කැපිල්ල

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් ඊයෙ ලන්ච් බ්රේක් එකෙන් පස්සෙ ලෙක්ච හොල් එකට ගියාම මගෙ සෙට් එකේ යාලුවො කව්රුත් නෑ.
    හවස උන් සෙට් එක පීස හට් එකේ ඉදන් ගත්ත 4to සෙට් එකක් දාල තිබුන. කෝම උනත් මට ඕවට යන්න සල්ලිත් නෑ,
    ඒත් මන් දැන් ඕව ගැන හිතල දුක්වෙන්නෙ නෑ:oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    අයියෝ ඔ්ව මොනවද බන්. අපේ ඔපිස් එකේ බොන්නේ නැති එකෙකුට ඉන්නේ මන් විතරයි. මට තියෙන කැපිල්ල ගැන ඇහුවොත් උබට එපාවෙයි
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අයියෝ ඔ්ව මොනවද බන්. අපේ ඔපිස් එකේ බොන්නේ නැති එකෙකුට ඉන්නේ මන් විතරයි. මට තියෙන කැපිල්ල ගැන ඇහුවොත් උබට එපාවෙයි

    මුන් ලගදි මාව දාල ට්රිප් එකකුත් ගිහින්
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඕවා ප්‍රශ්නද බන් උබ හොද තැනකට ඇවිත් පිසා හට එක සල්ලි දීලා ගනින්!!ඊට පස්සේ උබේ යාළුවො එද්දී ඇතුලට ගන්නේ නැතිව ඉදපන්!!ලේසිම ක්‍රමේ මේක ඔව්!:yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕවා ප්‍රශ්නද බන් උබ හොද තැනකට ඇවිත් පිසා හට එක සල්ලි දීලා ගනින්!!ඊට පස්සේ උබේ යාළුවො එද්දී ඇතුලට ගන්නේ නැතිව ඉදපන්!!ලේසිම ක්‍රමේ මේක ඔව්!:yes:

    උබ ඒම දියුනු වෙච්ච එකෙක්ද
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    මන් ඊයෙ ලන්ච් බ්රේක් එකෙන් පස්සෙ ලෙක්ච හොල් එකට ගියාම මගෙ සෙට් එකේ යාලුවො කව්රුත් නෑ.
    හවස උන් සෙට් එක පීස හට් එකේ ඉදන් ගත්ත 4to සෙට් එකක් දාල තිබුන. කෝම උනත් මට ඕවට යන්න සල්ලිත් නෑ,
    ඒත් මන් දැන් ඕව ගැන හිතල දුක්වෙන්නෙ නෑ:oo:

    :dull:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වයස නම් 21යි!!;)ලොකු ගේමක් එක වැර ගහලා දානවා!:baffled:
    Save

    පුතේ ඕක වයස වැරැද්ද.
    මන් ගහපු ප්ලෑන් හරිගියානම් මේ වෙද්දි පුටින් උනත් මගෙ යාලුවො.
    :no:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    පුතේ ඕක වයස වැරැද්ද.
    මන් ගහපු ප්ලෑන් හරිගියානම් මේ වෙද්දි පුටින් උනත් මගෙ යාලුවො.
    :no:

    කරන්න දෙයක් නැහැ බන් වැඩ නම් තියෙනවා කරන්න....කැමති නැහැ හැබැයි!!!පල දුන්නොත් පස්සට!!:baffled:
    Save