අපේ ඔෆිස් එකේ හිටපු එකෙක්ට මම සල්ලි වගයක් දුන්න
උ මාර විදිහට හිරවෙලා හිටියේ
මම සල්ලි දීල උගේ ප්රස්නේ විසදුව , මාත් වෙන එකෙක් ගෙන් ඉල්ලලා දුන්නේ (75000ක් )
මු වැඩි පඩියට වෙන තැනක වැඩට ගියා , පොඩ්ඩ පොඩ්ඩ සල්ලි දුන්න , රුපියල් 10,000 , 5000 වගේ
අන්තිමට 30ක් දෙන්න තියෙද්දී මු දැන් ෆෝන් අන්ස්වර් නැහැ , මාර අවුල
මට මේ අවුල ලිහ ගන්න පොලිසියක වගේ එළකිරි එකේ වැඩ කරන එකෙක් ඉන්නවනම් සපෝර්ට් එකක් දීපල්ලකෝ ,ජාති ජාතිත් පින් සිද්ද වෙන වැඩක් , මට උනේ ඉල්ලන් ටින්කිරි ගා ගත්ත වගේ සීන් එකක්

anna dial eka. maara udaw karala thiyanawa. 

great