අසහනයට

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
අඩො මටත් අසහනෙ තියනව බන්
තිහක් වෙලත් තාම මොකුත් කර ගන්න බැරි උනානෙ සික් අප්ප
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නමුත් දැන් සිද්ධ වෙන්නේ හැමෝම රොද බැඳගෙන අසහන ෆන් එක ගැනීම.
    සමාජයම නොමග යනවිට ඔබ අහක බලාගෙනම හිඳ හරියයිද?
    ඔබේ ක්‍රමය මෙය බව නොවළහා පවසන්න.
    මා පවසන්නේද ඔබේ ක්‍රමය සාර්ථක බවයි.
    එය දැන්වීම වැරදිද?

    හරි බං.. මං දැකලා තියෙනවා උගේ ත්‍රේඩ්.. එහෙමයි කියලා මං ඌට ඕක කරන්නෙපා කිව්වට ඌ අහන්නෙ නෑ.. ඌ උගේ වැඩේ කරනවා.. වැඩක් නැති එකා ඔය දෙයින් අයින් වෙලා ඉන්නවා.. උදාහරණයකට උඹගෙ යාලුවා කුඩු ගැහුවා කියලා උඹ කුඩු ගහන්න ආසාවක් නැත්තං කොච්චර අරූ උඹට බල කලත් උඹ කුඩු ගහන්නෙ නැහැනේ.. උඹ දන්නවා ප්‍රශ්න වෙනවා කියලා.. අනික අපිට කියන්න බැහැනේ ඌ ඇත්තටම ඔය දේවල් කරනවද.. නැත්තං උගේ හිතේ ඇතිවෙන දේවල් ත්‍රේඩ් හදලා දානවද කියලා.. ඒක නිසා ඔන්ලයින් කොමියුනිටි වල තියෙන ඒව වැඩිය සීරියස් ගන්න යන්න එපා..

    අවුලක් තියෙනවා නම් ඇඩ්මින්ට කියපං.. මෙම්බර්ස්ලට කිව්වා කියලා වැඩක් වෙන්නෑ.. මොකද ඇඩ්මින් කෙනෙක්ට මොඩ් කෙනෙක්ට හැර අපිට ඒ ගැන තීරණ ගන්න බැහැ.. දැන් කලින් වගේ නෙමේ.. මේකෙ සෙක්ස් ගැන ත්‍රේඩ් හෙලුවැලි ත්‍රේඩ් තමා වැඩියක් වැටෙන්නෙ.. ඕවා කාලයත් එක්ක වෙනස් වෙන දේවල් ඉතිං.. මිනිස්සු කැමති මොකටද.. ඒ දේ තමා මේකෙ උන් කරන්නෙ.. ඇඩ්මින්ලා උනත් ලොකුවට ඒ වගේ දේවල් වලට අත නොදාන්නෙ ඒකයි..

    කොටාට මිනිස්සු කැමතියි..

    Aly6hsw.jpg

    K0TA NIHAL

    Member
    Sep 21, 2017
    23
    5
    0
    අවාසනාවකට ඔබ මෙසේ ත්‍රෙඩ් දමමින් කරන්නේ කොට නිහාල් නම් චරිතය තවත් උත්කර්ෂයට නැංවීමය.....මෙසේ ත්‍රෙඩ් දමාගෙන උඩට බිමට පැනිමෙන් සිදුවන්නේ ඔහු තවත් ජනප්‍රිය චරිතයක් වීමය.

    ඔබේ තුවාලවල ලුනු ඇතිල්ලීමට සිදුවීම ගැන කණගාටුවෙමි. නමුත් ඔබ මේ කරන්නේ ඔබ අපෙන් කරන්නට යයි ඉල්ලා සිටින දේට සම්පූර්ණ ව්‍යාතිරේඛ පරස්පරයක් බව නොකියා ම බැරිය.....
    ඔබ හොඳින්ම දන්නවා කඩුවට මුවහත එන්නෙත් ගින්දර මැද්දෙන් කියලා.

