AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    අද කොළඹ ඉඳං මීගමුවට ආව හයිවේ ඒසී බස් එකේ
    මම සාමාන්‍යයෙන් ඉස්සරහම සීට් එකක ඉඳගෙන යන්ඩයි ආස. ඉස්සරහ පාර දිහා බලාගෙන :P
    අද මම පරක්කු වැඩියි. ඉස්සරහ සීට් හතරෙම කට්ටිය ඉඳගෙන..
    මාත් ඉතිං බස් එකේ මැද හරියට වෙන්ඩ අයිනක් අල්ලල වාඩි වුණා..
    සුද්දියො දෙන්නෙක් ආව :P අම්මෝ එයාලගෙ ලස්සන. කොට කලිසං දෙකක් ගහල. උඹල දන්නවනෙ කොච්චර කොටට අඳිනවද කියල.
    එක්කෙනෙක් මං ගාව ඉඳ ගත්ත.
    ජීවිතේටම සුද්දියෙක් ඔච්චර ළඟින් හිටියමයි. මම ඉතිං හොඳට එයාලගෙ හමේ පාට දිහා බැලුව
    මූණ කට කොණ්ඩෙ සුදු කකුල් දෙක (ගල) :love:
    ආසාවෙ බෑ ඕයි..
    මම ඉංග්‍රීසි කතා කරන්ඩ දන්නෙ නෑ එච්චර
    ඒත් පොඩි වචනයක් දෙකක් දැම්ම
    දෙන්න කතා කෙරුවෙ ජර්මන් වලින්ලු. ජර්මන් සුද්දියො දෙන්නෙක්. එයාල යාලුවොලු. තව සති දෙකක් ඉන්නවලු. ඒ දෙන්න විතරලු ලංකාවට ආවෙ.
    සුද්දිගෙ ඇහේ පාට මොකක්ද කියල ඇහුවම. වෙලාවකට නිල් පාට වෙනව කිව්ව වෙලාවකට කොල පාට වෙනව කිව්ව :baffled:
    ඇත්තටම මම ඉංග්‍රීසි වාක්‍ය වලට වඩා කතා කලේ වචන :lol:
    එයාල මීගමුවෙ බස්ස්ටෑන්ඩ් එකටම ගියෙ නෑ. ඊට මෙහායින් බැස්ස.
    මට දැං එයාව මතක් වෙනව. හීනියට පොඩි දුකක් දැනෙනව :(
     
    Last edited:

    The-Killer

    Banned
    Sep 16, 2017
    28
    3
    0
    ලස්සනයි ඉස්සරහට ලියපන්කො අතින් කෑලි දාලා!!මේ ටික මදි අතේ ගහන්ට!:P
     
    • Haha
    Reactions: Frenth

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ලස්සනයි ඉස්සරහට ලියපන්කො අතින් කෑලි දාලා!!මේ ටික මදි අතේ ගහන්ට!:P

    මං අතින් කෑලි දාල මොකුත් ලියන්නෙ නෑ :angry:

    ඕනේනං අවංකවම බොරු කියන්නෙ කියල හොඳ කුප්ප කතා ටිකක් කියන්ඩ පුලුවන් වෙන එකවුන්ට් එකකින් ඇවිල්ල.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,279
    3,556
    113
    Maligawatta
    අද කොළඹ ඉඳං මීගමුවට ආව හයිවේ ඒසී බස් එකේ
    මම සාමාන්‍යයෙන් ඉස්සරහම සීට් එකක ඉඳගෙන යන්ඩයි ආස. ඉස්සරහ පාර දිහා බලාගෙන :P
    අද මම පරක්කු වැඩියි. ඉස්සරහ සීට් හතරෙම කට්ටිය ඉඳගෙන..
    මාත් ඉතිං බස් එකේ මැද හරියට වෙන්ඩ අයිනක් අල්ලල වාඩි වුණා..
    සුද්දියො දෙන්නෙක් ආව :P අම්මෝ එයාලගෙ ලස්සන. කොට කලිසං දෙකක් ගහල. උඹල දන්නවනෙ කොච්චර කොටට අඳිනවද කියල.
    එක්කෙනෙක් මං ගාව ඉඳ ගත්ත.
    ජීවිතේටම සුද්දියෙක් ඔච්චර ළඟින් හිටියමයි. මම ඉතිං හොඳට එයාලගෙ හමේ පාට දිහා බැලුව
    මූණ කට කොණ්ඩෙ සුදු කකුල් දෙක (ගල) :love:
    ආසාවෙ බෑ ඕයි..
    මම ඉංග්‍රීසි කතා කරන්ඩ දන්නෙ නෑ එච්චර
    ඒත් පොඩි වචනයක් දෙකක් දැම්ම
    දෙන්න කතා කෙරුවෙ ජර්මන් වලින්ලු. ජර්මන් සුද්දියො දෙන්නෙක්. එයාල යාලුවොලු. තව සති දෙකක් ඉන්නවලු. ඒ දෙන්න විතරලු ලංකාවට ආවෙ.
    සුද්දිගෙ ඇහේ පාට මොකක්ද කියල ඇහුවම. වෙලාවකට නිල් පාට වෙනව කිව්ව වෙලාවකට කොල පාට වෙනව කිව්ව :baffled:
    ඇත්තටම මම ඉංග්‍රීසි වාක්‍ය වලට වඩා කතා කලේ වචන :lol:
    එයාල මීගමුවෙ බස්ස්ටෑන්ඩ් එකටම ගියෙ නෑ. ඊට මෙහායින් බැස්ස.
    මට දැං එයාව මතක් වෙනව. හීනියට පොඩි දුකක් දැනෙනව :(

