ඔව් ඉතින් කේක් එකක් 20 කට කැපුවොත් කේක් 5 ක් වත් ඕනෙ 100කට සෝ
550X5 - 2750+ගෙන ඒමේ කුලී එක්ක 3000 යයි
ekath lesi na
ඔව් ඉතින් කේක් එකක් 20 කට කැපුවොත් කේක් 5 ක් වත් ඕනෙ 100කට සෝ
550X5 - 2750+ගෙන ඒමේ කුලී එක්ක 3000 යයි
ekath lesi naane mehema kunu kukkek![]()

P&S hodai. Ehema shape place walin denna amarui ban. Uba me corporate culture ekata watunahama therei, economy yanna amarui kiyala.![]()

mokada bn canteen eke akka ubata kanna dunne neddaමන් දවල්ට රෝල්ස් එකක්![]()

මොන කොර්පරේට් කල්චර්ද බන් දැන් ඔතන ඉන්න හැම එකාම උබට වගේ හිතෙන්නෙ...වෙන වෙනම අහල බැලුවොත් ඕක කැමත්තෙන්ද කරන්නෙ කියල නෑ කියයි...සල්ලිවලින් වෙන කරන්න දේවල් තියනව කියයි...

මොන කොර්පරේට් කල්චර්ද බන් දැන් ඔතන ඉන්න හැම එකාම උබට වගේ හිතෙන්නෙ...වෙන වෙනම අහල බැලුවොත් ඕක කැමත්තෙන්ද කරන්නෙ කියල නෑ කියයි...සල්ලිවලින් වෙන කරන්න දේවල් තියනව කියයි...

උඹ නේද අර ඔෆිස් ඒකෙ හදාගෙන බොන්න තියෙන ටී බෑග් ටික ගෙදර ගෙනාව කියල කිවේ දවසක්![]()

කුණුකමයි අපරාදෙ සල්ලි නාස්ති නොකරන එකයි දෙකක්![]()
උඹ නේද අර ඔෆිස් ඒකෙ හදාගෙන බොන්න තියෙන ටී බෑග් ටික ගෙදර ගෙනාව කියල කිවේ දවසක්![]()

Ow eka aththa bun. Kawuru hari inne party ekak enakan uwa maran kanna. Eka thamai culture eka.Loke hari kuriruyi.
deelath baa, nodith baa scene ekaka inne. Awula thiyenne me month eke mage athe loku ganak na oya naya thurus gewapu nisa.

mokada bn canteen eke akka ubata kanna dunne nedda![]()

mamath ohomama kellekta kiwwa