Muslim to Buddhism

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උපතින් බුද්දහගම ඉන්න අයගෙයි, බුදුදහමට හැරෙන අයගෙයි ලොකු වෙනසක් තියෙනවා.

    උපතින් බුද්දහගම අය ගොඩක් අය මෙලෝ හසරක් දන්නේ නැහැ.

    බුද්දහගමට හැරෙන අය ගොඩක් වෙලාවට බුද්දහගමේ කරුණු තාර්කිකව අර්ථයක් තියෙනවද කියල හොයල බලල හැරෙන අය.

    හැබැයි එහෙම හැරෙනවා කියල ආගමක් විදිහට හැරීමක් සිද්ද වෙන්නේ නැහැ, බුද්දහගම ආගමක් නොවන හින්ද. බවුතිස්ම කරනවා අරව මේවා කියල දෙයක් නැහැනේ මේකේ.
    එහෙම දෙයක් තියෙනවනම් ඒක විකාරයක්

    :yes::yes:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa

    miniha balannathuwa athi burume cheevaradariyan mineemarana hati,

    mehe inna cheevaradariyan burumata vililajjak nathuwa support karanawa........

    puduma buddaagamak oyyy..............

    Ai ban ubalage un inna inna hamathanama mini maranne,, uba redi andagenada ohoma kiyanne.. ehenam uba atha arapan umbe agama issellama oya marana widiyata..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    උබ ජීවිතේටම ගත්ත හොදම තීරණය තමයි මචං ඕක.
    උපතින්ම බෞද්ධ අයටත් වඩා ආදර්ශමත් බෞද්ධ චරිතයක් වෙන්න උත්සහා කරන්න මචං
    Owu, mokada upathin bawudda kiyaganna godak aya buddhagama newei pilipadinne.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    උපතින් බුද්දහගම ඉන්න අයගෙයි, බුදුදහමට හැරෙන අයගෙයි ලොකු වෙනසක් තියෙනවා.

    උපතින් බුද්දහගම අය ගොඩක් අය මෙලෝ හසරක් දන්නේ නැහැ.

    බුද්දහගමට හැරෙන අය ගොඩක් වෙලාවට බුද්දහගමේ කරුණු තාර්කිකව අර්ථයක් තියෙනවද කියල හොයල බලල හැරෙන අය.

    හැබැයි එහෙම හැරෙනවා කියල ආගමක් විදිහට හැරීමක් සිද්ද වෙන්නේ නැහැ, බුද්දහගම ආගමක් නොවන හින්ද. බවුතිස්ම කරනවා අරව මේවා කියල දෙයක් නැහැනේ මේකේ.
    එහෙම දෙයක් තියෙනවනම් ඒක විකාරයක්

    kiyapan balanna "agamak" kiyanne mokadda kiyalada ?
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    උබ ජීවිතේටම ගත්ත හොදම තීරණය තමයි මචං ඕක.
    උපතින්ම බෞද්ධ අයටත් වඩා ආදර්ශමත් බෞද්ධ චරිතයක් වෙන්න උත්සහා කරන්න මචං

    :yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    kiyapan balanna "agamak" kiyanne mokadda kiyalada ?

    Wikipedia බලපන් බං.
    උබ මිහිදු හාමදුරුවෝ වත් මම තිස්ස වත් නෙමෙයිනේ :rolleyes:

    ආගමක්උ විදිහට විශ්වාසයන් මත ගොඩ නගිච්ච දෙයක් අදහන විදිහට අදහන්නත් පුළුවන් පන්සලේම පිං කර කර බෝදිය වටේට ඇවිද ඇවිද බෝදිය නාව නාව සියලු දේ අත හරිනවා වෙනුවට තව තව දේවල් ඉල්ල ඉල්ල දෙය්යෝ අදහනවා විදිහට
    උබ නම් ඕව ගොඩක් කරනවා ඇති :D
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Wikipedia බලපන් බං.
    උබ මිහිදු හාමදුරුවෝ වත් මම තිස්ස වත් නෙමෙයිනේ :rolleyes:

