උ කියපි උට පෙන්නේ නැලු සෝස් ෆයිල්, මන් කිව්වා මගේ පේනවා කියල, උ එතකොට කියනවා උගේ ගලක්සි නොට් එකෙන් AI ෆයිල් පේනවලු, හුටා මට නිකන් මස් කොත්තුයි සිනි බනිසුයි වගේ, දැන් මුට කොහොමෙයි AI දෙන්නේ සෝස්, මන් මුට කිව්වා මුලින් තෝ AI කියන්න එපයි කියල මෝඩ මුසලය( කියල හිතුව ) පස්සේ ඕක කිව්වා කමක් නෑ හෙට වෙද්දී උට ඉන්න පුළුවන් කියල, මන් කිව්වා රිවිසෝන් දාන්න එපා මන් සෝස් පාන් මැසේජ් එකෙන් එවන්නම් කියල. උබට කියන්න මචන් පුතේ මන් පහුවෙනිදා උදේ 4යි AI එකෙට ඔක්කොම දැම්ම මුල ඉදන්, එකක් නෙවි ප්‍රොඩක්ට් 5ක ඩබල් සයිඩ්, වික්ටර් හදන්නත් එපැයි. අන්තිමේදී දෙය්යෝ දැක්ක වගේ පැය දෙකක් නිදගෙන් මුට දිලිවර් කරා, උ අපරාදේ කියන්න නැ උගේ වැඩ 3කම කරගත්ත හැබැයි මහ වදයක්, මැලේසියන් බුවෙක් :baffled:
     
    ඇයු උත්තියේ උබ පොටෝසොප්පේ ඉදන් export කරන්න එපැයි. :baffled: eps දැම්මා නම් බඩු එනවනේ :angry: අපෝ ඔහොම වහුකුනු මූසලයෝ ඉන්නවා තමයි, ඊට වඩා ආතල් එඩිටබල් ෆයිල් පේන්ට් ඉල්ලනවා යකෝ. :rofl: පුක ලැට් එකේ ඔබාගෙන් මැරෙන්න හිතෙන්නෙ එහෙම එව්වෝ ආවම තමයි :rofl: