best tv antenna.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,496
    1
    10,732
    113
    අදාල නැති දේ අදාල නොවන ත්‍රෙඩ් වල දාන හින්දා තමයි එලකිරිය චා වෙලා තියෙන්නේ

    ඔව් බන්...:D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,496
    1
    10,732
    113
    best tv antenna. 09-26-2017 02:28 PM පිස්සුයි හැටියි දෙකම.උඹට තියෙන අමාරුව මොක

    ඉතුරු ටික පේන් නෑ බන්.මෙතනවත් කියහන් හොරෙන් රෙප් කපන් නැතුව...:lol::lol::P
     
    • Like
    Reactions: RottenCOLT

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,654
    33,848
    113
    best tv antenna. 09-26-2017 02:28 PM පිස්සුයි හැටියි දෙකම.උඹට තියෙන අමාරුව මොක

    ඉතුරු ටික පේන් නෑ බන්.මෙතනවත් කියහන් හොරෙන් රෙප් කපන් නැතුව...:lol::lol::P

    මොනවද බන් මේ රෙප් කපනවා රෙප් දෙනවා කියලා කියන්නේ? මට නම් මහ විකාරයක්. දැන් ඔය රෙප් කියන ඒවා ලැබුනා කියලා මොකක් වාසිය? රෙප් කැපුවා කියලා අවාසිය මොකක්ද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,496
    1
    10,732
    113

    මොනවද බන් මේ රෙප් කපනවා රෙප් දෙනවා කියලා කියන්නේ? මට නම් මහ විකාරයක්. දැන් ඔය රෙප් කියන ඒවා ලැබුනා කියලා මොකක් වාසිය? රෙප් කැපුවා කියලා අවාසිය මොකක්ද?

    උඹට නෙමේ බන් කපපු එකාට කිව්වේ.මැසේජ් එකෙන් පොඩ්ඩයි පෙන්නන්නේ.ඉතුරු ටික දාන්ඩ කියල කිව්වේ..:lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    අැයි බන් මේ අන්ටනා ගැන කතාකරන ත්‍රෙඩ් එකක වෙන වෙන රෙද්දවල් දාන්නේ. තොපිට පිස්සුද නැත්නම් හැටිද?
    උබ වැරදි එකාව quote කරලා තියෙන්නේ. :frown:
    best tv antenna. 09-26-2017 02:28 PM පිස්සුයි හැටියි දෙකම.උඹට තියෙන අමාරුව මොක

    ඉතුරු ටික පේන් නෑ බන්.මෙතනවත් කියහන් හොරෙන් රෙප් කපන් නැතුව...:lol::lol::P
    සාදු සාදු හොදම වැඩේ. :frown:
    ;)
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,549
    855
    113
    ඔය කඩවල් වල තියෙන ඕන Antena එකක් බුස්ට්ර් එකක් එක්ක දාපන් හොදට පෙන්නවා. කේබල් එකත් එක්කම ගනින්. ඔකොම වෙන වෙනම බටපොල මගුල නම් අපිට වැඩ කරේ නැහැ. අපේ Antena එකනම් හැදුවේ මම. Antena හදන බටයක් රු 150 දීලා කඩෙන් අරන් ඇවිල්ලා. ඩයිපොල් එකක් ගෙනාවා කඩෙන්. (අර සර්කිට් එක හයි කරන කැල්ල) සර්කිට් එකත් කඩේ තියෙනවා එකනම් ගත්තේ නැහැ කුරු දෙකට හයි කරා වයර් එක. එක බුස්ට්ර් එකට දුන්නා. එලට පේනවා.

    ඇන්ටෙනා සර්කිට් තියෙනවානම් දාපන්කෝ මචෝ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඔව් ඔරිජිනල් එකෙන් කපලා ෆේක් එකෙන් 18+ කියල දුන්න නේද...:growl::frown::frown:
    ඔරිජිනල් එකේ pw එක මතකත් නැහැ දැන්. :rofl: කලින් 3ක් තිබ්බා දැන් username එකවත් හරියට මතක නැහැ. :sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,496
    1
    10,732
    113
    ඔරිජිනල් එකේ pw එක මතකත් නැහැ දැන්. :rofl: කලින් 3ක් තිබ්බා දැන් username එකවත් හරියට මතක නැහැ. :sorry:

    ෆේක් ලෝකයක් නේ...:sorry::sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,496
    1
    10,732
    113
    ෆේක් කියන එක වැරදි බන්. :dull: එතොකොට නරක වැඩ කරන්න හැදුවා වගේ.

    නරක වැඩ කරන්ඩ තමයි හදල තියෙන්නේ...:cool: මගේ රෙපුත් කැපුවේ..:frown: