වර ඇතුලට
මම 2014 විතර අන්තිමට යූස් කරපු fiverr account එකක් තියෙයි
. ඒකේ $20 තියෙනවා මචංලා. දැන් ඕක ඇක්ට්ව් කළාට ඔර්ඩර්ස් එන්නේ නෑ කොහොමත්. දන්න අය කියන්නකෝ ඒ සල්ලි අතට ගන්න එක තේරුමක් නෑ නේද ? ඒකටත් ගානක් කැපෙනවනේ. මගේ පරණ paypal malaysian account එකක් තියෙයි. ඒකත් යූස් කරලා නෑ අවුරුදු ගාණකින්
බැරිද ඒකට transfer කරල ඔන්ලයින් මොනවහරි දෙයක්වත් ගන්න
සප් එකක් දියන් fiverr සෙට් එක 

kohomada verified karaganne?
mage offer eka 50 USD.