Police Help

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අපේ ඔෆිස් එකේ හිටපු එකෙක්ට මම සල්ලි වගයක් දුන්න
    උ මාර විදිහට හිරවෙලා හිටියේ
    මම සල්ලි දීල උගේ ප්‍රස්නේ විසදුව , මාත් වෙන එකෙක් ගෙන් ඉල්ලලා දුන්නේ (75000ක් )

    මු වැඩි පඩියට වෙන තැනක වැඩට ගියා , පොඩ්ඩ පොඩ්ඩ සල්ලි දුන්න , රුපියල් 10,000 , 5000 වගේ

    අන්තිමට 30ක් දෙන්න තියෙද්දී මු දැන් ෆෝන් අන්ස්වර් නැහැ , මාර අවුල

    මට මේ අවුල ලිහ ගන්න පොලිසියක වගේ එළකිරි එකේ වැඩ කරන එකෙක් ඉන්නවනම් සපෝර්ට් එකක් දීපල්ලකෝ ,ජාති ජාතිත් පින් සිද්ද වෙන වැඩක් , මට උනේ ඉල්ලන් ටින්කිරි ගා ගත්ත වගේ සීන් එකක්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    Zoomline kiyala innawa kiyanawa Police kenek me thread tiyenne kokatath ahala balanna thama boruda aththada danne nahne
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mama nam kiyanne atha arala dapan ban. 30,000 kiyanne loku ganak nmei ne. uu ubata teach kalata, teaching fees kiyala hitha ganin
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    75,000ට අඩු නිසා පොලිසි ගියොත් සමථ මණ්ඩලේට දානවා
    ඌ එතනදි මාසෙට 500ක් ගෙවන්නම් කිව්වොත් උබට ඒකත් බාර ගන්න වෙනවා
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Zoomline kiyala innawa kiyanawa Police kenek me thread tiyenne kokatath ahala balanna thama boruda aththada danne nahne

    පොලිස්පති වෙන්න ඇති. නැත්නම් පැය 24 එළකිරි එකට වෙලා ඉන්න පොලිස් කාරයෙක් දැක්කමයි. :lol::lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    75,000ට අඩු නිසා පොලිසි ගියොත් සමථ මණ්ඩලේට දානවා
    ඌ එතනදි මාසෙට 500ක් ගෙවන්නම් කිව්වොත් උබට ඒකත් බාර ගන්න වෙනවා

    උට කෝල් එකක් දීල වත් බය කරලා මොනා හරි කරලා දීපන්කො