කොස් ගස්

deepwater

Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    කොස් ගස් කැපීම සම්බන්ධ නීතිය මොකක්ද බන්,
    පර්මිට් ගන්නේ කොහොමද?

    අපේ පැරණ කොස් ගස් කීපයක් තියනව දුරින් තියන වත්තක, කව්රුත් ගෙඩි කන්නෙත් නෑ.
    මම අහල තියනව ගස් පරණ උනාම වැඩක් නෑ කියල. ඉතින් කපනවා නම් procedure එක
    කොහොමද ?
     
    • Like
    Reactions: somalal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිරාම සේවක උන්නැහේ මුලිච්චි වෙලා අවසර කඩදාසියක් ගන්ඩ වෙයි...:yes:
     
    • Like
    Reactions: deepwater

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොස් ගස් කැපීම සම්බන්ධ නීතිය මොකක්ද බන්,
    පර්මිට් ගන්නේ කොහොමද?

    අපේ පැරණ කොස් ගස් කීපයක් තියනව දුරින් තියන වත්තක, කව්රුත් ගෙඩි කන්නෙත් නෑ.
    මම අහල තියනව ගස් පරණ උනාම වැඩක් නෑ කියල. ඉතින් කපනවා නම් procedure එක
    කොහොමද ?

    ඉඩම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහින් කොස්ගස් කපා ඉවත් කරගන්න පර්මිට් එක ගැනීමට අවශ්‍ය කොළ ටික ගන්න. මුලින් ග්‍රාම සේවක කන්ටැක්ට් කරන්න.
    දැන් නොවැළැක්විය හැකි හේතුවක් නොවේ නම් පර්මිට් දෙන්නෙම නැති තරම්.
     
    • Like
    Reactions: deepwater

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,891
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලේසියෙන් කපන්ඩ දෙන්නෙ නෑ ගහ දිරල ගෙදරට හානියක් වගේනම් විතරලු අවසර දෙන්නෙ..සොන්නයෙක් එනවලු චෙක් කරන්ඩ ගිරාමසේවකට බෑ..හොරෙන් කැපුවොත් ගහත් නෑ දඩත් ගහනව max 50k වගේ මතක.
     
    • Like
    Reactions: deepwater

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වත්ත කාගෙ නමටද තියෙන්නෙ? කොස් ගස් කීයක් තියද?

    හා හා අහිකුන්ඨිකයො මේ තෙර්ඩ් වලට ඔනෙ නැ,:no::no: පැත්තකට වෙලා හිටපන් ආව පුස් පාට් දාන්ඩ , වැඩක් බලාගනින් ගෝතය...:dull:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හා හා අහිකුන්ඨිකයො මේ තෙර්ඩ් වලට ඔනෙ නැ,:no::no: පැත්තකට වෙලා හිටපන් ආව පුස් පාට් දාන්ඩ , වැඩක් බලාගනින් ගෝතය...:dull:
    ඇයි උබගේ අම්මගේ කිම්බ අස්සෙද මේ සයිට් එක හොස්ට් කරලා තියෙන්නෙ?
    මම යන එන ත්‍රේඩ් මම බලා ගන්නම්, උබ පුක නොදී හිටපන් :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol::lol: dennada hadanne gas tikata :frown:
    ඕක කපා ගන්න ඉස්සර වගේ බැහැ දැන්
    ඉස්සර නම් ගෙට හත් ගව්වක් එහා තියෙන ගසුත් ගෙට වැටෙනවා කිව්වම කපන්න දෙනවා :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕක නතර කරන් නැ මිනිහ පොලිසියෙ පොටෝ දෙකක් දානකම්ම..::lol::lol:
    ඇයි මම උඹට බයේද හුත්තො?
    උබ ඔහොම නෙමේ උබගේ අම්මගේ බඩ උඩ ෆොටෝ ඕන කියලා කෙටුවත් මම ෆොටෝ දාන්නෙ මට ඕන උනාම විතරයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මම උඹට බයේද හුත්තො?
    උබ ඔහොම නෙමේ උබගේ අම්මගේ බඩ උඩ ෆොටෝ ඕන කියලා කෙටුවත් මම ෆොටෝ දාන්නෙ මට ඕන උනාම විතරයි :lol:

    ඇයි උබගේ අම්මගේ කිම්බ අස්සෙද මේ සයිට් එක හොස්ට් කරලා තියෙන්නෙ?
    මම යන එන ත්‍රේඩ් මම බලා ගන්නම්, උබ පුක නොදී හිටපන් :lol:

    ඔන්න අහිකුන්ඨිකයගෙ හැසිරීම....මුඩුක්කුවක උපන් අහිකුන්ටිකය...:dull::dull: