සත්තු මිනිස්සු වෙනයිනේ බං.. සත්තුන්ට හැමදේම ෆ්‍රී.. මිනිස්සුන්ට බැහැනේ.. සල්ලි කියල දෙයක් තියෙනවනේ.. කන්න බොන්න ජීවත් වෙන්න සල්ලි ඕන.. ඒව හොයන්න කය මනස වෙහෙසන්න ඕන.. එතකොට දරුවෙක් ඉන්න කෙනෙක්ට ඒ දේවල් කරගන්න අමාරුයි.. අපිත් ගස් වල කොල අතු, තණකොල කෑවා නම්, සත්තු මරාගෙන අමුවෙන් කෑවා නම් එහෙම අවුලක් නොවෙන්න තිබ්බා..
උඹ කියන්නෙ විරුද්ධ ලිංගයන් එක්ක පමණක් විවාහ වෙන්න ඕන කාරණාවද.. ඒක එහෙමම නෑනේ සමහර රටවල සමලිංගික විවාහ නීතිගතයි.. ඒත් ඒකෙන් වර්ගයා බෝකරන එකට ප්‍රශ්නයක් වෙනවා.. සමහර ලෙස්බියන් අය නම් Sparm Bank වල පිහිටෙන් ළමයි හදාගන්නවා පිටරට වල නම්..
ඒකත් අමුතුයිනෙ බන් .ඇයි මිනිස්සු විතරක් සමලින්ගික කේස් තියෙන්නෙ . සත්තු සමලින්ගික නෑනෙ .මිනිස්සු අනික් සත්තුන්ගෙන් සෑහෙන්න වෙනස් .මිනිස්සු වෙන ග්‍රහලෝකෙකින් ඇවිත් අනිත් සත්තුන්ගෙ පෘතුවිය අයිති කරගෙන




), අපේ ශුක්‍රානු තරගෙන් ඇත්තටම හැරිලා තියෙන්නේ බුද්ධිය/මොලය හොදින් වැඩුණු සහ හැදුණු වැඩි ළමයකු බිහිකර ගැනීම.
).
.
. 