කොහොමද කලින් වගෙ දෙකට නැමුනොත්
ලොල් යකෝ ලුමියා පොන්නයෙක් මෙකට ආවේ කොහොමද.... ඕකට තමා කියන්නේ පුකේ අමාරුව කියලා....
ලොල් සොන්සුන් කොන්ක්රීට් ද.... අනේ නිකන් පලයන් ඇටකිත්තෝ යන්න... කිව්වොත් ගොන් කතාවක්



කොහොමද කලින් වගෙ දෙකට නැමුනොත්



ලොල් සොන්සුන් කොන්ක්රීට් ද.... අනේ නිකන් පලයන් ඇටකිත්තෝ යන්න... කිව්වොත් ගොන් කතාවක්![]()
අයි පෝන් වගෙ ප්ලස්ටික් නෙමෙ හුට්ටො කිව්වොත් පුකේ මෝඩ කතා තමයි පොන්ස්



අනේ මීහරකා SONSUNG බෙන්ඩ් වෙන්නේ නෑ... මොකෝ එක අන්ලිමිටඩ් පීචර්ස්![]()
පුලුවන් නම් බෙන්ඩ් වෙච්ච එකක් පෙන්නපන් ලොල් යකෝ... ගෙට් ඩ බැක් අප් පීස්




පුලුවන් නම් බෙන්ඩ් වෙච්ච එකක් පෙන්නපන් ලොල් යකෝ... ගෙට් ඩ බැක් අප් පීස්
Samsung sony lg iphone ඔක්කොම phone වල 5.5 වගේ phone විශේෂයෙන් flagship ඒවා බෙන්ඩ් වෙලා තියෙනවා,



Samsung sony lg iphone ඔක්කොම phone වල 5.5 වගේ phone විශේෂයෙන් flagship ඒවා බෙන්ඩ් වෙලා තියෙනවා,

පීස් අන්ලිමිටඩ් පීචැර්ස්... අම්මෝ ඒක... අප්ඩේට් එක පස්සේ දාගමු![]()

අප්ඩේට් නැතුවත් අන්ලිමිටඩ් ෆීචර්ස් හිටපන් අප්ඩෙට ලැබුනොත් කොමඩ කියල
උබට මේව තෙරුම් ගන්න බැ බන්
එන්ජොයි වයර්ලස් චාජින් කොල්ලො![]()



සාක්කුවෙ දාන් ඉන්නකොට බෙන්ඩ් උනේ නැනේ අයි පෝන් වගේ![]()
පිස්සුද බන් සොන්සුන් බෙන්ඩ් වෙන්නේ නෑ... අන්ලිමිටඩ් පිචැර්ස්![]()
උ brand එක්කට කඩෙ ............, ලංකාවේ විතරක් නෙමෙයි සුද්දොත් ඉන්නවා එ වගෙ
සාක්කුවේ දාගෙන ඉන්න කොට තමයි බෙන්ඩ් වෙලා තියෙන්නෙ samsung iphone lg sony කියලා නැ, ලොකු phone බෙන්ඩ් වෙලා තියෙනවා htc වල විතරයි බෙන්ඩ් අවුල අවිල්ලා නත්තෙ
උ brand එක්කට කඩෙ ............, ලංකාවේ විතරක් නෙමෙයි සුද්දොත් ඉන්නවා එ වගෙ
kisima brand ekakata kade yanne na mama
nexus LG HTC Samsung Motorola oya hama brand ekak ma use karala tiyenawa
ubala oya laksha ganak gewana iphone katten karana wada wage 10 dewal karanna puluwan 30k dila ganna android phn kattakin
mama katha karane poduwe android natuwa samsung neme ok
කෝ කරන්න බැරි වැඩ 10ක් දාපන් බලන්න

itin pennapanko ehema bend wecha ewa ..
ගුගල් කරපන් ඔන තරම් තියෙනවා , කිසිම පොන් එකක් 100% perfect නැ, අනික තමයි ඔය හැම phone company එකම 100% එගොල්ලන්ගෙ තාක්ශනය කියලා දෙයක් නැ , වෙන වෙන අයගෙ දෙවල් සල්ලි වලට ගන්නෙ, වයර්ල්ස් චාජින් හැදුවේ samsung වත් iphone වත් නෙමෙයි වෙන company එකක් අනිත් අය තාක්ෂණය ගෙවලා ගන්නවා , ගොඩක් ඒවා එහෙමයි උදාහරණයක ඩොල්බි lab අනිත් company ගෙවනවා ඒගොල්ලන්ගෙ තාක්ෂණයta, දැන් samsung අය phone ඩිස්ප්ලෙ හදා ගන්නෙ japan sharp අයට කියලා battery එක lg cam sony , cpu sd, අනිත් electronic company phone company th එහෙමයි