✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    11.gif

    uba nidaganne nadda ban :eek: math dan kanna one dan thamai reta kanne :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,440
    1,393
    113
    දැන් නම් හදේ
    affinity මරු. හැබැයි තවම වෙන format වලින් save කරන්න දෙන් නෑ. ai open වෙනවා හැබැයි. sure එකට adobe කාරයෝ නම් affinity file වලට support දෙන එකක් නෑ. coral වගේ...... ඒත් මේක හොදයි එක පාරටම හිතට ඇල්ලුවා. ඇයි බන් මේක install කරන්න ඕන නැත්තේ. ඒක නිසාද මේක ෆාස්ට්. size අඩුයි. smooth හැබැයි. convert to curves හරියට වැඩ කරේ නෑ මට නම්. එක පාරයි බැලුවේ හැබැයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,160

    පුළුවන් බන් වෙන එවාලින් සේව් කරන්න. :yes:
    මම දැන් කරලා බැලුවා ps එහෙම ගොඩක් තියෙනවා. file - export යන්න :angry:

    affinity-designer-1.png

    ඉන්ස්ටෝල් කරන්න ඕනා නැත්තේ crack කරපු එකා හදලා තියෙන විදිහ තමයි. :baffled:

    convert to curves වැඩ කරන්නේ text වලට එක කරලා ungroup කරපන් එතොකොට හරි. ඊට පස්සේ node tool එකෙන් ඔබල බලන්න. :D

    path එක expand කරන්නේ expand stroke කියන එකෙන්.

    මේ වැඩේ පට්ට සෙට් වෙලා කරනකොට අපි හොයලවත් බලනව software එකේ කොහොමද කරන්නේ කියලා. :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,160
    113
    :):) ithin ithin me thread eka doda wadak :cool:
    :yes: අපි ඉතින් දෙතුන් දෙනයි දැන් ඉන්නේ. :sorry:
    uba nidaganne nadda ban :eek: math dan kanna one dan thamai reta kanne :lol:
    නිදි බන්. එවලේ. :D
    ගෑස් හැදෙයි පරක්කු වෙලා කාල. තුවාල ආවොත් පස්සේ කැමරා එහෙම යවයි ඕනා නැති තැන් වලින් :baffled::sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,440
    1,393
    113
    දැන් නම් හදේ
    පුළුවන් බන් වෙන එවාලින් සේව් කරන්න. :yes:
    මම දැන් කරලා බැලුවා ps එහෙම ගොඩක් තියෙනවා. file - export යන්න :angry:

    affinity-designer-1.png

    ඉන්ස්ටෝල් කරන්න ඕනා නැත්තේ crack කරපු එකා හදලා තියෙන විදිහ තමයි. :baffled:

    convert to curves වැඩ කරන්නේ text වලට එක කරලා ungroup කරපන් එතොකොට හරි. ඊට පස්සේ node tool එකෙන් ඔබල බලන්න. :D

    path එක expand කරන්නේ expand stroke කියන එකෙන්.

    මේ වැඩේ පට්ට සෙට් වෙලා කරනකොට අපි හොයලවත් බලනව software එකේ කොහොමද කරන්නේ කියලා. :yes:

    export ඔබල බැලුවේ නෑ කියපන්කෝ :sorry:
    මන්ද බන් ungroup වැඩ කරේ නෑ. හැබැයි මන් curve කරේ image එකක් නිසාද දන් නෑ. අවුලක් නෑ වැඩ නම් එච්චරනෙ. :D

    මේක හෙන ආසයි බන් ඔබන්න. ආයේ කවද්ද අප්ඩේට් එන්නෙ. ලින්ක් වල තිබ්බ සේරම බෑව මන්. 12 පස්සෙ ආවෙ තොපි හරක් වගේ බුදිනෙ මන් එද්දි :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,160
    113
    export ඔබල බැලුවේ නෑ කියපන්කෝ :sorry:
    මන්ද බන් ungroup වැඩ කරේ නෑ. හැබැයි මන් curve කරේ image එකක් නිසාද දන් නෑ. අවුලක් නෑ වැඩ නම් එච්චරනෙ. :D

    මේක හෙන ආසයි බන් ඔබන්න. ආයේ කවද්ද අප්ඩේට් එන්නෙ. ලින්ක් වල තිබ්බ සේරම බෑව මන්. 12 පස්සෙ ආවෙ තොපි හරක් වගේ බුදිනෙ මන් එද්දි :rofl:
    අහ මචන් ඔයා කියන්නේ image trace ද. තාම නැහැ එක. :baffled:
    curve කරන්නේ type එකනේ.

    දන්නේ නැහැ ලගදී එයි අලුත් දේවල් ගොඩක් එක්ක.

    රෑට නිදා ගන්නේ නැතිව ගස් නගින්නද බන්. :angry:

    එල එල අර ලෙසන් ටික කරන්න හොදට. :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,440
    1,393
    113
    දැන් නම් හදේ
    අහ මචන් ඔයා කියන්නේ image trace ද. තාම නැහැ එක. :baffled:
    curve කරන්නේ type එකනේ.

    දන්නේ නැහැ ලගදී එයි අලුත් දේවල් ගොඩක් එක්ක.

    රෑට නිදා ගන්නේ නැතිව ගස් නගින්නද බන්. :angry:

    එල එල අර ලෙසන් ටික කරන්න හොදට. :D

    මන් රෑට තමයි වැඩ බන්. පාන්දරට ඇහැරුනාම වැඩ කරහැකි හොදට. :yes:
    ඔව් හිමීට බලන්න ඕන සේරම. දැන් අපි වගේ ක්‍රැක් ගත්ත උන්ට අප්ඩේට් ඩිරෙක්ට් ගන්න බැරි වෙයි නේද? වර්ශන් අලුත් වෙද්දි අලුතින් බාන්න වෙන්නෙ :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,160
    113
    මන් රෑට තමයි වැඩ බන්. පාන්දරට ඇහැරුනාම වැඩ කරහැකි හොදට. :yes:
    ඔව් හිමීට බලන්න ඕන සේරම. දැන් අපි වගේ ක්‍රැක් ගත්ත උන්ට අප්ඩේට් ඩිරෙක්ට් ගන්න බැරි වෙයි නේද? වර්ශන් අලුත් වෙද්දි අලුතින් බාන්න වෙන්නෙ :baffled:
    නිදාගන්නේ හවසටද බන්. එහෙනම් එල.

    ඔව් අලුතෙන් බාන්න වෙන්ව.

    දැන් මොකද්ද net පැකේජ් එක තියන්නේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,440
    1,393
    113
    දැන් නම් හදේ
    නිදාගන්නේ හවසටද බන්. එහෙනම් එල.

    ඔව් අලුතෙන් බාන්න වෙන්ව.

    දැන් මොකද්ද net පැකේජ් එක තියන්නේ.

    dialog 3G 25GB එකක්. 4G support නෑ අපිට. :sorry:
    වෙලාවක් කලාවක් නෑ බන් නිදියන් එකට. ගොඩක් වෙලාවට මේ ටිකේ නම් 10 විතර නිදියට 3-4 අහැරුනා. ගොඩක් වෙලාවට 1-2 වෙනකම් ඉදලා 6-7 වෙනකම් දොයියිනවා. කොහොමත් පැය 5-6යි තමයි නින්ද :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,160
    113
    dialog 3G 25GB එකක්. 4G support නෑ අපිට. :sorry:
    වෙලාවක් කලාවක් නෑ බන් නිදියන් එකට. ගොඩක් වෙලාවට මේ ටිකේ නම් 10 විතර නිදියට 3-4 අහැරුනා. ගොඩක් වෙලාවට 1-2 වෙනකම් ඉදලා 6-7 වෙනකම් දොයියිනවා. කොහොමත් පැය 5-6යි තමයි නින්ද :sorry:
    අහ.. ඔව් උබ කලිනුත් කීව්වා තමයි සිග්නල් සින් එකක්.
    :sorry: එපාවෙනවා ඇති.