යන් යන් අනිවා බ්රෝඅඩෝ මේ මට සිරාවටම මේ ටිකේ එන්න පුලුවන්. ගොඩක් කල් යවන්නෙ නැතුව යමන්ද සිරාවට අහන්නෙ?![]()

කොලඹ ඉඳන් කිමි 394ක් යන්නත් එපැයි.දවස් දෙකක් යමු.


යන් යන් අනිවා බ්රෝඅඩෝ මේ මට සිරාවටම මේ ටිකේ එන්න පුලුවන්. ගොඩක් කල් යවන්නෙ නැතුව යමන්ද සිරාවට අහන්නෙ?![]()

කොලඹ ඉඳන් කිමි 394ක් යන්නත් එපැයි.දවස් දෙකක් යමු.


ඊට කලින් අමාරුවෙයි.පඩි දාන්නේ 1 වෙනිදටනේ.![]()
මං හිටපු තැනිනුත් අස්වෙලා බොල ඉන්නෙ.
උඹ මේ පඩියක් කියෝනව.මං හිටපු තැනිනුත් අස්වෙලා බොල ඉන්නෙ.
![]()
මම තවමත් ගෙදරට හැදිච්ච බබා නිසා මෙච්චර දුර එවන්නේ නෑ බ්‍රෝ.![]()
හප්පටහුඩු.මොකද අස්වුනේ?
දරුපවුල් කාරයෝ නේද



දැක්කෙ නැතු එවුන් ඉන්නවනම්.
http://www.elakiri.com/forum/showthread.php?t=1602103
අවුරුදු ගානකට කලින් කට්ටිය සෙට්වෙලා ට්‍රිපක් ගියානෙ. ඊට පස්සෙ හැම අවුරුද්දටම සැරයක් ට්‍රිප් යමු කියල කතාවෙලා තාම ගියෙ නෑ...![]()
කාලෙකට කලින් මම ඕක බැලුවා.ආයිත් යමු

හත් ඉලව්වෙ ඕක බම්ප් කරන්න එපා යකූ![]()
ට්‍රිප් එකක් යනවා
කලබල නැතුව හිටපන්.
trip eka yana date eka thamaaaaiiiiiiiiiiiiiiiiiiii
octomber .......................
![]()
ආ උඹ අද මේකෙන්ද ආවේ




chassi 150 dn keeyak wenawada bn
meka nm 150 danne na
මහත්තයා හොයන්නේ චැසියට රත්තරන් ගාපු එකකද එන්ජිම රත්තරනින් වැඩ දාපු එකක්ද

