නුදුරු අනාගතයෙ වෙඩිමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වෙඩිම ප්ලෑන් කරගන්න ලේසි වෙන්න සම්පූර්ණ වෙඩිං බජට් එකක් දාන්න හිතුව.
Registrar .................................................. Rs5,000/-
- මුද්දර ගාස්තු Rs1,200/-
- හෝල් එකේ රෙජිස්ට්‍රේෂන් එක ගන්නවනම් රෙජිස්ට්රාර්ගෙ අතට දෙන්න මුදලක් Rs3,500/-
Wedding Hall ............ Rs4000 x 150 ................. Rs600,000
- සාමාන්‍යයෙන් ප්ලේට් එකක් රුපියල් 2500 ඉඳල 10,000 විතර වෙනකන් ප්‍රයිස් කරල තියෙනව. මම මේකෙදි ප්ලේට් එකක් 4000 කියල හිතල ඒ වගෙම සහභාගී වෙන අමුත්තන් ගණන 150 කියල හිතල බජට් කරනව.
- වෙඩින් හෝල් එකෙන් සැරසිලි ෆ්‍රී දෙනව, ඊට අමතරව රෙජිස්ට්‍රේෂන් ටේබල් එකයි, පෝරුවයි, පොල්තෙල් පහනයි, සෙටි බැක් එකයි. ඒව හොඳ නැත්තම් වෙනම වියදම් කරල පිටින් කරවගන්න ඕන
Jewellery ................................................... Rs200,000
- මනාලියට කර මාලය, මුද්ද
- මනාලයට මුද්ද
- මනාලයගෙ කකුල් හෝදන්න කෙනෙක් දානවනම් මුද්දක්
Photographer ..................................................... Rs100,000
- රු50,000 ඉඳන් ලක්ෂ තුන විතර වෙනකන් කට්ටිය ඉන්නව
Wedding Cake .................. 100 x 175 .................. Rs17,500
- කේක් කෑල්ලක් රු100ක් විතර වෙනව, වැඩිපුර කේක් කෑලි 25ක් වත් හදාගන්නෙක හොඳයි
Wedding Cake Box ...................... 25 x 175 .......... Rs4,375
- රු20 ඉඳන් වගෙ තියෙනව
Wedding Invitation .................... 50x100 ............. Rs5,000
- රු30 ඉඳල රු200 වෙනකන් විතර තියෙනව
Cake Structure ................................................... Rs20,000
- රු 10,000 ඉඳල 60,000 විතර වෙනකන්
කිරි කල ................................................................ Rs7,500
DJ .................................................................... Rs25,000
- රු10,000 ඉඳන් 40,000 විතර වෙනකන් කට්ටිය ඉන්නව
- බෑන්ඩ් එකක් ගහනවනම් රු50,000 ඉඳල ලක්ෂ 2 විතර වෙනකන්
අෂ්ඨක .................................................................. Rs30,000
- නැට්ටුවො 4 දෙනයි ජය මංගල ගාථා කියන්න 4 දෙනයි බෙර ගහන්න දෙන්නයි
මනාලියට ඇන්දවීම ...................................................... Rs100,000
- කොහොම කරත් ලක්ෂයක් යනවමයි සාරිය රෙන්ට් එකට අරන්
මනාලයට ඇඳුම් (රෙන්ට්) .................................................... Rs15,000
- රු10,000 විතර ඉඳන් තියෙනව
සපත්තු මානාලියට සහ මනාලයට ............................................. Rs10,000
Wedding Car ........................................................... Rs16,000
- සැරසිලි සමඟ ප්‍රිමියො කාර් එකක්
බොන්න දෙන්නත් එපැයි
................ 4000 x 15 ................... Rs60,000
- සාමාන්‍යයෙන් 5දෙනෙකුට ලීටර් 1 බැගින් බෝතල් 12 - 15ක් විතර ඕන වෙයි
- VAT 69 1L 3800/-
- Red Label 1L 5000/-
බොන උන්ට බයිට් .................. 3000 x 6 ........................... Rs18,000
- කුකුල් මස්, මාළු, දැල්ලො, පෝක් 1KG රු3000/- විතර ඉඳන් තියෙනව
- බොන කට්ටිය වැඩී වගෙනම් අඩු වියදම් බයිට් එකක් සෙට් කරගන්න
Bite Mixtures ................... 600 x 10 ......................... Rs6,000
- හෝල් එකේ ඇතුලෙ ඉන්න අයට කන්න දෙන්න
- කජු මිශ්‍ර බයිට් තියෙනව 1KG රු600 විතර ඉඳල
Honeymoon ........................................................... Rs25,000
- පළවෙනි දවසෙ ඉන්න හොඳ තැනක් සෙට් කරගන්න [Full-board 25,000 ක් වත් යයි අඩුම]
වෙනත් වියදම්:
* දෙවැනි මනමාලි, බෙස්ට්මන්, පොඩි අය එහෙම තියෙනවනම් ඒ ගොල්ලන්ගෙ ඇඳුම් වලට වෙනම වියදම් කරන්න වෙනව
* පෝරුවෙ චාරිත්‍ර වලට අදාල බඩු සහ තෑගි වලට
සාමාන්‍යයෙන් ලක්ෂ 12 - 15 අතර වියදමක් සෙට් වෙනව

................ 4000 x 15 ................... Rs60,000- සාමාන්‍යයෙන් 5දෙනෙකුට ලීටර් 1 බැගින් බෝතල් 12 - 15ක් විතර ඕන වෙයි

- VAT 69 1L 3800/-
- Red Label 1L 5000/-
බොන උන්ට බයිට් .................. 3000 x 6 ........................... Rs18,000
- කුකුල් මස්, මාළු, දැල්ලො, පෝක් 1KG රු3000/- විතර ඉඳන් තියෙනව
- බොන කට්ටිය වැඩී වගෙනම් අඩු වියදම් බයිට් එකක් සෙට් කරගන්න
Bite Mixtures ................... 600 x 10 ......................... Rs6,000
- හෝල් එකේ ඇතුලෙ ඉන්න අයට කන්න දෙන්න
- කජු මිශ්‍ර බයිට් තියෙනව 1KG රු600 විතර ඉඳල
Honeymoon ........................................................... Rs25,000
- පළවෙනි දවසෙ ඉන්න හොඳ තැනක් සෙට් කරගන්න [Full-board 25,000 ක් වත් යයි අඩුම]
වෙනත් වියදම්:
* දෙවැනි මනමාලි, බෙස්ට්මන්, පොඩි අය එහෙම තියෙනවනම් ඒ ගොල්ලන්ගෙ ඇඳුම් වලට වෙනම වියදම් කරන්න වෙනව
* පෝරුවෙ චාරිත්‍ර වලට අදාල බඩු සහ තෑගි වලට
සාමාන්‍යයෙන් ලක්ෂ 12 - 15 අතර වියදමක් සෙට් වෙනව

ඕකුන් බීල කෑගහන්න ගත්තම අපිටමයි වදේ 