aththatama company eken labena salary eka mama care karanne naha.
mage tea states, coconut states thama primary income eka. thawa vehicle sale ekakuth podiyata karan yanawa. anith aya gana thama mata duka.![]()
මහත්තය ගොඩක් වාසනාවන්තයි
මගේ පඩිය 25000
ගෙදරටත් වියදම් කරලා මල්ලිවයි නංගිවයි ඉස්කෝලේ යවන්ඩත් ඕනා මගේ පඩියෙන්
ehema nayata denne nane kfc walin




