IPHONE X FAIL

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කොහොමද කලින් වගෙ දෙකට නැමුනොත්

    ලොල් යකෝ ලුමියා පොන්නයෙක් මෙකට ආවේ කොහොමද.... ඕකට තමා කියන්නේ පුකේ අමාරුව කියලා....

    ලොල් සොන්සුන් කොන්ක්‍රීට් ද.... අනේ නිකන් පලයන් ඇටකිත්තෝ යන්න... කිව්වොත් ගොන් කතාවක්
    :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ලොල් සොන්සුන් කොන්ක්‍රීට් ද.... අනේ නිකන් පලයන් ඇටකිත්තෝ යන්න... කිව්වොත් ගොන් කතාවක්:lol::lol::lol:

    අයි පෝන් වගෙ ප්ලස්ටික් නෙමෙ හුට්ටො කිව්වොත් පුකේ මෝඩ කතා තමයි පොන්ස්
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අයි පෝන් වගෙ ප්ලස්ටික් නෙමෙ හුට්ටො කිව්වොත් පුකේ මෝඩ කතා තමයි පොන්ස්

    අනේ මීහරකා SONSUNG බෙන්ඩ් වෙන්නේ නෑ... මොකෝ එක අන්ලිමිටඩ් පීචර්ස්....

    නෝට් එකේ පීචර්ස් වැඩිවෙලා සීෆෝ උනා
    :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අනේ මීහරකා SONSUNG බෙන්ඩ් වෙන්නේ නෑ... මොකෝ එක අන්ලිමිටඩ් පීචර්ස්:lol::lol::lol:

    පුලුවන් නම් බෙන්ඩ් වෙච්ච එකක් පෙන්නපන් ලොල් යකෝ... ගෙට් ඩ බැක් අප් පීස්
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පුලුවන් නම් බෙන්ඩ් වෙච්ච එකක් පෙන්නපන් ලොල් යකෝ... ගෙට් ඩ බැක් අප් පීස්

    පීස් අන්ලිමිටඩ් පීචැර්ස්... අම්මෝ ඒක... අප්ඩේට් එක පස්සේ දාගමු:lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පුලුවන් නම් බෙන්ඩ් වෙච්ච එකක් පෙන්නපන් ලොල් යකෝ... ගෙට් ඩ බැක් අප් පීස්

    Samsung sony lg iphone ඔක්කොම phone වල 5.5 වගේ phone විශේෂයෙන් flagship ඒවා බෙන්ඩ් වෙලා තියෙනවා,
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Samsung sony lg iphone ඔක්කොම phone වල 5.5 වගේ phone විශේෂයෙන් flagship ඒවා බෙන්ඩ් වෙලා තියෙනවා,

    පිස්සුද බන් සොන්සුන් බෙන්ඩ් වෙන්නේ නෑ... අන්ලිමිටඩ් පිචැර්ස්:lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Samsung sony lg iphone ඔක්කොම phone වල 5.5 වගේ phone විශේෂයෙන් flagship ඒවා බෙන්ඩ් වෙලා තියෙනවා,

    සාක්කුවෙ දාන් ඉන්නකොට බෙන්ඩ් උනේ නැනේ අයි පෝන් වගේ :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පීස් අන්ලිමිටඩ් පීචැර්ස්... අම්මෝ ඒක... අප්ඩේට් එක පස්සේ දාගමු:lol::lol::lol::lol:

    අප්ඩේට් නැතුවත් අන්ලිමිටඩ් ෆීචර්ස් හිටපන් අප්ඩෙට ලැබුනොත් කොමඩ කියල
    උබට මේව තෙරුම් ගන්න බැ බන්
    එන්ජොයි වයර්ලස් චාජින් කොල්ලො ;)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අප්ඩේට් නැතුවත් අන්ලිමිටඩ් ෆීචර්ස් හිටපන් අප්ඩෙට ලැබුනොත් කොමඩ කියල
    උබට මේව තෙරුම් ගන්න බැ බන්
    එන්ජොයි වයර්ලස් චාජින් කොල්ලො ;)

    ලොල් උන්ගේ බැටරිය 3000mAh එත උපරිම දවස් එකහමාරයි... ඇපල් 7 එකේ 1900mAh එකත් දවස් එකහමාරයි.... අම්මෝ එක...

