මම කිරියට ආවෙත් මේ thread එක නිසා බන්. කලින් මේකෙ update බලනව හැමදාම වගේ. xiaomi phone 3ක් විතර use කරල තියෙනව බන් දැනට(redmi note3,redmi pro,redmi note4), දැන් ගොඩක් උන් use කරනව බන්.
elzzzz..brand name passe gihilla phone ganna ewun dakiddi duka hitenawa bnz..hikz..









