~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    උඹව මට හිතාගන්න අමාරුයි බන්.
    කැම්පස් කතාව බොරුවක් කියලා හිතුනේ මට..
    ඒක ඇත්ත නම් උඹ මාරම විදියට ආගමට ලැදි එකෙක්. එහෙම නැත්නම් ඒ ගෙදර පරිසරය.
    එහෙමත් නැත්නම් .... කිසිම රිජිඩ් අදහසක් නෑ බන්. :baffled:

    godak durata hari. campus story true :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    rawanna kalin ithuru tikath kiyawanna siye :P


    මොනා කියවන්නද.....අපි 20000 ගැහුව නිව්ස් එක විතරයි කිව්වම උබ කිව්වෙ එච්චරද දවසටම උනේ කියල, ඉතින් ඒක තමයි අද ලෝකෙ වෙච්ච විශේශම සිදුවීම දෙන්නෙක් එක පාර පෝස්ට් 20000 වාර්තා කිරීම්...කොහොමද ඒක ආහ් :lol: :P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආ අක්ක කෙනෙක් කියද්දි. මතක් වුනේ.කැමප්ස් එක ඉස්සරහා පාරෙ යද්ශිකැම්පස් එකේ ව්ව්න්ඩ ඕන අක්ක කෙනෙක්. පට්ට කෑල්ලක් ගවුමක් ගහන් කන්ද නගිනවා චූටක් කොට එකක්:baffled:ගවුම

    :baffled:wal kukkek welane
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මාමේ මටත් සාස්තරයක් කියන්ඩකෝ


    උඹ නම් මේ සමාජයේ කොමන්ලි දකින කොමන් චරිතයක්..
    මේකේ පොරටෝක් දුන්නට රියල් ලයිෆ් එකේ එහෙම නෑ:lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දේවතාවී පන්නල උපුල් මාමව දෙයියන්ට ගමුද :P සාස්තර කියනවනේ මෙයා දෙයියන්ටත් වඩා හොඳට :D

    ඔව් ඔව්
    පෝස්ටර් ටිකක් ගහල අදායම වැඩි කරගන්ඩ පුළුවන්
    තව හක් ගෙඩි දෙක තුනකුත් හොයාගමු
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    මොනා කියවන්නද.....අපි 20000 ගැහුව නිව්ස් එක විතරයි කිව්වම උබ කිව්වෙ එච්චරද දවසටම උනේ කියල, ඉතින් ඒක තමයි අද ලෝකෙ වෙච්ච විශේශම සිදුවීම දෙන්නෙක් එක පාර පෝස්ට් 20000 වාර්තා කිරීම්...කොහොමද ඒක ආහ් :lol: :P

    eka para :shocked: