පාත්තරෙට කෑම වැටෙයි

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    බුද්ධිගමත් නිකන් චාටර් වෙනව හාමුදුරුවන්ගෙ වැඩ නිසා... ඒ වගේම අර short-eats දාන ඒවුන ටිකත් ඒව දාන්නෙ හාමුදුරුවන්ට දෙන්න
    හිතාගෙන නෙමෙයි... ඒකත් පොලිටිකල් සීන් ඒකක් තමයි... අැත්තටම හාමුදුරු කෙනෙක් පින්ඩපාතෙ වැඩියොත් ඔහොම පොර කාල දානෙ බෙදයි ද...
    :rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,967
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අැත්තටම හාමුදුරු කෙනෙක් පින්ඩපාතෙ වැඩියොත් ඔහොම පොර කාල දානෙ බෙදයි ද... :rofl::rofl:
    ඔව් ගැණියෙක් පිස්සුවෙන් වගේ බලෙන්ම පාත්තරේට දාන්ඩ හදනව පෙන්නුව තව ගෑනියෙක් එහෙට මෙහෙට අදින අතර :rolleyes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    බුද්ධිගමත් නිකන් චාටර් වෙනව හාමුදුරුවන්ගෙ වැඩ නිසා... ඒ වගේම අර short-eats දාන ඒවුන ටිකත් ඒව දාන්නෙ හාමුදුරුවන්ට දෙන්න
    හිතාගෙන නෙමෙයි... ඒකත් පොලිටිකල් සීන් ඒකක් තමයි... අැත්තටම හාමුදුරු කෙනෙක් පින්ඩපාතෙ වැඩියොත් ඔහොම පොර කාල දානෙ බෙදයි ද...
    :rofl::rofl:

    ඔය කෑම දාන්නෙත් දේශපාලන ගේමක් තමයි. එත් ඇත්තටම පිඬු සිඟා වදින ස්වාමින් වහන්සේලාටත් ඔය වගේම මිනිස්සු කෑම දෙනවා :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මොන බුද්ධාගමක්ද හුත්තෝ මේක .....බල්ලෝ වගේ දේසපාලන පකයන්ට කඩේ යනවා ...ටට්ටේ පලන්න ඕනි ඔකුන්ගේ

    ( JVP ,UNP හෝ පොදු විපක්ෂේ ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂෙකට කඩේ යන පැකේ චිවරධාරින්ට ගහමු )
    Minimaru Wijevirata kade yana ewun ko den
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕක ඔහොම හරි නතර උනොත් හොදයි නැත්තම් ඕක පුරුද්දකට යනවා
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඔය කෑම දාන්නෙත් දේශපාලන ගේමක් තමයි. එත් ඇත්තටම පිඬු සිඟා වදින ස්වාමින් වහන්සේලාටත් ඔය වගේම මිනිස්සු කෑම දෙනවා :yes:

    කැම දෙනව තමයි බන්...මම කිව්වෙ වැඩි පිරිසක් ඔච්චර උනන්දුවෙන් සෙට් වෙන්නෙ නෑ නෙ මෙහෙම.. ඒහෙම සෙට්වෙන්නෙ මේවගේ තුප්පහි වැඩවලට විතරයි
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඔව් ගැණියෙක් පිස්සුවෙන් වගේ බලෙන්ම පාත්තරේට දාන්ඩ හදනව පෙන්නුව තව ගෑනියෙක් එහෙට මෙහෙට අදින අතර :rolleyes:

    සිරාවට... ශ්‍රද්ධාව බේරෙනව... :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අම්මෝ හාමුදුරුවරුන්ට කුනුහරපෙන් unp කාලකන්නි බනින්ද්දි නැට්ට &කේ ගහගෙන ඉන්න පාහරයො ....හාමුදුරුවරුන්ට විනය නිති රිති කියල දෙන්ඩ නම් පෝලිමේ එයි....නොදකින්...තු...තු..තු....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Minimaru Wijevirata kade yana ewun ko den

    ඔව් විජේවීරත් මිනිමරුවෙක් තමයි ...යේ හෝදන්න දෙයක් නැහැ බ්‍රෝ ...වැරදිනම් වැරදි කියන්නත් කොන්දක් තියෙන්න ඕනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිණ්ඩපාතය කියන්නෙ පිඬුසිඟා වැඩීම. පිඬු කියන්නේ අහාර වලට. බිම බලාගෙන මනා සතියකින් යුතුව ආහාර ගැන පටික්කූල මනසිකාරයෙන් අනුභව කරලා. මුළු ක්‍රියාවලියම නැවත නැවතත් ප්‍රත්‍යවේක්ෂා කරන්න තමයි බුදු රජාණන්වහන්සේ උපදෙස් දීලා තියෙන්නෙ.

    පාත්තරේට සල්ලි දාගන්න එකට පින්ඩපාතය කියන එක වැරදියි. මුදල්පාතය, නෝට්ටුපාතය, කාසිපාතය වගේ නම් තමයි ගැලපෙන්නෙ. සර්පපාතය කිව්වත් වැරදි නෑ මොකද බුදු හාමුදුරුවො සල්ලි වලට ව්‍යංගයෙන් "සර්පයා දුටුවද" කියලා වදාලලා තියෙනවා.

    උබේ ආගම මොකක්ද බන්...බුද්ධාගම ගැන තියෙන දැනුම නම් අන්තිමයි....
     
    • Like
    Reactions: ForgottenSand

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබේ ආගම මොකක්ද බන්...බුද්ධාගම ගැන තියෙන දැනුම නම් අන්තිමයි....

    අනේ ඉරෝෂන් උබලගෙයි අපෙයි පකේ දේශපාලනේට අගමැ ගවවගන්න එපා බන් ....එකෙන් කෙලවෙන්නේ අගමටමයි ....අපේ අගමැ දේශපාලනික වෙලා ඉවරයි ..දැන් තියෙන්නේ බුදුන්ගේ දර්මය නෙමේ ..එකයි ලංකාවට මෙච්චර කෙලවෙන්නේ ...
     
    • Like
    Reactions: marQuis

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    ඔව් ගැණියෙක් පිස්සුවෙන් වගේ බලෙන්ම පාත්තරේට දාන්ඩ හදනව පෙන්නුව තව ගෑනියෙක් එහෙට මෙහෙට අදින අතර :rolleyes:

    ඔය කෑම දාන්නෙත් දේශපාලන ගේමක් තමයි. එත් ඇත්තටම පිඬු සිඟා වදින ස්වාමින් වහන්සේලාටත් ඔය වගේම මිනිස්සු කෑම දෙනවා :yes:

    පක්ෂ වලට කඩේ යන උන් පොටක් පෑදනකම් බලාගෙන ඉන්නෙ. බුද්ධ රත්නයද ධම්ම රත්නයද සංඝ රත්නයද උන්ට අදාල නෑ. තමන්ට දේශපාලනය කරන්න ඕනෙම නම්, අපේ හාමුදුරු දැන ගන්න ඕනේ මේ වගේ උන්ට පොටක් පාදගන්න අවස්ථාව නොදී ටිකක් සැලකිලිමත් වෙලා වැඩ කරන්න. කෝ එහෙම එහෙකුත් නෑනේ. කැට අරගෙන ගියා නම් කෑම දාන්න මිනිස්සු එන්නේ නෑනේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,967
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාවට... ශ්‍රද්ධාව බේරෙනව... :rolleyes:

