අපෝ නෑ බන්.එහෙම අල්ලන්නෙ නෑ.මුලින් බයික් එක රෙස් කරහන්.ඊට පස්සෙ ක්ලච් එක අල්ලගෙන ගියර් එකට දාපන්.දාලා රේස් කරන ගමන් ක්ලච් එක අතැරපන්.ආපහු ක්ලච් ඕනෙ නෑ බන්

එතකොට ඇක්සලේටර් එක අත අරිනකොට ගැස්සෙනවට මොකද කරන්නෙ

අපෝ නෑ බන්.එහෙම අල්ලන්නෙ නෑ.මුලින් බයික් එක රෙස් කරහන්.ඊට පස්සෙ ක්ලච් එක අල්ලගෙන ගියර් එකට දාපන්.දාලා රේස් කරන ගමන් ක්ලච් එක අතැරපන්.ආපහු ක්ලච් ඕනෙ නෑ බන්

accsltr 1 atharina hema welawwakadima clutch allanne mokada yako..ubata brk gahanna ona unoth(bike eke) uba clutch 1 allalada brake gahanne?lol.. kadu pallamaka petrol ithirikaraganna yaddi nam top 1ta dagena clutch 1 allan yanawa.
mannual wahaneka unath clutch 1 paganne ne accltr 1 atha eriyama.
Brk karala nawathinna lan unamay clutch 1 denne..nethnam knock karala natharawenawa.
AnuradhaRa:22263837 said:අපෝ නෑ බන්.එහෙම අල්ලන්නෙ නෑ.මුලින් බයික් එක රෙස් කරහන්.ඊට පස්සෙ ක්ලච් එක අල්ලගෙන ගියර් එකට දාපන්.දාලා රේස් කරන ගමන් ක්ලච් එක අතැරපන්.ආපහු ක්ලච් ඕනෙ නෑ බන්
එතකොට ඇක්සලේටර් එක අත අරිනකොට ගැස්සෙනවට මොකද කරන්නෙ![]()
ඒක තමා කිව්වෙ ක්ලච් එක අතඇරිය ගමන් ඇක්සලේටරේ අඩියටම කරකවපන්.ගැස්සෙන්නේ නෑ.ඕනෙ නම් එක පාරක් ගැස්සෙයි

Podi Silva - පොඩි සිල්වා;22263893 said:අපි නම් ක්ලච් එක ගලවල විසික් කරලා ගොඩක් කල්![]()

accelerator එක අත අරින හැම වෙලේම clutch එක පාගන්න ඕනේ නෑ මචන්. උඹ gear මාරු කරනවා නම් හරි නැත්නම් නවත්තන්නම වගේ slow කරනවා නම් තමයි clutch එක පාගන්න ඕනේ. සාමාන්‍ය වේගෙකින් යද්දී accelerator එක අත අරිනකොට clutch එක පාගන්න ඕනේ නැහැ.

මට මේක ටිකක් පැහැදිලි කරපල්ල.
මම තාම රෝද 4වාහනයක් පැදල නෑ.
බයික් පදිනකොට උඹල ඇක්සලේටර් එක අත අරින හැම වෙලේම ක්ලච් එක අල්ලනවද? බයික් එක ගැස්සෙන එක වලක්වන්ඩ. 4වෙනි ගියර් එකේදි වගේනං එහෙම ඕනෙත් නෑ නේ..
වාහනවල මේ සීන් එක කොහොමද? ඇක්සලරේට් කරන එක නවත්තන නවත්තන සැරේට ක්ල්ච් එකත් පාගන්ඩ ඕනද?
තැන්කියු මචං
You have given out too much Reputation in the last 24 hours, try again later.
පස්සෙ දෙන්නං

එල මචන්. REP +![]()
accelator ata harina hama welema cluch allanne ai.etakota neutal wagene ban.mamanam block ekaka deke ho 3accelator ata arala yanawa cluch allan nathuwa 1st ekenam eka karanna amarui

accelator ata harina hama welema cluch allanne ai.etakota neutal wagene ban.mamanam block ekaka deke ho 3accelator ata arala yanawa cluch allan nathuwa 1st ekenam eka karanna amarui