    දැන් නෙට් එක වටේ ගිහින් වෙන බග් එකක් හොයන් වරෙන් ඇපල් වල...
    :lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සාක්කුවෙ දාන් ඉන්නකොට බෙන්ඩ් උනේ නැනේ අයි පෝන් වගේ :lol:

    සාක්කුවේ දාගෙන ඉන්න කොට තමයි බෙන්ඩ් වෙලා තියෙන්නෙ samsung iphone lg sony කියලා නැ, ලොකු phone බෙන්ඩ් වෙලා තියෙනවා htc වල විතරයි බෙන්ඩ් අවුල අවිල්ලා නත්තෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පිස්සුද බන් සොන්සුන් බෙන්ඩ් වෙන්නේ නෑ... අන්ලිමිටඩ් පිචැර්ස්:lol::lol::lol:

    උ brand එක්කට කඩෙ ............, ලංකාවේ විතරක් නෙමෙයි සුද්දොත් ඉන්නවා එ වගෙ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උ brand එක්කට කඩෙ ............, ලංකාවේ විතරක් නෙමෙයි සුද්දොත් ඉන්නවා එ වගෙ

    එ කඩේ යන උන්ගේ විඩියෝ තමා මූ දන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    සාක්කුවේ දාගෙන ඉන්න කොට තමයි බෙන්ඩ් වෙලා තියෙන්නෙ samsung iphone lg sony කියලා නැ, ලොකු phone බෙන්ඩ් වෙලා තියෙනවා htc වල විතරයි බෙන්ඩ් අවුල අවිල්ලා නත්තෙ

    itin pennapanko ehema bend wecha ewa ..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හිනස්සන්න එපා යකෝ.... සොන්සුන් බ්ලාස්ට් පිචැර් එක මරු...:lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උ brand එක්කට කඩෙ ............, ලංකාවේ විතරක් නෙමෙයි සුද්දොත් ඉන්නවා එ වගෙ

    kisima brand ekakata kade yanne na mama
    nexus LG HTC Samsung Motorola oya hama brand ekak ma use karala tiyenawa

    ubala oya laksha ganak gewana iphone katten karana wada wage 10 dewal karanna puluwan 30k dila ganna android phn kattakin

    mama katha karane poduwe android natuwa samsung neme ok
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    kisima brand ekakata kade yanne na mama
    nexus LG HTC Samsung Motorola oya hama brand ekak ma use karala tiyenawa

    ubala oya laksha ganak gewana iphone katten karana wada wage 10 dewal karanna puluwan 30k dila ganna android phn kattakin

    mama katha karane poduwe android natuwa samsung neme ok

    කෝ කරන්න බැරි වැඩ 10ක් දාපන් බලන්න
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    itin pennapanko ehema bend wecha ewa ..

    ගුගල් කරපන් ඔන තරම් තියෙනවා , කිසිම පොන් එකක් 100% perfect නැ, අනික තමයි ඔය හැම phone company එකම 100% එගොල්ලන්ගෙ තාක්ශනය කියලා දෙයක් නැ , වෙන වෙන අයගෙ දෙවල් සල්ලි වලට ගන්නෙ, වයර්ල්ස් චාජින් හැදුවේ samsung වත් iphone වත් නෙමෙයි වෙන company එකක් අනිත් අය තාක්ෂණය ගෙවලා ගන්නවා , ගොඩක් ඒවා එහෙමයි උදාහරණයක ඩොල්බි lab අනිත් company ගෙවනවා ඒගොල්ලන්ගෙ තාක්ෂණයta, දැන් samsung අය phone ඩිස්ප්ලෙ හදා ගන්නෙ japan sharp අයට කියලා battery එක lg cam sony , cpu sd, අනිත් electronic company phone company th එහෙමයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ගුගල් කරපන් ඔන තරම් තියෙනවා , කිසිම පොන් එකක් 100% perfect නැ, අනික තමයි ඔය හැම phone company එකම 100% එගොල්ලන්ගෙ තාක්ශනය කියලා දෙයක් නැ , වෙන වෙන අයගෙ දෙවල් සල්ලි වලට ගන්නෙ, වයර්ල්ස් චාජින් හැදුවේ samsung වත් iphone වත් නෙමෙයි වෙන company එකක් අනිත් අය තාක්ෂණය ගෙවලා ගන්නවා , ගොඩක් ඒවා එහෙමයි උදාහරණයක ඩොල්බි lab අනිත් company ගෙවනවා ඒගොල්ලන්ගෙ තාක්ෂණයta, දැන් samsung අය phone ඩිස්ප්ලෙ හදා ගන්නෙ japan sharp අයට කියලා battery එක lg cam sony , cpu sd, අනිත් electronic company phone company th එහෙමයි

    අන්න එහෙම වරෙන් ඒක හරි මම දැන් කිව්වද පර්ෆෙක්ට් කියල
    ඇපල් නෙ බන් පර්ෆෙක්ට් කියන්නේ අපි නෙමෙයි
    it must be something but its not face id

    වය්ර්ලස් චාජින් අනික් ෆීචර්ස් කාගෙන් ගත්තත් වැඩක් නැ තමයි
    ඉක්මනට ඒ ෆීචර් එක පෝන් එක දෙන එකයි වටින්නේ

    මම නම් කියන්නේ ගන්න ගානට හරි යන්න ෆෝන් එකේ ෆීචර්ස් ස්පෙක්ස් තියෙනේ ඕනේ නැතුව වැඩක් නැ