Fiverr payment

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වර ඇතුලට

    මම 2014 විතර අන්තිමට යූස් කරපු fiverr account එකක් තියෙයි :P. ඒකේ $20 තියෙනවා මචංලා. දැන් ඕක ඇක්ට්ව් කළාට ඔර්ඩර්ස් එන්නේ නෑ කොහොමත්. දන්න අය කියන්නකෝ ඒ සල්ලි අතට ගන්න එක තේරුමක් නෑ නේද ? ඒකටත් ගානක් කැපෙනවනේ. මගේ පරණ paypal malaysian account එකක් තියෙයි. ඒකත් යූස් කරලා නෑ අවුරුදු ගාණකින් :P බැරිද ඒකට transfer කරල ඔන්ලයින් මොනවහරි දෙයක්වත් ගන්න :D සප් එකක් දියන් fiverr සෙට් එක :D
     
    • Like
    Reactions: ST.PIERRE

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    වර ඇතුලට

    මම 2014 විතර අන්තිමට යූස් කරපු fiverr account එකක් තියෙයි :P. ඒකේ $20 තියෙනවා මචංලා. දැන් ඕක ඇක්ට්ව් කළාට ඔර්ඩර්ස් එන්නේ නෑ කොහොමත්. දන්න අය කියන්නකෝ ඒ සල්ලි අතට ගන්න එක තේරුමක් නෑ නේද ? ඒකටත් ගානක් කැපෙනවනේ. මගේ පරණ paypal malaysian account එකක් තියෙයි. ඒකත් යූස් කරලා නෑ අවුරුදු ගාණකින් :P බැරිද ඒකට transfer කරල ඔන්ලයින් මොනවහරි දෙයක්වත් ගන්න :D සප් එකක් දියන් fiverr සෙට් එක :D

    paypal acc eka verified nam money withdraw karanna puluwani. acc eka ratings ehema komada? ekko wada karapan naththam sell karapan acc eka
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,970
    8,216
    113
    Chilaw
    වර ඇතුලට
    මම 2014 විතර අන්තිමට යූස් කරපු fiverr account එකක් තියෙයි :P. ඒකේ $20 තියෙනවා මචංලා. දැන් ඕක ඇක්ට්ව් කළාට ඔර්ඩර්ස් එන්නේ නෑ කොහොමත්. දන්න අය කියන්නකෝ ඒ සල්ලි අතට ගන්න එක තේරුමක් නෑ නේද ? ඒකටත් ගානක් කැපෙනවනේ. මගේ පරණ paypal malaysian account එකක් තියෙයි. ඒකත් යූස් කරලා නෑ අවුරුදු ගාණකින් :P බැරිද ඒකට transfer කරල ඔන්ලයින් මොනවහරි දෙයක්වත් ගන්න :D සප් එකක් දියන් fiverr සෙට් එක :D

    paypal, bank, payoneer mokuthma link karala neththam, level 1 or 2 nam mata deepanko account eka :baffled: mage offer eka 50 USD.