~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අද මට බෝම සතුටු දවසක්.එක්සෑම් එකේ රිසාල්ට් ආවා.කොල්ලා යාන්තම් ගොඩ.
    congratulations
    11.gif
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Mage upandineta amatharawa office eke thawa b'day 2k thibba.

    Malu paan udeta kawa, dawalta kala pani kaju kawa. dan hawasa tea time ekata magen cake thiyenawa. :yes::cool:;)


    නියමයිනේ බන්.මගේ උපන්දිනේ දවසේ තව තුන් දෙනෙක්ගේ උපන්දින තියෙනවා(මම ට්‍රයි කරන කෑල්ලගෙත් එදාමයි )