උබ මොන බිජ්ජෙක්ද මට මල්ලි කියන්න....
මම උබේ ඩීටේල්ස් ටික දාල අහන්නද එතකොට ඒව බොරුද කියල නැත්තන් ඕක නවත්තනවද..
මොකෝ මල්ලි උබට ඩොන් ගියේ
උබ ලොකු මහත්තයවත්ද

E loku aiya irisiyai wage api driversla kiwwa nisa. Ane manda. karana job eka mokakda kiyala kiwwahama hina wenawa boru kiyanawa kiyala..![]()
E loku aiya irisiyai wage api driversla kiwwa nisa. Ane manda. karana job eka mokakda kiyala kiwwahama hina wenawa boru kiyanawa kiyala..![]()
උබල මෙතන රට්ටු හිනස්සයි අපිටයි පාරෙ බැහැල යන්ඩ බැරි වෙන්නෙ අන්තිමට...

උබල මෙතන රට්ටු හිනස්සයි අපිටයි පාරෙ බැහැල යන්ඩ බැරි වෙන්නෙ අන්තිමට...

අපි වගේවත් රස්සාවක් නැති හිගන්නෙක්ද කොහෙද බන්

ඒකනේ.. ඒ වගේ පේන්නේ. ඉදපන්කෝ.. අද රෑට සර්ලාගේ ගෙදර මම මකරෝනි කද්දි ඔයාට ගොඩාක් රිදෙයි...![]()
ඒකනේ.. ඒ වගේ පේන්නේ. ඉදපන්කෝ.. අද රෑට සර්ලාගේ ගෙදර මම මකරෝනි කද්දි ඔයාට ගොඩාක් රිදෙයි...![]()

ලක්ශ 40 වියදන් කරල උපාදියක් ගත්තෙ එක එක ගෙවල් වල වැඩ කරන්නද....පව් නැද්ද දෙමව්පියන්ගෙ සල්ලි නේද නාස්ති වෙන්නෙ....ඒ අස්සෙ එක එක උන්ගෙ මැකරෝනියවල් කන්ඩ හදනව....

athata weradila me a killer nemei 