    ඒ වගේ මේ එළකිරිය තුළ කොට නිහාල් නමැති ගින්දර පැතිරිලා ඉවරයි.
    මේ වගේ ත්‍රෙඩ් එකකින් ඔබ උපමාවෙන් දක්වන උත්කර්ෂය සැබවින්ම වට්ටක්කා ගොඩකට තවත් වට්ටක්ක ගෙඩියක් වගේ බලපෑමෙන් අඩුයි.
    නමුත් උපමාවෙන් කිවහොත් මා උත්සාහ කරන්නේ කොටනිහාල්ගෙ ගින්දරටම පැන කඩුව පණපෙවීමයි.

    ප.ලි. තුවාල වීමට හේතුවක් නැත. එනිසා ලුණු වැඩක් නැත.
    මා ඔබගේ සතුරකු නොවන බව කරුණාවෙන් සලකන්න :dull:
     
    K0TA NIHAL

    Member
    Sep 21, 2017
    23
    5
    0
    හරි බං.. මං දැකලා තියෙනවා උගේ ත්‍රේඩ්.. එහෙමයි කියලා මං ඌට ඕක කරන්නෙපා කිව්වට ඌ අහන්නෙ නෑ.. ඌ උගේ වැඩේ කරනවා.. වැඩක් නැති එකා ඔය දෙයින් අයින් වෙලා ඉන්නවා.. උදාහරණයකට උඹගෙ යාලුවා කුඩු ගැහුවා කියලා උඹ කුඩු ගහන්න ආසාවක් නැත්තං කොච්චර අරූ උඹට බල කලත් උඹ කුඩු ගහන්නෙ නැහැනේ.. උඹ දන්නවා ප්‍රශ්න වෙනවා කියලා.. අනික අපිට කියන්න බැහැනේ ඌ ඇත්තටම ඔය දේවල් කරනවද.. නැත්තං උගේ හිතේ ඇතිවෙන දේවල් ත්‍රේඩ් හදලා දානවද කියලා.. ඒක නිසා ඔන්ලයින් කොමියුනිටි වල තියෙන ඒව වැඩිය සීරියස් ගන්න යන්න එපා..

    අවුලක් තියෙනවා නම් ඇඩ්මින්ට කියපං.. මෙම්බර්ස්ලට කිව්වා කියලා වැඩක් වෙන්නෑ.. මොකද ඇඩ්මින් කෙනෙක්ට මොඩ් කෙනෙක්ට හැර අපිට ඒ ගැන තීරණ ගන්න බැහැ.. දැන් කලින් වගේ නෙමේ.. මේකෙ සෙක්ස් ගැන ත්‍රේඩ් හෙලුවැලි ත්‍රේඩ් තමා වැඩියක් වැටෙන්නෙ.. ඕවා කාලයත් එක්ක වෙනස් වෙන දේවල් ඉතිං.. මිනිස්සු කැමති මොකටද.. ඒ දේ තමා මේකෙ උන් කරන්නෙ.. ඇඩ්මින්ලා උනත් ලොකුවට ඒ වගේ දේවල් වලට අත නොදාන්නෙ ඒකයි..

    කොටාට මිනිස්සු කැමතියි..

    Aly6hsw.jpg

    මම මේ ලියන්නේ කෝපයෙන්වත් සීරියස් අරන්වත් සුද්ද සිංහලෙන් කිව්වොත් පූක්ෂණය වී රිදවගෙනවත් නොවේ.
    මේ යන අත නිවැරදි නොවන බව ඉඳුරාම වැටහෙන නිසාවෙන්.

    කොටාට මිනිස්සු කැමතියි..

