~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගන්ඩ අයිඩෙන්ටි කාඩ් එක, කෝ තියන්න ඇඟිලි සලකුණ මෙතන, ගලවන්න ඇඳුම් අපිට චෙක් කරන්න ඕනේ :baffled:

    මේකේ දැන් එකා වගේ දෙන්න දෙන්න ඉන්නවා අපි ආරක්ෂාව තර කරලා තියෙන්නේ මේ ඔරිජිනල් ඉතික මිතික කියල දැනගන්නකන් ඇතුලට ගන්නේ නෑ :no:

    අම්මෝ මේක .. දැනුයි දැක්කෙ කටුස් පුතී....;)

    අයිඩෙන්ටිය දෙන්නම්.:yes: ඇගිලි සලකුනත් තියන්නම්...:yes:
    ඇදුම් නම් ගලවන්න දෙයක් නෑ.. ගලවගෙන ඉන්නෙ මේ වෙලාවට.. :yes:චෙක් කොරල බලපන්කො එහෙනං..:P:D;)
    :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මෝ මේක .. දැනුයි දැක්කෙ කටුස් පුතී....;)

    අයිඩෙන්ටිය දෙන්නම්.:yes: ඇගිලි සලකුනත් තියන්නම්...:yes:
    ඇදුම් නම් ගලවන්න දෙයක් නෑ.. ගලවගෙන ඉන්නෙ මේ වෙලාවට.. :yes:චෙක් කොරල බලපන්කො එහෙනං..:P:D;)
    :shocked:
    ඇඳුම් ගලවගෙන මක් කරනවද :P ඊයා :D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ඔයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුවම දෙන්නෙත් නෑ එෆ් බී දෙන්නෙත් නෑ මොනාද අනේ...ස්කයිප් කෝල් එකක් ගන්නද? මෙතන ඉන්න අය දන්නෑ නේද තමා ඔයා ගර්ල් කෙනෙක් කියල ;)

    :sorry::sorry::sorry::rofl::rofl:
     
    • Like
    Reactions: Ithika mithika

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අයිඩෙන්ටි බලන්නයි ඇඟිලි සලකුණ බලන්නයි ඇඳුම් ගලවන්නයි මුලින් ඔය කියන එකා ගුලෙන් එලියට එන්න එපයි:P:P:P:rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයිඩෙන්ටි බලන්නයි ඇඟිලි සලකුණ බලන්නයි ඇඳුම් ගලවන්නයි මුලින් ඔය කියන එකා ගුලෙන් එලියට එන්න එපයි:P:P:P:rofl::rofl::rofl:
    මම දවසම මේ පරාලේ උඩ හෙළුවෙන් ඉන්නෙ :baffled: ආය මගේ බලන්න දෙයක් නෑ
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අයිඩෙන්ටි බලන්නයි ඇඟිලි සලකුණ බලන්නයි ඇඳුම් ගලවන්නයි මුලින් ඔය කියන එකා ගුලෙන් එලියට එන්න එපයි:P:P:P:rofl::rofl::rofl:

    අන්නේකයි..:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ බම්, දේවාලෙ ගැන කිව්වෙ
    මේකේ ඉතින් පොඩි උන්ට ඉන්නේ කවුද පොලිස තමා :yes: ඌ අපිටත් වඩා අන්ඩපාලයා ඔන්න ගඟේ නාන්න ගිහින් ළමයෙකුත් හදලා :D
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේකේ ඉතින් පොඩි උන්ට ඉන්නේ කවුද පොලිස තමා :yes: ඌ අපිටත් වඩා අන්ඩපාලයා ඔන්න ගඟේ නාන්න ගිහින් ළමයෙකුත් හදලා :D

    ඇයි උබෙත් ලමයි දෙන්නෙක්ම ආවේ..:D
    කොහොමද ඒක...:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගල් මූසලයිනේ ගිහින් නිදාගනින්කෝ.මේ මගුලේ ෆෝන් එක කෑගහනවා උඹලගේ මැසේජ් එකක් එකක් ගානේ