උබල රෙඩාව දැක්කේ නැද්ද බන්. . කෝටි ගානක ඩීල් එකකට සේරම ලෑස්ති කරලා තිබ්බේ. . ඩීල් එකට කලින් දවසේ ඉදන් ඌ අතුරුදහන්. .![]()

උබල රෙඩාව දැක්කේ නැද්ද බන්. . කෝටි ගානක ඩීල් එකකට සේරම ලෑස්ති කරලා තිබ්බේ. . ඩීල් එකට කලින් දවසේ ඉදන් ඌ අතුරුදහන්. .![]()

අද ඉරිදා වෙලත් කට්ටිය නැ . පසුපස ප්රදේශයට ඉර එලිය වැටෙනකන් නිදිද දන්නැ![]()

අද ඉරිද
ඔහෙ ඉන්නව ඉතිං
කොහෙ කියල යන්ඩද..
කවුරු කියල මාව බලන්ඩ එන්ඩද..![]()

වෝකිං ඩෙඩ් සීරීස් 7ම බලල ඉවරයි
මාස 2ක් ඇතුලත ඔක්කොම බලල ඉවර කලා
මට judith බබාව වඩා ගන්ඩ ඕන
meheta nam hondatama wahinawa
දැනුයි පැව්වේ ,,ඔය පැත්තට වැහලා ඉවරද ?
කොන්ඩෙ කපන්ඩ ගියා.![]()

වහිනවා පායනවා.ඒ මදිවට පට්ට හුළඟ

කැම්පස් පටන් ගත්තද ?
ඒක තමයි කොන්ඩේ කපන්න ගිහින් තියෙන්නේ .![]()

කල්පයකට මැවූ පැතුම් මට මාවත් අහිමි කලා
kohoma hitapu ekekda me.campus gihin masayakwth na
පිටුපාලා රිදවාලා ඇතට ගියත් ඔයා
හිත හැඩුවා තනිවීලා කුලුදුල් සෙනේ සොයා