    හරියටම හරි.
    මට ඒ පිළිබඳව ඉරිසියාවක් නැත.
    කලකිරීමක් ඇත
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අනේ මට කෙල්ලෙක් හිටියනං එයාව ඔඩොක්කෙ තියං ටීවි බලනවනෙ මෙලහකට
    මේ මගුලට ඇවිල්ල කාලෙ කන්නෙ නැතුව
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනේ මට කෙල්ලෙක් හිටියනං එයාව ඔඩොක්කෙ තියං ටීවි බලනවනෙ මෙලහකට
    මේ මගුලට ඇවිල්ල කාලෙ කන්නෙ නැතුව

    සිරා බන්....එලකිරිය නිසා කවද හරි මම පාරට වැටෙනවා :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    සිරා බන්....එලකිරිය නිසා කවද හරි මම පාරට වැටෙනවා :lol:

    මටනං කවුරුත් නැති නිසාමයි මේකට ඇවිල්ල පිස්සු කියවන්නෙ
    තව ටිකකින් යනව ටීව බලන්ඩ :)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේකෙ උන් හදන්න යන්න එපා බොල. උබේ කාලය අපරාදෙ බ්‍රෝ. මෙව්වා ඇඩ්මින් මහතා විසින් ගත යුතු තීරණයි. උබ කියන එක 1000%ක් හරි. ඒත් බහුතරය මෝඩයි. :lol:

    ඇත්ත. ඕකුන් මොන සමාජ මට්ටම් වල මොන මාන්සිකත්වෙන් ඉන්න එවුන්ද දන්නෙ නෑනෙ. උගෙ ජීවිතේ පීඩනය මුදාහරින්න තියෙන එකම තැන මේක වෙන්න පුලුවන්. මටත් කාලයක් ඌව පේන්න බෑ. දැන්නම් දැක්කා නොදැක්කා ගානට ඉන්නෙ
    I agree with you OP but cant help
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මටනං කවුරුත් නැති නිසාමයි මේකට ඇවිල්ල පිස්සු කියවන්නෙ
    තව ටිකකින් යනව ටීව බලන්ඩ :)
    ටීවී බලන්ඩත් එපා වෙනවා බන්...ටීවී එක දැම්මොත් ඉන්දියාවේ ජරාව!:baffled:
    Save
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ටීවී බලන්ඩත් එපා වෙනවා බන්...ටීවී එක දැම්මොත් ඉන්දියාවේ ජරාව!:baffled:
    Save

    ඒ වුණාට නිකං ඔහේ බලං ඉන්නකොට මේවයෙ නැති අමුතු සාන්ත සතුටක් සැහැල්ලුවක් දැනෙනව බං :cool:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඒ වුණාට නිකං ඔහේ බලං ඉන්නකොට මේවයෙ නැති අමුතු සාන්ත සතුටක් සැහැල්ලුවක් දැනෙනව බං :cool:

    ඔව් ඉතින් මේවාගේ නැති සතුටක් නම් හම්බෙනවා තමා!!!එපා වෙන්නේ අවුරුදු ගානක් අදිනවනේ බන්...ඕක බල බල ඉද්දි මගදී මැරුනොත් ඉතුරු කොටස් මිස් වෙනවනේ!:(
    Save
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,534
    113
    යකෝ මේක දැන්නේ දැක්කේ ,පුක රතු සඳුන ද මන්ද මු
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    යකෝ මේක දැන්නේ දැක්කේ ,පුක රතු සඳුන ද මන්ද මු

    මම ඌට තුවක්කුව හයර් එකට අරන් දෙන්න යන්නේ උඹට වෙඩි තියන්න....
    ඇත්ත ඇත්ත අසහනය තමයි.... මේ අරකට තවම වෙලාවක් නෑ.... :)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,534
    113
    මම ඌට තුවක්කුව හයර් එකට අරන් දෙන්න යන්නේ උඹට වෙඩි තියන්න....
    ඇත්ත ඇත්ත අසහනය තමයි.... මේ අරකට තවම වෙලාවක් නෑ.... :)

    තුවක්කුව දෙන්න කලින් අරක දීපන් ඊට පස්සේ වෙඩි කැවත් කමක් නැහැ