නමුත් දැන් සිද්ධ වෙන්නේ හැමෝම රොද බැඳගෙන අසහන ෆන් එක ගැනීම.
සමාජයම නොමග යනවිට ඔබ අහක බලාගෙනම හිඳ හරියයිද?
ඔබේ ක්‍රමය මෙය බව නොවළහා පවසන්න.
මා පවසන්නේද ඔබේ ක්‍රමය සාර්ථක බවයි.
එය දැන්වීම වැරදිද?
දවසක් එකෙක් උඹෙ නම දාල මගෙ රෙප් කපල තිබුණ![]()


අල්ලපු ගෙදර එකා ඉරිසියාවට කරන්න ඇත්තේ!පුකේ ඇඟිල්ල ගහල ඉඹින්ඩ ආසයි කිව්වෙ උඹ නේද..
තෝව එලවන්ඩ ඕන ඉස්සෙල්ලම![]()



ඔබ හොඳින්ම දන්නවා කඩුවට මුවහත එන්නෙත් ගින්දර මැද්දෙන් කියලා.අවාසනාවකට ඔබ මෙසේ ත්‍රෙඩ් දමමින් කරන්නේ කොට නිහාල් නම් චරිතය තවත් උත්කර්ෂයට නැංවීමය.....මෙසේ ත්‍රෙඩ් දමාගෙන උඩට බිමට පැනිමෙන් සිදුවන්නේ ඔහු තවත් ජනප්‍රිය චරිතයක් වීමය.
ඔබේ තුවාලවල ලුනු ඇතිල්ලීමට සිදුවීම ගැන කණගාටුවෙමි. නමුත් ඔබ මේ කරන්නේ ඔබ අපෙන් කරන්නට යයි ඉල්ලා සිටින දේට සම්පූර්ණ ව්‍යාතිරේඛ පරස්පරයක් බව නොකියා ම බැරිය.....

මම මේ ලියන්නේ කෝපයෙන්වත් සීරියස් අරන්වත් සුද්ද සිංහලෙන් කිව්වොත් පූක්ෂණය වී රිදවගෙනවත් නොවේ.හරි බං.. මං දැකලා තියෙනවා උගේ ත්‍රේඩ්.. එහෙමයි කියලා මං ඌට ඕක කරන්නෙපා කිව්වට ඌ අහන්නෙ නෑ.. ඌ උගේ වැඩේ කරනවා.. වැඩක් නැති එකා ඔය දෙයින් අයින් වෙලා ඉන්නවා.. උදාහරණයකට උඹගෙ යාලුවා කුඩු ගැහුවා කියලා උඹ කුඩු ගහන්න ආසාවක් නැත්තං කොච්චර අරූ උඹට බල කලත් උඹ කුඩු ගහන්නෙ නැහැනේ.. උඹ දන්නවා ප්‍රශ්න වෙනවා කියලා.. අනික අපිට කියන්න බැහැනේ ඌ ඇත්තටම ඔය දේවල් කරනවද.. නැත්තං උගේ හිතේ ඇතිවෙන දේවල් ත්‍රේඩ් හදලා දානවද කියලා.. ඒක නිසා ඔන්ලයින් කොමියුනිටි වල තියෙන ඒව වැඩිය සීරියස් ගන්න යන්න එපා..
අවුලක් තියෙනවා නම් ඇඩ්මින්ට කියපං.. මෙම්බර්ස්ලට කිව්වා කියලා වැඩක් වෙන්නෑ.. මොකද ඇඩ්මින් කෙනෙක්ට මොඩ් කෙනෙක්ට හැර අපිට ඒ ගැන තීරණ ගන්න බැහැ.. දැන් කලින් වගේ නෙමේ.. මේකෙ සෙක්ස් ගැන ත්‍රේඩ් හෙලුවැලි ත්‍රේඩ් තමා වැඩියක් වැටෙන්නෙ.. ඕවා කාලයත් එක්ක වෙනස් වෙන දේවල් ඉතිං.. මිනිස්සු කැමති මොකටද.. ඒ දේ තමා මේකෙ උන් කරන්නෙ.. ඇඩ්මින්ලා උනත් ලොකුවට ඒ වගේ දේවල් වලට අත නොදාන්නෙ ඒකයි..
කොටාට මිනිස්සු කැමතියි..
![]()
කොටාට මිනිස්සු කැමතියි..
අනිත් අය මට නරකක් නපුරක් කරන තෙක් මම යහපත් පුද්ගලයෙක් වෙමි![]()
අනේ මට කෙල්ලෙක් හිටියනං එයාව ඔඩොක්කෙ තියං ටීවි බලනවනෙ මෙලහකට
මේ මගුලට ඇවිල්ල කාලෙ කන්නෙ නැතුව

සිරා බන්....එලකිරිය නිසා කවද හරි මම පාරට වැටෙනවා![]()

මේකෙ උන් හදන්න යන්න එපා බොල. උබේ කාලය අපරාදෙ බ්‍රෝ. මෙව්වා ඇඩ්මින් මහතා විසින් ගත යුතු තීරණයි. උබ කියන එක 1000%ක් හරි. ඒත් බහුතරය මෝඩයි.![]()
මටනං කවුරුත් නැති නිසාමයි මේකට ඇවිල්ල පිස්සු කියවන්නෙ
තව ටිකකින් යනව ටීව බලන්ඩ![]()

ටීවී බලන්ඩත් එපා වෙනවා බන්...ටීවී එක දැම්මොත් ඉන්දියාවේ ජරාව!
Save

ඒ වුණාට නිකං ඔහේ බලං ඉන්නකොට මේවයෙ නැති අමුතු සාන්ත සතුටක් සැහැල්ලුවක් දැනෙනව බං![]()

යකෝ මේක දැන්නේ දැක්කේ ,පුක රතු සඳුන ද මන්ද මු

මම ඌට තුවක්කුව හයර් එකට අරන් දෙන්න යන්නේ උඹට වෙඩි තියන්න....
ඇත්ත ඇත්ත අසහනය තමයි.... මේ අරකට තවම වෙලාවක් නෑ....![]()