✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,440
    1,393
    113
    දැන් නම් හදේ
    කොහේ ගියත් අපිට අඩු සැලකිලි :(

    ෆොටෝෂොප් අලුත් ඒකෙ ලින්ක් එකක් එහෙම තියේ නං දෙන්නකෝ :yes: මම තාම CS6 දාගෙන ඉන්නේ.

    yako job ekata design karana math use karanne CS6 :P
    CS6 athi ban. CC nam mage lada denata ne. eth meke mula hariye daala thibba mathakai. hebai dan treand eka affiniti poddak passata balapan :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    yako job ekata design karana math use karanne CS6 :P
    CS6 athi ban. CC nam mage lada denata ne. eth meke mula hariye daala thibba mathakai. hebai dan treand eka affiniti poddak passata balapan :yes::yes:
    මටත් CS6 ඇති ඔය පොඩි වැඩක් කරගන්න.

    අලුත් ඒවගේ මොනවහරි අලුත් වැඩකෑලි තියෙනවද දන්නේ නෑ නෙ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මටත් CS6 ඇති ඔය පොඩි වැඩක් කරගන්න.

    අලුත් ඒවගේ මොනවහරි අලුත් වැඩකෑලි තියෙනවද දන්නේ නෑ නෙ.

    aluth ewaye thiyenneth parana dewal thamai icon tika wenas, ara Rota thamai kiwe trial eka daganin original adobe download karala eeta passe patch karana eka dagan,:rolleyes: trial dawas 7yi podi wadak nam athi
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    man kewe a site eka allala giye ne kiyala. wisthara denan inna epai mona karananth :(

    eeka misak mat site ekata gin beluwa projects nam thiyenawa, habai 99 + designcrowd wageda danne na neda. math oya dekata try kara 2k pass 3k fail mawa ban una maasa 6kt den email enawa hoo gala, wedak ne kiyala hithuna, mahansiya apathe ne:rolleyes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,440
    1,393
    113
    දැන් නම් හදේ
    මටත් CS6 ඇති ඔය පොඩි වැඩක් කරගන්න.

    අලුත් ඒවගේ මොනවහරි අලුත් වැඩකෑලි තියෙනවද දන්නේ නෑ නෙ.

    mukuth ne ban. CS3 athi podi podi seen walata nam

    eeka misak mat site ekata gin beluwa projects nam thiyenawa, habai 99 + designcrowd wageda danne na neda. math oya dekata try kara 2k pass 3k fail mawa ban una maasa 6kt den email enawa hoo gala, wedak ne kiyala hithuna, mahansiya apathe ne:rolleyes:

    eeta wada fiverr goda da ganna balapan :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mukuth ne ban. CS3 athi podi podi seen walata nam
    ade math illustrator cc da gaththa patta slow ekanam, cs3 wath dagaththanm shape neda, nettan illustrator wadak awoth anathai, cc thiyeddi cs3 danna puluwanda danne na:confused:

    eeta wada fiverr goda da ganna balapan :yes:

    fiverr thamai ithin karanne katta habai :sorry: level 2 enakan ithin duka thama podi ganan walata loku weda karanna wenne
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මෙතන දැවැන්තයො ඉන්නව මං දන්නව:yes:...පුලුවන් පිංවතෙක්:rolleyes:,
    ඉසිවර ෆොන්ට් සෙට් එක දීහල්ලකො..:love::love:
    ඒකෙං ටයිප් කරපුව බලං හූල්ලනව හැමදාම:sorry::sorry::sorry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙතන දැවැන්තයො ඉන්නව මං දන්නව:yes:...පුලුවන් පිංවතෙක්:rolleyes:,
    ඉසිවර ෆොන්ට් සෙට් එක දීහල්ලකො..:love::love:
    ඒකෙං ටයිප් කරපුව බලං හූල්ලනව හැමදාම:sorry::sorry::sorry:

    Bump thamai ban net eke nadda download karanna ?

    advertisement.jpg

    Salli walata neh :baffled:
     
    Last edited: