උපතින් බුද්දහගම ඉන්න අයගෙයි, බුදුදහමට හැරෙන අයගෙයි ලොකු වෙනසක් තියෙනවා.
උපතින් බුද්දහගම අය ගොඩක් අය මෙලෝ හසරක් දන්නේ නැහැ.
බුද්දහගමට හැරෙන අය ගොඩක් වෙලාවට බුද්දහගමේ කරුණු තාර්කිකව අර්ථයක් තියෙනවද කියල හොයල බලල හැරෙන අය.
හැබැයි එහෙම හැරෙනවා කියල ආගමක් විදිහට හැරීමක් සිද්ද වෙන්නේ නැහැ, බුද්දහගම ආගමක් නොවන හින්ද. බවුතිස්ම කරනවා අරව මේවා කියල දෙයක් නැහැනේ මේකේ.
එහෙම දෙයක් තියෙනවනම් ඒක විකාරයක්

Islam is false.
Buddhism is true.
miniha balannathuwa athi burume cheevaradariyan mineemarana hati,
mehe inna cheevaradariyan burumata vililajjak nathuwa support karanawa........
puduma buddaagamak oyyy..............
Owu, mokada upathin bawudda kiyaganna godak aya buddhagama newei pilipadinne.උබ ජීවිතේටම ගත්ත හොදම තීරණය තමයි මචං ඕක.
උපතින්ම බෞද්ධ අයටත් වඩා ආදර්ශමත් බෞද්ධ චරිතයක් වෙන්න උත්සහා කරන්න මචං
උපතින් බුද්දහගම ඉන්න අයගෙයි, බුදුදහමට හැරෙන අයගෙයි ලොකු වෙනසක් තියෙනවා.
උපතින් බුද්දහගම අය ගොඩක් අය මෙලෝ හසරක් දන්නේ නැහැ.
බුද්දහගමට හැරෙන අය ගොඩක් වෙලාවට බුද්දහගමේ කරුණු තාර්කිකව අර්ථයක් තියෙනවද කියල හොයල බලල හැරෙන අය.
හැබැයි එහෙම හැරෙනවා කියල ආගමක් විදිහට හැරීමක් සිද්ද වෙන්නේ නැහැ, බුද්දහගම ආගමක් නොවන හින්ද. බවුතිස්ම කරනවා අරව මේවා කියල දෙයක් නැහැනේ මේකේ.
එහෙම දෙයක් තියෙනවනම් ඒක විකාරයක්
උබ ජීවිතේටම ගත්ත හොදම තීරණය තමයි මචං ඕක.
උපතින්ම බෞද්ධ අයටත් වඩා ආදර්ශමත් බෞද්ධ චරිතයක් වෙන්න උත්සහා කරන්න මචං

kiyapan balanna "agamak" kiyanne mokadda kiyalada ?

Wikipedia බලපන් බං.
උබ මිහිදු හාමදුරුවෝ වත් මම තිස්ස වත් නෙමෙයිනේ
ආගමක්උ විදිහට විශ්වාසයන් මත ගොඩ නගිච්ච දෙයක් අදහන විදිහට අදහන්නත් පුළුවන් පන්සලේම පිං කර කර බෝදිය වටේට ඇවිද ඇවිද බෝදිය නාව නාව සියලු දේ අත හරිනවා වෙනුවට තව තව දේවල් ඉල්ල ඉල්ල දෙය්යෝ අදහනවා විදිහට
උබ නම් ඕව ගොඩක් කරනවා ඇති![]()
කොහෙද පොර කියල ගහල තියෙන්නේ පොස්ට් එකේ?Mokada uba nikam prasnaya ehuwama wate yanne. Pora wage comment ekak demma neda budu dahama agamak nemei kiyala. Eka thama mama ehuwe agamak kiyanne mokadda kiyala. Ohe gona wage comment danawa aduma gane liyana de theruma wath danne nethuwa
Saralawa kiyapan agama kiyanne mokadda kiyala ?

) .
uba nemei ban aruta kiwwe![]()
mun akurata wada ban![]()