ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
    Ara raja purushayek assaya pite ena sinduwa nadda? :D
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ȜMA X;22262781 said:
    ගාෂ :(

    avatar455979_8.gif
    avatar455979_8.gif
    avatar455979_8.gif


    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මයේ අම්මට දැන් සැපද...? :P

    :yes::yes::yes::yes::yes:

    වාහන තුනක් අරගත්තා ....SUV එකක් ගන්න හිතන් ඉන්නේ වින්ටර් එක ඉවර උනහම..ගෙදරට මාසෙකට 120000ක් දෙනවා වියදමට ...සැපේ ඉන්නවා බන් ..

    මොකෝ අවුල්ද?:cool::cool::cool:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :yes::yes::yes::yes::yes:

    වාහන තුනක් අරගත්තා ....SUV එකක් ගන්න හිතන් ඉන්නේ වින්ටර් එක ඉවර උනහම..ගෙදරට මාසෙකට 120000ක් දෙනවා වියදමට ...සැපේ ඉන්නවා බන් ..

    මොකෝ අවුල්ද?:cool::cool::cool:

    අප්ෆට........ යහපාලන ආණ්ඩුව නරකම නෑ එහෙනම්.......
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    :yes::yes::yes::yes::yes:

    වාහන තුනක් අරගත්තා ....SUV එකක් ගන්න හිතන් ඉන්නේ වින්ටර් එක ඉවර උනහම..ගෙදරට මාසෙකට 120000ක් දෙනවා වියදමට ...සැපේ ඉන්නවා බන් ..

    මොකෝ අවුල්ද?:cool::cool::cool:

    ow ithin ubata moko

    sirikothen ubata hodata salakanawane


    $$$ walata ammawath wikunai uba:oo:
    motherland eka nm wikunala iwaraine​