~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම උනා නං මම මෙලහට ඒ දැරිවි එක්ක මල් කඩනව නෙ :P එළකිරි එන්නේ නෑ එහෙනං.

    මේකෙ උන්ටනම්කෙල්ලෙක් හම්බුනත් එලකිරි නොආ ඉන්ඩ බැරි වෙනවා:baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හෙනයා;22271348 said:
    ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්
    මම ආස කරන මැණික් කැටේ නිල්..
    දුර ඈත කැලේ ගල් ගුහාවක කපනවා **
    ලස්සන මගේ කිරිල්ලි සුරතල්

    මාව සනසන්න පිනවන්න මිණිමුතු රන්වලින් බෑ. .
    ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ. .
    නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත. .
    ඇතේ ප්රියා ආදරී ඇතේ. .

    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ. .
    ලස්සන සමනලය මට ලස්සන නෑ. .
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ. .
    ලස්සන නෑ ලස්සන නෑ. .
    ආදරවන්තියේ ඔබ... වාගේ නෑ. .