අදාල නැති දේ අදාල නොවන ත්රෙඩ් වල දාන හින්දා තමයි එලකිරිය චා වෙලා තියෙන්නේ
ඔව් බන්...

අදාල නැති දේ අදාල නොවන ත්රෙඩ් වල දාන හින්දා තමයි එලකිරිය චා වෙලා තියෙන්නේ




best tv antenna. 09-26-2017 02:28 PM පිස්සුයි හැටියි දෙකම.උඹට තියෙන අමාරුව මොක
ඉතුරු ටික පේන් නෑ බන්.මෙතනවත් කියහන් හොරෙන් රෙප් කපන් නැතුව...![]()
මොනවද බන් මේ රෙප් කපනවා රෙප් දෙනවා කියලා කියන්නේ? මට නම් මහ විකාරයක්. දැන් ඔය රෙප් කියන ඒවා ලැබුනා කියලා මොකක් වාසිය? රෙප් කැපුවා කියලා අවාසිය මොකක්ද?

උබ වැරදි එකාව quote කරලා තියෙන්නේ.අැයි බන් මේ අන්ටනා ගැන කතාකරන ත්රෙඩ් එකක වෙන වෙන රෙද්දවල් දාන්නේ. තොපිට පිස්සුද නැත්නම් හැටිද?

සාදු සාදු හොදම වැඩේ.best tv antenna. 09-26-2017 02:28 PM පිස්සුයි හැටියි දෙකම.උඹට තියෙන අමාරුව මොක
ඉතුරු ටික පේන් නෑ බන්.මෙතනවත් කියහන් හොරෙන් රෙප් කපන් නැතුව...![]()


ඔය කඩවල් වල තියෙන ඕන Antena එකක් බුස්ට්ර් එකක් එක්ක දාපන් හොදට පෙන්නවා. කේබල් එකත් එක්කම ගනින්. ඔකොම වෙන වෙනම බටපොල මගුල නම් අපිට වැඩ කරේ නැහැ. අපේ Antena එකනම් හැදුවේ මම. Antena හදන බටයක් රු 150 දීලා කඩෙන් අරන් ඇවිල්ලා. ඩයිපොල් එකක් ගෙනාවා කඩෙන්. (අර සර්කිට් එක හයි කරන කැල්ල) සර්කිට් එකත් කඩේ තියෙනවා එකනම් ගත්තේ නැහැ කුරු දෙකට හයි කරා වයර් එක. එක බුස්ට්ර් එකට දුන්නා. එලට පේනවා.
ඔරිජිනල් එකේ pw එක මතකත් නැහැ දැන්.ඔව් ඔරිජිනල් එකෙන් කපලා ෆේක් එකෙන් 18+ කියල දුන්න නේද...![]()
කලින් 3ක් තිබ්බා දැන් username එකවත් හරියට මතක නැහැ. 
ඔරිජිනල් එකේ pw එක මතකත් නැහැ දැන්.කලින් 3ක් තිබ්බා දැන් username එකවත් හරියට මතක නැහැ.
![]()


ෆේක් කියන එක වැරදි බන්.ෆේක් ලෝකයක් නේ...![]()
එතොකොට නරක වැඩ කරන්න හැදුවා වගේ.ෆේක් කියන එක වැරදි බන්.එතොකොට නරක වැඩ කරන්න හැදුවා වගේ.
මගේ රෙපුත් කැපුවේ..
නරක වැඩ කරන්ඩ තමයි හදල තියෙන්නේ...මගේ රෙපුත් කැපුවේ..
![]()

එක තමයි කියන්නේ නැත්තේ.කොහෙන්ද ගන්ඩ පුලුවන් ෆ්රෙන්ස්?![]()
