වැඩේ අමාරුයි මචං .
Telegram Well-known member Sep 26, 2017 761 761 93 13 Sri lanka telegram.org Sep 29, 2017 #41 වැඩේ අමාරුයි මචං . Reactions: deepwater
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Sep 29, 2017 #42 Gewal walata anathurunam permit denawa. Thawa krla thiynwada Danna. Ehe wasama aithi gramasewaka hambwela ahala balanta.. Reactions: deepwater
Gewal walata anathurunam permit denawa. Thawa krla thiynwada Danna. Ehe wasama aithi gramasewaka hambwela ahala balanta..
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 29, 2017 #43 ගෙඩි කන්න විතරද බං ගස් තියෙන්න ඕනෙ Reactions: deepwater
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Sep 29, 2017 #44 erozan said: ඕක නතර කරන් නැ මිනිහ පොලිසියෙ පොටෝ දෙකක් දානකම්ම..: Click to expand... Reactions: deepwater
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Sep 29, 2017 #45 WhiteWalker said: ගෙඩි කන්න විතරද බං ගස් තියෙන්න ඕනෙ Click to expand... Ne ne. Uvata onema nam kotu kaallak kadan puke gahagannath puluwan.
WhiteWalker said: ගෙඩි කන්න විතරද බං ගස් තියෙන්න ඕනෙ Click to expand... Ne ne. Uvata onema nam kotu kaallak kadan puke gahagannath puluwan.
S snm1990 Well-known member Jun 4, 2015 11,480 8,662 113 Sep 29, 2017 #46 erozan said: ගිරාම සේවක උන්නැහේ මුලිච්චි වෙලා අවසර කඩදාසියක් ගන්ඩ වෙයි... Click to expand... Reactions: deepwater
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 Sep 29, 2017 #47 ලඟදි ඉඳලද පර්මිට් දෙන්නේ නැත්තේ දැන් මාස 8 කට වගේ කලින් මම පර්මිට් හදල කැපුවා .හැබය් එක ගහකට දුන්නේ ඒ දවස් වල, මම නම් 1කට හදල ශේප් එකේ 2 ක්ම කපා ගත්ත ඕව බලන්න එන්නේ නැති නිසා Reactions: deepwater
ලඟදි ඉඳලද පර්මිට් දෙන්නේ නැත්තේ දැන් මාස 8 කට වගේ කලින් මම පර්මිට් හදල කැපුවා .හැබය් එක ගහකට දුන්නේ ඒ දවස් වල, මම නම් 1කට හදල ශේප් එකේ 2 ක්ම කපා ගත්ත ඕව බලන්න එන්නේ නැති නිසා
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 29, 2017 #48 Ridila™ said: Ne ne. Uvata onema nam kotu kaallak kadan puke gahagannath puluwan. Click to expand... ඔව් ගහගෙන තුවාල වෙලා බෙහෙත් දාන්න ආවාම කල්ල මරේනෙ Reactions: ZoomLine
Ridila™ said: Ne ne. Uvata onema nam kotu kaallak kadan puke gahagannath puluwan. Click to expand... ඔව් ගහගෙන තුවාල වෙලා බෙහෙත් දාන්න ආවාම කල්ල මරේනෙ
kinkon Well-known member Aug 5, 2007 115,870 2 115,894 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 5, 2017 #49 කවුරුහරි දන්නවද කොස් ලී වල ගනන්,දිග පලල ඝනකම එක්ක?
කවුද බෝයි Active member Jul 12, 2012 447 74 28 Dec 5, 2017 #50 ගහ පෙරලල දාල කියපන් ගීය සතියෙ ආපු හුලගට පෙරලුනා කියල. ගස් කොහොමත් ගොඩක් පෙරලිලා තිබුනනෙ. මම දන්න ගෙදරක කොස් ගස් 3ක් පෙරලිලා
ගහ පෙරලල දාල කියපන් ගීය සතියෙ ආපු හුලගට පෙරලුනා කියල. ගස් කොහොමත් ගොඩක් පෙරලිලා තිබුනනෙ. මම දන්න ගෙදරක කොස් ගස් 3ක් පෙරලිලා
Mali2009 Well-known member May 20, 2009 1,822 1,504 113 Dec 5, 2017 #51 aparade hadisi awashyathaawayak nethnam kapana eka. kos gas 100 years walata wadaa kal pawathinawa..... parana kos gas wala lee watinawa. aluth jaathi wala kos lee walata wada. You will understand what I am saying when you are building a house or any other building.
aparade hadisi awashyathaawayak nethnam kapana eka. kos gas 100 years walata wadaa kal pawathinawa..... parana kos gas wala lee watinawa. aluth jaathi wala kos lee walata wada. You will understand what I am saying when you are building a house or any other building.