ow mamath den hithanawa...mama tiranayak gannawa..kellawa aran yanawa..ammalage peththa kalayata bara denawa![]()
ubalatath sehenna athdekim tiyanawa ne



ow mamath den hithanawa...mama tiranayak gannawa..kellawa aran yanawa..ammalage peththa kalayata bara denawa![]()
hmm..thanx machoo..boru kiyanna deyak ne ban..mata gei wedai office eke wedai nisa geni gena hoyanna une ne..geni nethi unath hari job ekai geyai ehenma ena hitiya banකෙල්ලව අරන් හොදට සලකපන්. එතකොට කෙල්ලත් උබට හොදින් සලකයි
කිසිම සැකයක් ඇති වෙන්ඩ දෙන්ඩ එපා කෙල්ලට
උබල එහෙම සතුටින් ඉද්දී දෙමවුපියොත් වෙනස් වෙයි

yakoo e kathawa wagemai bola..mamath oya wagemai banPart 1 Maru kathawa ooi.![]()
Part 1 Maru kathawa ooi.![]()
yakoo e kathawa wagemai bola..mamath oya wagemai ban
Marenna epa bola. Malak gahala hitapan ochchara marenna asai nam. Waren yanna ehenam adiyak gahamu. Uba gahapan mama bite kannam.
Passe kathawa kiyawannam hode. Office eke inne
සැදෑ කලුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනි වෙලා මා තනි වෙලා..![]()
සැදෑ කලුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනි වෙලා මා තනි වෙලා..![]()
කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
මුනිවත හොඳයි දබසින් දුක වැඞි හින්දා
සයුර මොටද දිය දොතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේසැදෑ කලුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනි වෙලා මා තනි වෙලා..![]()
තොපිටත් විරහ ගීත කියන්ඩ මතක් වෙන්නේ මේ වෙලාවේම නේද
පාට පොදක් තිලකලා නලල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැලවි නැළවියේ
නිවන් මහද නීල වරලියේ...
ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා...
පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා
නිමා නොහැක ආල කුමරුනේ...
පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ
මල් නුවරේ පෙම් සුවඳේ...
ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී
ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී
ආල වඩන ගීත සුරල් පා.. වේවී..
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
හෝ........
පාට පොදක් තිලකලා.........
ළමා ළපටි බොළඳ වදන් තෙපලන්නේ
පුංචි වියේ අන්දරසේ....
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා
සීතාවන් රුවන් ළඳුන් මා... ලා මා
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
හෝ.......
පාට පොදක් තිලකලා.........