    සිල් රෙදි කේස් එකක් නිසාත් මුදල් හොරකමක් වෙලා නෑ කියල කියන එකේ හාමුදුරුවරු මේකට බහින්ඩ ඇත්තෙ..හොරු අල්ලනව කිව්ව සෙට් එකේ කාගෙ හරි ප්ලෑන් එකක් තමා ඕක..විරෝධ වීමක් උනේ නැත්නම් Rupavahini,ITN එකේ පාත්තරේට බාරගන්න ඒව,පින්ඩපාතෙ හැටි කියල කියල දවස් ගානක් පට්ට ගහයි.:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිල් රෙදි කේස් එකක් නිසාත් මුදල් හොරකමක් වෙලා නෑ කියල කියන එකේ හාමුදුරුවරු මේකට බහින්ඩ ඇත්තෙ..හොරු අල්ලනව කිව්ව සෙට් එකේ කාගෙ හරි ප්ලෑන් එකක් තමා ඕක..විරෝධ වීමක් උනේ නැත්නම් Rupavahini,ITN එකේ පාත්තරේට බාරගන්න ඒව,පින්ඩපාතෙ හැටි කියල කියල දවස් ගානක් පට්ට ගහයි.:rolleyes:

    :P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    උබේ ආගම මොකක්ද බන්...බුද්ධාගම ගැන තියෙන දැනුම නම් අන්තිමයි....

    අපිලා මුශ්ලිම්නෙ ශඕදරයා:sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ සිරාවටම පිණ්ඩපාතේ යන හාමුදුරුවරුන්ගේ පත්තර වලටත් සල්ලි දාලා කඩෙන් අරන් කන්න කියයි ඉස්සරහර :P:P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    රිදිච්ච බයියෝ මොනවගේද කියල බලාගන්න:lol::lol::lol::lol:

    පාත්තරෙට කෑම වැටෙයි 09-19-2017 09:21 PM ube ammata iye gahauwa ban maara sapai.. eki asama doggy style gahanawata.. mokada ekita thawa uba wage ballek onalu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඉරෝෂන් උබලගෙයි අපෙයි පකේ දේශපාලනේට අගමැ ගවවගන්න එපා බන් ....එකෙන් කෙලවෙන්නේ අගමටමයි ....අපේ අගමැ දේශපාලනික වෙලා ඉවරයි ..දැන් තියෙන්නේ බුදුන්ගේ දර්මය නෙමේ ..එකයි ලංකාවට මෙච්චර කෙලවෙන්නේ ...

    දැන් ලoකාවෙ පාලනේ කරන්නෙ හාමුදුරුවරුද...දැන් කියයි පාන්ඩුවෙ වැරදිවලට පලිත් හාමුදුරුවරු කියල...මහත්තයො පින් කැට සීල් කරල ගේම පටන් ගත්තෙ අපිද????? ඒ කාලෙ අපි කියුවෙ නැද්ද ඉල්ලන් කන්ඩයි යන්නෙ කියල....උබේලගෙ ඔය වැදි බන නෙමේ බන තිබ්බ නම් දුටු ගැමුණු රජතුමාට යුද්දෙ කරන්ඩ වෙන්නෙ නැ බන්....මෙන්න මේ සින්දුවවත් අහල හැදියන්....

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පක්ෂ වලට කඩේ යන උන් පොටක් පෑදනකම් බලාගෙන ඉන්නෙ. බුද්ධ රත්නයද ධම්ම රත්නයද සංඝ රත්නයද උන්ට අදාල නෑ. තමන්ට දේශපාලනය කරන්න ඕනෙම නම්, අපේ හාමුදුරු දැන ගන්න ඕනේ මේ වගේ උන්ට පොටක් පාදගන්න අවස්ථාව නොදී ටිකක් සැලකිලිමත් වෙලා වැඩ කරන්න. කෝ එහෙම එහෙකුත් නෑනේ. කැට අරගෙන ගියා නම් කෑම දාන්න මිනිස්සු එන්නේ නෑනේ.

    අනේ දෙයියනේ මාදුලුවාවෙ සෝබිත හාමුදුරුවො දේශපාලනය කරද්දි හුරේ දාපු ඔයා නේද මේ....මාරයි....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: