මාත් ලේබල් ටිකක් කරා පහුගිය ටිකේ.පොඩි උපදෙසක් ඕනේ
amber glass bottle එකකට ලේබල් එකක් සෙට් උනා. මන් හිතුවේ PS වලින් හදල දෙන්න cmyk එක pdf ප්රින්ට් රෙඩි දුන්නොත් ඇතිද බන් ? මෙව්වටත් බ්ලිඩ්ස් තියන්න ඕනෙද ඉක්මනට කියපන් බයර් ලොක්ක මාව හැක්කේ තියා සේම ගන්න ඔන්න මෙන්න![]()

පොඩි උපදෙසක් ඕනේ
amber glass bottle එකකට ලේබල් එකක් සෙට් උනා. මන් හිතුවේ PS වලින් හදල දෙන්න cmyk එක pdf ප්රින්ට් රෙඩි දුන්නොත් ඇතිද බන් ? මෙව්වටත් බ්ලිඩ්ස් තියන්න ඕනෙද ඉක්මනට කියපන් බයර් ලොක්ක මාව හැක්කේ තියා සේම ගන්න ඔන්න මෙන්න![]()
මාත් ලේබල් ටිකක් කරා පහුගිය ටිකේ.
අනිවා bleed තියෙන්න ඕනා. ලේබල් එකේ ශේප් එකේ විදිහට 3mm විතර.
අපිනම් ai කරේ. අනික pdf එකේ වෙනම ලේයර් එකක් ඕනා diecut line එක.![]()
awulak ne. buyer illanne monada eken deepan ugen ahapan. pdf dunnama athi.. ow bleed thiyanan wenawa nathnam cut karaddi kapenwane
නොදන්නා දෙයක් දැනුවත් කලාට!WACOM Sri Lanka එකෙන් මේ සැරේ තරඟයක් තියෙනවා ඩිජිටල් චිත්ර.. පළවෙනි ස්ථානෙ ගන්න අයට Wacom Tab එකකුත් තවත් තෑගි ලැබෙනවා..විවිධ කාණ්ඩ ගොඩක් තියනවා ඒ අතර 3D, Landscape, Portrait, Caricature වගේ ඒවත් තියනවා.. යන්න දැන්ම ගිහින් රෙජිස්ටර් වෙන්න.. අනික Wacom කියන්නෙ graphic tab වලින් මිල අධික බ්රෑන්ඩ් එකක්.. හැමදාම මේ චාන්ස් එක එන්නෙ නෑ.. පුලුවන් විදිහට ඩිජිටල් ආට් එකක් කරන්න බලන්න... වැඩි විස්තර දැනගන්න WACOM Sri Lanka page එකට යන්න..





ග්රැෆික් කරලා දිවි රකීන බොහො දුකීන් කල් ගෙවන දුප්පතේකි මන්
කිසිම හැඩක් නැති මේ රූප අරගෙන මන් කරන දිරිය
කපල කොටලා ඉරල මැනලා හදන ලේඅවුට්![]()
ONLINE PORTFOLIO එකක් හදන්න සයිට් එකක් කියන්නකෝ. BEHANCE එක එපා. එක දරුණු වැඩි මට.![]()


A. සිරියා;22242844 said:

ela.mokakda machan ada gahapu brand eka
flicker eke hadapan![]()

