මචන්ලා ඩයල් කොම් එකේ ෆෝන්ස් අව්ල්ද? මම එකක් ගන්න හිතුව...මේකෙම ත්‍රෙඩ් එකක් ශෙයා උනා මතකය් ඩයල් කොම් එක ස්කෑම් එකක් කියලා ...... එකේ ෆෝන්ස් ගණන් අඩු නිසා බැලුවේ බන්... මොනාහරි තියෙනවනන් කියපන් මචන්ලා.... Phone eka GR 5 2017-Premium 








ow unge warrenty kachl
claim karana gihama boru kiyala salli kadanawalu
poddak parisamen
DIVINE CELL CAREහම්මට එහෙමද.... දැන් මොකෝ කරන්නේ....... වෙන හොද ප්ලේස් එකක් තියේද මචන්?
meke hugak un kiyala thibba hora gubbayamak kiyala![]()
awul ban awul. ganna epaa.
DIVINE CELL CARE
No: 3-40B, 3rd Level, Majestic City, Colombo 04, Sri Lanka.
Te: +94 11 2 504 004
info@mymobile . lk
ah mama nam iphone 6 ekak gaththa 2015 di machan, thama elatama wada. kisi awlak ne.එලම මචන්..... එත් DIVINE එකෙන් ගත්ත වින්ඩෝස් එකක් දැන් අවරුදු විතර කලින් එක අව්ල් ගිය නිසා DIVINE ට්‍රය් කරන්න හිතුවේ නැහැ ... බලමු

ah mama nam iphone 6 ekak gaththa 2015 di machan, thama elatama wada. kisi awlak ne.![]()
ganda epa hora yakku
Q tel hondai. WTC thiyenwa. liberty plaza thiyenwa![]()
Machan jeewitheta ganna epa dialcom eken. mamath unta ahu una eka serayak. Unge phone sure ne. warranty kiyala thiyenne namata witharai. kawadawath ganna be. wena oona thenakata yaman machan dialcom nethuwa.
මචන්ලා ඩයල් කොම් එකේ ෆෝන්ස් අව්ල්ද? මම එකක් ගන්න හිතුව...මේකෙම ත්‍රෙඩ් එකක් ශෙයා උනා මතකය් ඩයල් කොම් එක ස්කෑම් එකක් කියලා ...... එකේ ෆෝන්ස් ගණන් අඩු නිසා බැලුවේ බන්... මොනාහරි තියෙනවනන් කියපන් මචන්ලා.... Phone eka GR 5 2017-Premium![]()
ow awl. Singer eken ganna dealer
balamu machan