මචන් ලොකු අවුලක් nobala yanna epa
මගෙ external එක් (segate 1TB) අද උන් හිටි ගමන් වැඩ නැතිව ගියා. අරන් මාස 6ක් ඇති. GB 200 වගේ ඩේට තිබුනා. disk management වලට ගියාම මෙන්න මෙහෙම පෙන්වනවා.

මට තේරුන විදියට ඔය error එක search කරාම මට මේ වගේ solution ටිකක් හම්බුනා.
https://www.easeus.com/resource/disk-unknown-not-initialized.html
අනේ දැනුම ඇත්තෙක් කියපල්ලා මන් මේ විදියට කලොත් external එකේ data lost වෙයිද?
මොකක් වෙයිද ? විසදුමක් ලැබෙයිද?
මගේ ජීවිත කාලෙම දේවල් තියෙන්නේ මේකෙ. මන් fiverr කරන්නේ. දන්නවනේ කොච්චර බරපත්ලද කියලා මේ data ටික lost උනොත්. වෙන backup නැහැ. කලින් backup තිබුන lap hard එක අවුල් ගියා නිසා සේරම මේකට දැම්මා. 
දන්න එකෙක් උදව් කරපියව් පින්සිද්ද වෙයි. වියදමක් ගියත් කමක් නැහැ. හරියටම් හරි විසදුමක් බලල කියපල්ල.please බලල නිකන් යන්න විතරක් එපා. මට රෙපක් ගහන්න සිහිපත් නැහැ පිස්සු හැදිලා ඉන්නේ. please help me
USB connect වෙන් සද්දේ ඇහෙනවා
HDD එක වැඩ කරන් සද්දේ ඇහෙන්වා

Last edited: