කසාදයේ ආරම්භය කොහොමද ??

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සත්තු මිනිස්සු වෙනයිනේ බං.. සත්තුන්ට හැමදේම ෆ්‍රී.. මිනිස්සුන්ට බැහැනේ.. සල්ලි කියල දෙයක් තියෙනවනේ.. කන්න බොන්න ජීවත් වෙන්න සල්ලි ඕන.. ඒව හොයන්න කය මනස වෙහෙසන්න ඕන.. එතකොට දරුවෙක් ඉන්න කෙනෙක්ට ඒ දේවල් කරගන්න අමාරුයි.. අපිත් ගස් වල කොල අතු, තණකොල කෑවා නම්, සත්තු මරාගෙන අමුවෙන් කෑවා නම් එහෙම අවුලක් නොවෙන්න තිබ්බා..

    උඹ කියන්නෙ විරුද්ධ ලිංගයන් එක්ක පමණක් විවාහ වෙන්න ඕන කාරණාවද.. ඒක එහෙමම නෑනේ සමහර රටවල සමලිංගික විවාහ නීතිගතයි.. ඒත් ඒකෙන් වර්ගයා බෝකරන එකට ප්‍රශ්නයක් වෙනවා.. සමහර ලෙස්බියන් අය නම් Sparm Bank වල පිහිටෙන් ළමයි හදාගන්නවා පිටරට වල නම්..

    ඒකත් අමුතුයිනෙ බන් .ඇයි මිනිස්සු විතරක් සමලින්ගික කේස් තියෙන්නෙ . සත්තු සමලින්ගික නෑනෙ .මිනිස්සු අනික් සත්තුන්ගෙන් සෑහෙන්න වෙනස් .මිනිස්සු වෙන ග්‍රහලෝකෙකින් ඇවිත් අනිත් සත්තුන්ගෙ පෘතුවිය අයිති කරගෙන :(:(:(
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    හොද ප්‍රශ්නයක්, සතුටුයි මේවා ගැන හිතන අය රටේ සිටින එකත්.
    මේකේ ඉතා හොද අදහස් ඉහලින් තිබෙනවා, විශේෂයෙන්ම ඊර්ෂ්‍යාව කියන දෙය මනුස්සයන්ට දැනීමත්, අපි අනිත් සතුන්ට වඩා වෙනස් කියල.

    කසාදය කියන එක මනුස්සයන පමණක් කරන දෙයක්, තවත් එකම ජෝඩුව විදියට ඉන්න සතුනුත් ඇති නමුත් මනුස්සයන් ගේ ක්‍රමය අපි අනෙකුන් සතුන්ගෙන් වෙනස් හැටි සුවිශේෂයි.
    කසාදය අපට ස්වාභාවික දෙයක්, අපි දන්නා ඉතිහසෙන් සිද්ධාර්ථ චරිතේ වෙනකොටත් තිබිල, මිත්‍යා කතා වල රාම සීතා වෙනකොටත් තිබිල, ඉතින් කසාදයේ ආරම්භය ගැන හරි දින වකවානු කියන්න අමාරුයි.
    ඇයි මෙහෙම වුනේ කියල අනුමාන විතරයි කරන්න පුළුවන්.:nerd:

    මනුස්ස බබෙක් ගේ ශාරීරික වර්ධනයට අවුරුදු 12ක් විතර යනවා දෙමව්පියන්ගෙන් යැපෙන් නැතිව සිටින්න, නමුත් වෙනත් ගොඩක් සතුන්ගේ පැටවා සාමාන්‍යයෙන් ඉතා කෙටි කලකින් තනිව ජිවත් වෙන පුළුවන් වෙනවා.
    අපි පිටින් ආපු සත්තු කොටසක් කියල කියන්නෙත් මේ වෙනස නිසයි, අපේ මොලය වර්ධනයට යන කාලය,ශක්තිය, අනෙකුත් සතුන්ට සාපේක්ෂව සෑහෙන වැඩි, වැඩි තණ්හාව නිසාම අපේ මොලයට මෙහෙම වුනාද දන්නෙත් නැහැ.
    වසු පැටියෙක් ගතහොත් ඌ ඉපදෙනකොටම කකුල් වලින් ඇවිදිනවා.
    ඉතින් මනුස්ස පැටියෙකුට අවශ්‍ය දේ දෙන්න මුලදී රංචු විදියට හිටපු ගෝත්‍රිකයන්ට පුළුවන් වුනත්, මනුස්සයාගේ ක්‍රමික දියුණුව සමග ජෝඩුවකට එකතුවෙලා ළමයෙකු හැදීමෙන් තරගකාරී වාසියක් ඇති වෙන වටපිටාවක් හැදුණා, එම නිසා රංචුවේ ගැහැණුන්ගේ යටතේ ළමයින් රැක බලාගන්න ක්‍රමයට වඩා ජෝඩු වීමේ ක්‍රමය ස්වභාවික වරනයෙන්ම ඇති වුනා කියල තමයි දැනට පිළිගන්න වෙන්නේ.

