✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    touch එක 22ක් අනිත් එක 17 :dull: මමත් ගන්න ඉන්නේ එකක්. දැන් ඔය මොඩල් එක ඇවිල්ල ටික දවසක් නේද.. අලුත් එකක් එයිද දන්නේ නැහැ ලගදී :nerd:

    man PC eka gahana gaman okath gannawa. :rolleyes: ara yaka dun nane thawama salli :angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113

    ekane ban :baffled:


    tag perethayo# :dull:


    :D
    [/QUOTE]
    :P
    man PC eka gahana gaman okath gannawa. :rolleyes: ara yaka dun nane thawama salli :angry:
    මටත් එකෙක් නයයි බන්. මම ඕකව මරනවා මේ මාසේ අන්තිම සල්ලි දුන්නේ නැත්තන්. :frown:

    ඉල්ලා වද කරපන්. නැත්තන් ලැබෙන එකක් නැහැ. පොලිසි යනවා කියපන්.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    :P

    මටත් එකෙක් නයයි බන්. මම ඕකව මරනවා මේ මාසේ අන්තිම සල්ලි දුන්නේ නැත්තන්. :frown:

    ඉල්ලා වද කරපන්. නැත්තන් ලැබෙන එකක් නැහැ. පොලිසි යනවා කියපන්.[/QUOTE]

    yaluwone ban. :baffled: aye kiyala balanawa :oo:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    :P

    මටත් එකෙක් නයයි බන්. මම ඕකව මරනවා මේ මාසේ අන්තිම සල්ලි දුන්නේ නැත්තන්. :frown:

    ඉල්ලා වද කරපන්. නැත්තන් ලැබෙන එකක් නැහැ. පොලිසි යනවා කියපන්.

    yaluwone ban. :baffled: aye kiyala balanawa :oo:[/QUOTE]
    :dull::dull: හ්ම්...
    මම කොරල් පුරුදු වෙනවා එපා වෙන්ව බන් එක. මාලුවෙක් අන්දා පැය ගානක ඉදල. :baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මැජෙන්ටා ඩ්‍රම් එකට කෙලවිය
    :baffled::baffled::baffled::oo::oo::oo:

    මොකක්ද උඹේ ප්‍රින්ටර් එක? ගිනි ගානක් වෙයි නේද බන් ඩ්‍රම් එක
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අද මට හොඳ පුකක් සෙට් උනා :baffled:

    Buyer : I want this flyer to be super sexy and sleek and clean :baffled::baffled::baffled:


    sghpp1BHRRqh8FzEGiA0_A.png
     
    Last edited:
    • Like
    Reactions: Caps Lock