    ithing tho mokadda apita kiyanna hadanne ??
    apita suddhiyek badhinnada kiyanne ??
    kiyana deyak pehedhiliwa kiyapang gal musalaya :angry::angry::angry:
     
    • Haha
    Reactions: Frenth
    අද කොළඹ ඉඳං මීගමුවට ආව හයිවේ ඒසී බස් එකේ
    මම සාමාන්‍යයෙන් ඉස්සරහම සීට් එකක ඉඳගෙන යන්ඩයි ආස. ඉස්සරහ පාර දිහා බලාගෙන :P
    අද මම පරක්කු වැඩියි. ඉස්සරහ සීට් හතරෙම කට්ටිය ඉඳගෙන..
    මාත් ඉතිං බස් එකේ මැද හරියට වෙන්ඩ අයිනක් අල්ලල වාඩි වුණා..
    සුද්දියො දෙන්නෙක් ආව :P අම්මෝ එයාලගෙ ලස්සන. කොට කලිසං දෙකක් ගහල. උඹල දන්නවනෙ කොච්චර කොටට අඳිනවද කියල.
    එක්කෙනෙක් මං ගාව ඉඳ ගත්ත.
    ජීවිතේටම සුද්දියෙක් ඔච්චර ළඟින් හිටියමයි. මම ඉතිං හොඳට එයාලගෙ හමේ පාට දිහා බැලුව
    මූණ කට කොණ්ඩෙ සුදු කකුල් දෙක (ගල) :love:
    ආසාවෙ බෑ ඕයි..
    මම ඉංග්‍රීසි කතා කරන්ඩ දන්නෙ නෑ එච්චර
    ඒත් පොඩි වචනයක් දෙකක් දැම්ම
    දෙන්න කතා කෙරුවෙ ජර්මන් වලින්ලු. ජර්මන් සුද්දියො දෙන්නෙක්. එයාල යාලුවොලු. තව සති දෙකක් ඉන්නවලු. ඒ දෙන්න විතරලු ලංකාවට ආවෙ.
    සුද්දිගෙ ඇහේ පාට මොකක්ද කියල ඇහුවම. වෙලාවකට නිල් පාට වෙනව කිව්ව වෙලාවකට කොල පාට වෙනව කිව්ව :baffled:
    ඇත්තටම මම ඉංග්‍රීසි වාක්‍ය වලට වඩා කතා කලේ වචන :lol:
    එයාල මීගමුවෙ බස්ස්ටෑන්ඩ් එකටම ගියෙ නෑ. ඊට මෙහායින් බැස්ස.
    මට දැං එයාව මතක් වෙනව. හීනියට පොඩි දුකක් දැනෙනව :(

    අහ් තෝ ඒ ඉන්ගිරීසියෙන් ද සුද්දියෝ එක්ක කතා කරේ
    මන් හිතුවේ ඒ අලුත් බාසාවක් කියලා :lol::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Podi Silva - පොඩි සිල්වා;22239292 said:
    අහ් තෝ ඒ ඉන්ගිරීසියෙන් ද සුද්දියෝ එක්ක කතා කරේ
    මන් හිතුවේ ඒ අලුත් බාසාවක් කියලා :lol::rofl:

    හරි හරි උඹල තරං අපිට ඉංගිරිස් බෑ :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    සුද්දිහ් ගාව සුවන්දද?:P

    අනේ මංද බං ඒකි පඩයක් ඇරියත් නොසැලී බලන්ඩ ඉන්ඩ පුලුවන්. ඒ තරං ලස්සනයි මට ආස හිතුණ.
    සුද්දියො කිව්වම ඉතිං එයාලගෙ පාටට අපි හොල්මං වෙනවනෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :rofl: