~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අයියේ මම අදුරන තැනක් තියනවා 90යි චිකන් බත් එක

    මේකේ ගොඩක් ඉන්නේ සල්ලිකාර පවුල් වල අය
    කලාතුරකින් අපි වගේ දුප්පත් අයත් ඉන්නවා ඉතින්

    Ane malli e place eka koi paththeda? Ara town hall wala 70 bath kade newei ne? :confused::confused::eek:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    Ow ane. mewa ithin issara O/L, A/L hariyata kara nogatta moda kama thamai. Aparade kello passen giya ne e kale. :sorry::sorry:

    Nangiwath hadenna oya karana kos ekak anam manam karala. Loku baby wa aran gedara awa. Dan ithin servant ekka podi chat ekak dan innawa. :yes:;)

    :shocked::confused:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම කලින් වත්තක මුරකාරයෙක් විදියට හිටියා මල්ලි
    දවසක් සෙට් එකක් ඇවිත් මටත් ගහල කුරුම්බා කඩල බිලා ගියා
    වත්තේ මහත්තය ඇවිත් මම ප්ලෑන් කරලා කුරුම්බා විකුණුවා කියල මාව අස් කෙරුවා


    aiyata godak ridenna athi neda? Aiya line karana eha gedara sudu kella mokuth gala atha gawe nadda thalum walata? :eek::dull:

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    aiyata godak ridenna athi neda? Aiya line karana eha gedara sudu kella mokuth gala atha gawe nadda thalum walata? :eek::dull:


    නෑ මල්ලි
    ජොබ නැති උන නිසා කෙල්ලත් මාව දාල ගියා රා මදින එකෙක් එක්ක