    ආගමක්උ විදිහට විශ්වාසයන් මත ගොඩ නගිච්ච දෙයක් අදහන විදිහට අදහන්නත් පුළුවන් පන්සලේම පිං කර කර බෝදිය වටේට ඇවිද ඇවිද බෝදිය නාව නාව සියලු දේ අත හරිනවා වෙනුවට තව තව දේවල් ඉල්ල ඉල්ල දෙය්යෝ අදහනවා විදිහට
    උබ නම් ඕව ගොඩක් කරනවා ඇති :D

    Mokada uba nikam prasnaya ehuwama wate yanne. Pora wage comment ekak demma neda budu dahama agamak nemei kiyala. Eka thama mama ehuwe agamak kiyanne mokadda kiyala. Ohe gona wage comment danawa aduma gane liyana de theruma wath danne nethuwa

    Saralawa kiyapan agama kiyanne mokadda kiyala ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Mokada uba nikam prasnaya ehuwama wate yanne. Pora wage comment ekak demma neda budu dahama agamak nemei kiyala. Eka thama mama ehuwe agamak kiyanne mokadda kiyala. Ohe gona wage comment danawa aduma gane liyana de theruma wath danne nethuwa

    Saralawa kiyapan agama kiyanne mokadda kiyala ?
    කොහෙද පොර කියල ගහල තියෙන්නේ පොස්ට් එකේ? :rolleyes:
    ලොල් උපාසක මහත්තයට තරහ ගිහිල්ල වගේ :lol:

    සරලව
    මිනිස්සු හදාගත්ත මිනිස්සුන්ගේ ඔලු වල තියෙන අදහස් වලින් මත වලින් නිමවුණු විශ්වාසයන් සෙට් එකක්.

    ආගම ඇදහීම
    ඒ විශ්වාසයන්ප මත දනම් වෙච්ච, විශේෂ අසාමාන්‍ය බලයයන් තියෙනව කියල විශ්වාස කරන, විශ්වයේ හැම දේම බලය/පාලනය කරනවයි කියන පුද්ගලයින් (දෙවියන් වැනි අය) අදහමින්ශ්වාස, ගැති වෙමින් (worship) ඒ විශ්වාසයන් පාදක කරගෙන හදාගත්ත ජිවන ක්‍රමයක් පවත්වාගෙන යාම

    edit: ආගමක් නෙමෙයි කියල කියන්න හේතුව, බුද්දහගම කියන එක දර්ශනයක් මත පදනම් වෙච්ච (philosophy) දෙයක් නිසා.
    ගොඩක් දේවල් වල අර්ථයක් තියෙන්න හේතුව එක නිසා.
    විද්‍යාව සමග ලොකු ගැටුමක් බුද්දහගම එක්ක නැහැ.

    නමුත් මම බුද්දහගමේ නෙමෙයි. වෙන ආගමකවත් නෙමෙයි. මම ගන්න ඕන දේවල් ගන්න කෙනෙක් විතරයි. විශ්වාස නොකරන දේවල් ඔකේ ගොඩක් තියෙනවා මම. (දැන් අහන්නෙපා උබ බුදුහාමුදුරුවෝනට වඩා පොරක් වගේ ටෝක් දුන්නනම් එකත් විස්තර කරපන් කියල :lol:) .

    edit2:
    උබ නේද එක පාරක් මේකේ ත්‍රෙඩ් දාගෙන නැටුවේ එළකිරි එකේ logo එකට ධර්ම චක්රේ දැම්ම කියල අන්ධ බක්තියෙන්?
    edit3:
    මගේ මතකේ හරිනන්, තව කවුදෝ එකෙක් කිව්වා අර බුද්දජයන්ති සැමරුම් මොකක්හරි දවසක මගේ ඇවෙටර් එක මාරු කලේ නැහැ කළු පාට දැන් හිටිය කියල.
    ඒත් උබද කොහෙද :nerd:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අපරාදෙ බන් උබ එක වලකින් තව වලකට පැනල..

    පුලුවන් නං ඔය වලවල් දෙකෙන්ම ගොඩට ඇවිල්ල ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙයන්..