    මේක වුනේ ළමයට අවුරුදු 12ක් විතර වෙද්දී ශාරීරිකව වර්ධනය වුනාට, මොලය සම්පුර්ණව වර්ධනය වීම තවත් අවුරුදු 12ක් විතර ගත වෙනවා.
    ඒ කියන්නේ තනිව තීරණ ගන්න තරමේ ළමයෙකු හැදෙන්න අවුරුදු 24ක් ගත වෙනවා, මේක මනුස්සයෙකුගේ ඒ කාලේ ආයු අපේක්ෂාවේ හැටියට හරි භාගයක් විතර වෙන්න ඇති.
    ඉතින් පවුලක් වීමේ වාසිය එන්නේ ඔතනින්, පවුල් වීමෙන් හැදෙන ළමයා සාර්ථක ගොවියෙක් හරි මොකෙක් හරි වෙන්න ගත්තම දෙමවුපියන්ට ත් ජිවිතේ ඉතිරිටික ලේසියි.
    මේ ක්‍රමය නිසා පෙරිල පෙරිල ජෝඩු වශයෙන් ජිවත් වීමේ ක්‍රමයට මනුස්සයන් අනුගත වුණා කියන එක තමයි කියන්න වෙන්නේ.

    මේක සතුන්ගෙන් ගොඩක් වෙනස් වෙන්නේ, සතුන්ගේ ශුක්‍රානු තරගය (sperm competition) සදහා බහු සහකරුවන් සමග සංවාසයේ යෙදෙන ක්‍රමයක් තිබුනත්, මනුස්සයන් එහෙම නොවීමයි.
    එකටත් අනුමාන කරන හේතුව නම්, ශුක්‍රානු තරගය මගින් හොදම ජනිතයෝ හදන සතුන්ගේ බලාපොරොත්තුවෙන්නේ ශාරිරික ශක්තියෙන් වැඩි ජනිතයෙක්.
    නමුත් යම් නොදන්න්නා හේතුවක් නිසා මනුස්ස මොලය සතුන්ට වඩා සැහෙන වෙනස් (විකෘති කියන්නත් පුළුවන් ඕන නම් :) ), අපේ ශුක්‍රානු තරගෙන් ඇත්තටම හැරිලා තියෙන්නේ බුද්ධිය/මොලය හොදින් වැඩුණු සහ හැදුණු වැඩි ළමයකු බිහිකර ගැනීම.
    ඉතින් ඕකේ බුද්ධිය හොදින් හැදෙන කොටස මොලය වැඩෙන කොටසටත් වඩා කල් යනවා මනුස්ස බබෙකුට, එම නිසා ගැහැනියකට තමා සමග සිට ළමයෙකු හදල වඩන තෙක් ඉන්න සහකරුවෙකු සොයා ගැනීම ඉතා හොද ක්‍රමයක් වුනා.
    මේක ඉතින් ක්‍රමයෙන් ජානගත වෙලා ස්වභාවිකව හරණය වෙන අතරම සමාජගත වීම නිසා කසාදයට අනුබල දෙන ක්‍රමයක් ඇති වුණා.

    පළමු ළමයා හැදෙනකල් ජෝඩුවක ආකර්ශනය තිබෙනවා ඉන් පසුව වෙන සහකරුවකු හොයා ගන්නවා, ඒ නිසා කසාද අපිට පල්ලි ආගම් වලින් පටවපු දෙයක් කියන එක කියන එක තව තර්කයක්.
    මේ කියන්නේ අවුරුදු හතක කාලයක් (ලගදි බැදපු අය seven-year itch කියල google කරලා බලන්න, ඇයි අවුරුදු හතෙන් කසාද කැඩන සම්භාවිතාව වැඩි කියල :yes:).
    නමුත් මේ තර්කය ඉතා ලගකදී බටහිර ගොඩනැගිල ආපු දෙයක්, තර්කයේ ලොකු සිදුරක් තිබෙනවා.
    ඒ තමයි මනුස්ස ජෝඩු ළමයින් හදන්නේ අනාගතේ ගැන හිතල, සතුන්ට මේ හැකියාව නැහැ කියල තමයි පෙනෙන්නේ.
    සතෙක් හිතන බවක් පෙනෙන් නැහැ තව අවුරුදු දහයකින් මම අහවල් ප්‍රදේශයේ තිබෙන තණකොළ කනවා කියල, නමුත් මිනිසුන් හිතනවා තව අවුරුදු දහයකින් මම අහවල් තැන ගොවිතැන් කරනවා,මෙතන වතුර අඩු වෙද්දී කියල.
    මේ විශේෂ ලක්ෂණය නිසා මනුස්ස ළමයින් හදනකොට අනාගතේ ගැන හිතුව/හිතනවා, තමන් වයසට යනකොට රැක බලාගැනීම කියන දේ.
    ඉතින් පළමු ළමයාගෙන් පසු වෙන්ව යන ජෝඩුවකට විශේෂයෙන්ම පිරිමියාට වයසට යනකොට යන එන මගක් නැති වෙන නිසා, එහෙම බහු සහකරු ක්‍රමයක් තිබුන නම් ඒක හරණය වෙන්න ඕන.

    බහු සහකරුවෝ හිටපු සමාජ ක්‍රම තිබුනේ නෑ නෙමෙයි, තිබෙන්න ඇති නමුත් ඔවුන් ඉතා ලේසියෙන් නැති වෙලා යන්න ඇති, මොකද බුද්ධියෙන් වැඩි ශිෂ්ඨාචාර වලට අනෙකුත් අයව යටකර ගැනීම කරන එක ලෙහෙසි ශරීර ශක්තියෙන් කරනවට වඩා.
    ඉතින් ප්‍රශ්නයේ මුලට ආවොත්, කවද්ද මේක වෙන්න ඇත්තේ? මිනිස්සු ගල් යුගයෙන් ගොවි යුගයකට හැරෙන කාලේ පටන් ගත්තු දෙයක් වෙන්න ඕන කියල තමයි අනුමාන කරන්න වෙන්නේ.

    අනාගතය සහ වර්තමානයේත් කසාදය ප්‍රශ්නගත වෙන්නෙත්/වෙලා තිබෙන්නේ දැන් සමාජයේ මිනිසුන්ට තමන් වයසට යනකොට වෙන දේ ගැන බිය සාපේක්ෂව එන්න එන්න අඩු නිසා. ක්‍රමයෙන් අපි තවමත් සවාභාවික හරණයට ලක්වෙමින් සිටිනවා.
    නමුත් අපිට හැඩගැහෙන්න කලින් තාක්ෂනය වෙනස් වෙනවා ඉතා ලොකු වේගෙකින්.

    කොහොම නමුත් මේවා අනියමාර්ථයෙන් කතා කරන්න වෙන්නේ.
    පින් මද පුතුන් සියයක් ..., කියල කවියක් තිබුන නේද, මේක හිටිවන කවියක් නෙමේ වෙන්න ඇතිනේ.

    Last edited:

    :love::love::love::love::love: Rep ++

    එලකිරියෙ දැකපු හොදම පැහැදිලි කිරීමක් .කවුරු උනත් ගොඩක් ස්තූතියි
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ

    rep++++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොද ප්‍රශ්නයක්, සතුටුයි මේවා ගැන හිතන අය රටේ සිටින එකත්.
    මේකේ ඉතා හොද අදහස් ඉහලින් තිබෙනවා, විශේෂයෙන්ම ඊර්ෂ්‍යාව කියන දෙය මනුස්සයන්ට දැනීමත්, අපි අනිත් සතුන්ට වඩා වෙනස් කියල.

    නියම පැහැදිලිකිරීමක් මචං..:yes:
    උඹ දිගටම එළකිරි වරෙන්..:love:
    44+

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිටසක්වල ජීවීන් තමාලු කල්ල තියෙන්නෙ :( අගේට නිදහසේ ඉඳපු උන්ව බන්දල දෙන්න අරං දැන් දිගටම යනව :(
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,110
    961
    113
    V
    ඒකත් අමුතුයිනෙ බන් .ඇයි මිනිස්සු විතරක් සමලින්ගික කේස් තියෙන්නෙ . සත්තු සමලින්ගික නෑනෙ .මිනිස්සු අනික් සත්තුන්ගෙන් සෑහෙන්න වෙනස් .මිනිස්සු වෙන ග්‍රහලෝකෙකින් ඇවිත් අනිත් සත්තුන්ගෙ පෘතුවිය අයිති කරගෙන :(:(:(

    this is the sole reason why I think homosexuality is a mental disorder. If it was normal we would see dogs and other animals with similar behaviors but we don't.:yes:
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    රෙප් දීපු කස්ටියට බොහොම ස්තුති.

    නමුත් මගේ කලින් පිළිතුරේ කියන්න ඕනෑම දෙයක් කියන්න අමතක වුණා.
    ඒ තමයි 19වෙනි සියවසේ අන්තිම වෙනකොටත් කසාද ක්‍රමය අපි අද තිබෙන එකට වඩා වෙනස් මොකද මේ මෑතක් වෙනකල් ගැහැණු සැහෙන ගොඩක් දරු ප්‍රසුතියකදී මියගියා.
    මේකත් අර කලින් කිව්වා වගේ මනුස්ස බබෙකුගේ ඔලුව ලොකුවට ශරීරය පොඩි වීමේ හේතුවක්.
    වනරයන්ගෙන් මිනිස්සු වෙද්දී කකුල් දෙකෙන් ඇවිදින්න ගත්තු නිසා ශරීරෙ පළල අඩු වුනාට ඔලුව ඔච්චර ලොකු වුන නිසා තමයි මෙහෙම ගැහැනුන් මියගිය කියල කියන්නේ. :yes:

    ඉතින් බහුතරයක් ගැහැනුන් දරුප්‍රසුතියක්දී මිය යන එක කසාදය කියන ක්‍රමය දිගටම පවතින්න හේතුවක් වුනා ලොකුවටම.
    දරුවෙකු සදා ගන්න සුළු මවක් ගෙනෙනවා, ඇයට ළමයකු හම්බුනාම ඇති වෙන සංකීර්ණ ප්‍රශ්න ගැන සාහිත්යක්ම තියෙනවා වෙනම.
    සින්ඩරෙල්ල කතා වල කියන්නේ ඔය ප්‍රශ්නේ ගැන නේ.
    ගැහැණියට තිබුණු අවිනිශ්චිත භය උඩ තමයි ගොඩක් වෙලාවට පවුල් රැදිලා තිබිල තිබෙන්නේ, ඉතින් හොද පවුලක් රකින්න පුළුවන් හොද පිය ලක්ෂණ තිබුණු පිරිමින්ට ඒ කාලේ ඉදන් සැහෙන ඉල්ලුමක් තිබෙන්න ඇති.
    අප්පා කල දේ පුතා නොකලොත් කියල ... ප්‍රස්ථා පිරුළු හැදෙන්නේ ඒ හේතුව නිසා.
    අපේ රටේ නෙමේ සුද්දගේ රටෙත් ඕව ඔහොම තමයි මේ ලඟක් වෙනතුරු තිබිල තියෙන්නේ.
    Downton Abbey කියන කතාව බලල හරි දන්නවා නම් තේරෙයි මම කියන දේ.

    ගැහැණියත් ඒවගේම තමයි, පුළුල් උකුලේ කතාව තිබෙන්නේ දරු ප්‍රසුතියකදී ලෙහෙසි වෙන්න කියල අපි හැමෝම දන්නවා නේ, ඉතින් ඒවගේ ජාන තිබෙන පවුල්වල ගැහැනුන්ට ඉල්ලුමක් වගේම ඒ ජාන පහලට ගලාගෙන එනවා.
    ගැහැනුන්ට අද වගේ නෙමේ ඉස්සර දරු ප්‍රසුති සමයේ සහ ඉන්පසුව ගොඩක් භය නිසා මානසික රෝග වලට ලක් වෙලා තියෙනවා.
    එහෙම වෙනකොට එකෙන් ඒ වටපිටාවේ ඉන්න හැමෝම ගැහැනියගේ වගේම ඒ පිරිමියගේත් පවුලක් කරගැනීම පිළිඹඳ ප්‍රශ්න කරනවා.
    කොටින්ම ඕපාදුප, එතනින් පසුව ඒ ජාන අහක් වෙන ක්‍රමයක් හැදෙනවා ඉබේම.

    පසුව ඉතින් අපි නීති ක්‍රම හදාගෙන, සුජාතක, අවජාතක ලෙස ළමුන් වෙන් කරගෙන අනාගතේ වෙනුවෙන් ආයෝජනය කරපු දේවල් දීල පවුල් හදාගන්න පුරුදු වෙලා තිබෙනවා ටික ටික.
    අවජාතක ලෙස වෙන් කිරීමත් එක්තරා ස්වභාවික හෝ අස්වාභාවික ජාන පෙරන ක්‍රමයක් තමයි.
    සතුන්ගේ එහෙම වෙන් කිරීමක් නැහැ, නමුත් මනුස්සයින්ගේ තිබෙනවා :sorry:.
    එත් අපි අනාගතය ගැන තිබෙන භය නිසා, මිනිසුන් සංකීර්ණ සතුන් ඔවුන් තම වර්ගය තමන් ගැන හිතන දේ ගැන හිතනවා.
    වෙන සතුන් හිතන බවට ඕන තරම් සාක්ෂි තිබුනත්, ඒ සතුන් තම වර්ගයා "තමා" ගැන කොහොම හිතනවා ඇද්ද කියල හිතන බවක් දැනට පෙනෙන්න නැහැ ;).
    පර්යේෂණ කරන සතුන්ව පරීක්ෂණාගාර වල පුහුණු කරමින් කරන පර්යේෂණ නිසා, ඒවගෙන් ඇත්තටම් මේ සතුන්ගේ චර්යා එලි වෙනවද කියන එකත් ප්‍රශ්නයක් නේ.
    අපි අනාගතේ ගැන හිතනවා, අපි ඕපාදුප කතා කරනවා. මේ චර්යා ගැන තමයි දැන් ඉතින් විද්‍යාවේ පර්යේෂණ කරන්න ඉතිරි වෙලා තියෙන්නේ, ඇයි ඒ කියල.

    කොහොම නමුත් මනුස්සයාට පමණක් අනාගතය ගැන හිතන්න පුළුවන් හැකියාවත්, ඒ ගැන ඇති අවිනිශ්චිත බිය උඩ තමයි අපේ ශිෂ්ඨාචාරගත වීම වෙලා තියෙන්නේ.
    නොදැනුවත්ව වුනත් මිනිස්සු ජෝඩු වෙලා ඉන්නේ භය නිසයි, ලැජ්ජා වුනත් එක තමයි මට නම් හිතෙන්නේ.

    එතනින් ඒ කතාව ඉවරයි, ටිකදෙනෙක් මේකේ කියල තියෙනවා අපි පිටසක්වල ඉදන් ඇවිත් කියල.
    ඔව්, අපි පිටසක්වලින් අවා කියන එකත් මානවවිද්‍යා ගැන හදාරණ අය සම්පුරණයෙන් අහක් කරපු අදහසක් නෙමෙයි, නමුත් ඔවුන් ඒවා ලියන්නේ නම් නැහැ එළිපිට, මොකද "සාක්ෂි" නැති නිසා සහ දැනට තිබෙන ප්‍රධාන ධාරාවට පිටින් ගිහින් ප්‍රශ්න දා ගන්න ඕන නැති නිසා.
    ඒ අදහස අහක් කරලා නෑ, මොකද අනෙක් සතුන්ට වඩා අපේ මොලය වෙනස්, බල්ලෙක් නරියෙක් වෘකයෙක් ගත්තොත් එකවගේ ඔළු, ප්‍රමනත්මකවත් ව්‍යුහාත්මකවත්, හැබැයි අපි වෙනස්, වානර වර්ගයේ චිම්පන්සියෝන්ට, බැබුන් ලට වැඩිය අපේ මොලය සැහෙන වෙනස්.
    මොලයේ අර්ධ දෙක යා කරන සම්බන්ධක වැඩි, තව තව වෙනස්කම් ඕන තරම්.
    ඒ ඒ සත්ව කුල චර්යාවන් ඉතා සමානයි, අපෙයි වනරයන්ගෙයි චර්යාවන් අහස පොලව වගේ වෙනස්.
    මේ වෙනස් මොලයෙන් අපිට නැති දේවල් ගැන කතා කරන්න පුළුවන්, සර්වබලධාරී දෙවියෝ උදාහරණයක් ලෙස ගන්න.
    කොහමද එහම දෙයක් වෙන සතෙක් හිතන්නේ කියලවත් හිතන්න පුලුවන්ද අපිට? බෑ. නමුත් අපිට එහෙම දෙයක් ගැන හිතන්න පුළුවන්.
    ඒ මදිවට අපි ඒ දෙවියෝ ගැන කියද්දීම පිලිගන්නවා පෙනෙන් නැහැ, දැනෙන නැහැ, ඇහෙන්නේ නැහැ කියලම.
    මේක සම්‍යදෘෂ්ටික දෙවියනට අදාළයි කියල මම නම් හිතන්නේ නැහැ නමුත් වෙන කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්.
    මේවා අපේ මනසෙන් නිර්මාණය කරලා අපි භාෂාවෙන් සන්නිවේදනය කරන දේවල්, මේ ලක්ෂණය වෙන සතුන්ට නැහැ.
    සත්තුන්ට බොරු කියන්න පුළුවන් ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා, දඩයම් කරන්න පොඩි පොඩි බොරු කරනවා උගුල් වගේ ක්‍රම නමුත් අපිට වගේ නැති දේවල් ගැන බොරු කියන්න බැහැ.
    එහම කිව්වට ඒ සත්තු පිළිගන්න එකකුත් නැහැ.

    හැබැයි සියල්ලම ඩාවින්ගේ පරිණාමයෙන් හිතන්නේ නැතිව, අපිට ඕපපාතික සත්ව ලක්ෂණයක් කොහෙන් හරි ආව වෙන්න පුළුවන් කියල හිතන්න පුළුවන් බුද්ධ දේශනාවේ කරුණු එක්ක බැලුවම.
    ඒක සෛලයෙන් පරිණාමනය වෙලා මෙච්චර දුර එද්දී අපේ මේ ඔලුවට වෙච්ච ඇබැද්දියක් හරි මොකක් හරි වෙච්ච දෙයක්ම තව සත්ව කොටසකටත් වුනේ නැත්තේ මොකද කියන එක උත්තර නැති ප්‍රශ්නයක්.

    ඕන නම් මේ ගැන ලඟදි ලියපු පොතක් තියෙනවා, Sapiens කියල Yuval Noah Harari ගේ කියවල බලන්න වෙලාවක.
    ඔහු ඉතින් යුදෙව්වෙක්, ඔහුගේ මතවාද අපේ බෞද්ධ දේශනාව උඩ අපි හිතන් ඉන්න දේවල් එක්ක ගැටෙන තැන් තියෙනව වගේම ඔක්කොම දේවල් පැහැදිලි කරගන්න පරිණාමවාදයට බැරි බවත් පෙනෙනවා. එත් වටිනවා කියවන්න.
    සිංහල පරිවර්තනයක් නම් දැනට නෑ මම හිතන්නේ, විශ්වවිද්‍යාලෙක ඉතිහාසේ උගන්නන හරි ඉගෙන ගන්න හරි කෙනෙක් ගෙන් ඇහුවොත් සිංහල පරිවර්තනයක් තියෙනවද කියල වටිනවා.
    මොකද ඉංගිරිසි භාෂාවෙන් කියෙවුවට ටිකක් තාක්ෂණික වචන තියෙන නිසා එකවර දිරවගන්න අමාරුයි. :)
     
    :nerd::nerd::nerd::nerd:
    :love::love::love::love:
    සම්පූර්න රිසර්ච් නෝට් එකක්නෙ බන් උබේ පැහැදිලි කිරීම