~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම කිරියට ආවෙත් මේ thread එක නිසා බන්. කලින් මේකෙ update බලනව හැමදාම වගේ. xiaomi phone 3ක් විතර use කරල තියෙනව බන් දැනට(redmi note3,redmi pro,redmi note4), දැන් ගොඩක් උන් use කරනව බන්.

    elzzzz..brand name passe gihilla phone ganna ewun dakiddi duka hitenawa bnz..hikz..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    elzzzz..brand name passe gihilla phone ganna ewun dakiddi duka hitenawa bnz..hikz..

    ඔවු මේ thread එක නිසාම mi max එකක් ගත්තා , කලින් විශ්වාස කරෙ නැ , චිනාට මෙ වගෙ හොදට කරන්න පුලුවන් කියලා , විශෙශයෙන් ඔනම දෙ සයුන්ඩ් , සොනි htc වලට දෙවනි නැ , බැ ටරි එහෙම සුපිරි, බොරු නැ කියනවා වගෙම තියෙනවා
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔවු මේ thread එක නිසාම mi max එකක් ගත්තා , කලින් විශ්වාස කරෙ නැ , චිනාට මෙ වගෙ හොදට කරන්න පුලුවන් කියලා , විශෙශයෙන් ඔනම දෙ සයුන්ඩ් , සොනි htc වලට දෙවනි නැ , බැ ටරි එහෙම සුපිරි, බොරු නැ කියනවා වගෙම තියෙනවා

    elzzzzzz :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ada me thread eka gihilla tiyena durak..TomCat077, nVIDEA...meka patan gatte 2015 i..maath first tym Xiaomi Redmi 2 ekak gatte pissuwen wage..e 2015 March waladi..aragenaelakiriye tamai thread ekak damme..eda patan gatta Xioami viplayawa ada godak duyunu wela...mage laga taama Redmi 2 eka tiyenawa..denna dukai... :)

    .out of box hithala risk ekak aragena hoda product ekak ganna hitapu hamoma ada duk wenne na Xiaomi gana....ah..apitath kalin Xioami use karapu keepa denek hitiya..names mataka na bnz..good luck everyone...!

    :love::love::love::love::love:
    math tomcat ge xiaomi gana dapu thread eka dakala thama mekata set une lagadi:love::love::love:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ada me thread eka gihilla tiyena durak..TomCat077, nVIDEA...meka patan gatte 2015 i..maath first tym Xiaomi Redmi 2 ekak gatte pissuwen wage..e 2015 March waladi..aragenaelakiriye tamai thread ekak damme..eda patan gatta Xioami viplayawa ada godak duyunu wela...mage laga taama Redmi 2 eka tiyenawa..denna dukai... :)

    .out of box hithala risk ekak aragena hoda product ekak ganna hitapu hamoma ada duk wenne na Xiaomi gana....ah..apitath kalin Xioami use karapu keepa denek hitiya..names mataka na bnz..good luck everyone...!
    මාත් මේ ත්‍රෙඩ් එක දැකලා තම්යි මුලින් ම xiaomi එකක් ගත්තේ මීට අවුරුද්දකට උඩදී වගේ, තාම බඩු වැඩ කිසි අවුලක් නෑ (mi4):love: . ඊට පස්සෙ මම කියලම ‍xiaomi phone ගොඩක් අය ගත්තා:yes::D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    ada me thread eka gihilla tiyena durak..TomCat077, nVIDEA...meka patan gatte 2015 i..maath first tym Xiaomi Redmi 2 ekak gatte pissuwen wage..e 2015 March waladi..aragenaelakiriye tamai thread ekak damme..eda patan gatta Xioami viplayawa ada godak duyunu wela...mage laga taama Redmi 2 eka tiyenawa..denna dukai... :)

    .out of box hithala risk ekak aragena hoda product ekak ganna hitapu hamoma ada duk wenne na Xiaomi gana....ah..apitath kalin Xioami use karapu keepa denek hitiya..names mataka na bnz..good luck everyone...!
    tomcatge me thread eka nisama thama 2015 september wala redmi 2 ekkak ganne eka thama weda :D:yes:
    denata xiaomi phone 3k wage use karala thiyenawa issarahatath xiaomi thama :cool:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    Xiaomi A1 Stock Android එන පෝන් එක කොහොමද. 39 ක් විතර වෙනවා කියලා දාලා තිබුනා.
     
    randika9634

    Junior member
  • Jun 6, 2016
    34
    6
    8
    කොළඹ තමයි
    මම පාවිච්චි කරන්නේ redmi note 4x එකක් දැන් තියන version එක 8.2.1.0 . හබැයි දැන් 8.5.8.0 stable ඇවිල්ල තියෙන්නේ එගොල්ලොනගේ download site එකේ. හබැයි මගේ ෆොන් එකට තාම අවේ නැ.
    මට download කරලා ගහන්න පුළුවන් හැබැයි case 2ක් තියනවා
    1.මම මේක ගෙන්නපු එකක් නෙමෙඉ කඩේකින් ගත්තේ මට අව්රුද්දක් phone to phone warrenty තියනවා
    2.මේක ඇවිල්ල mediatak ප්රෝසේර්සේර් එක අපු ෆොනේ එක ඒ ෆොනේ එකේම දැන් snapdragon ප්රෝසේර්සේර් එන ෆොනේ එකක් තමයි එන්නේ . මන් ලග තියෙන්නේ redmi note 4x එකේ පලවෙනි පාර අපු සෙට් එකේ අපු ෆොනේ එකක්

    මේ හේතු 2ක නිසා මම update එක download කරලා ගැහුවොත් අව්ලක් යයිද?
    දන්නා කෙනෙක් help එකක් දෙන්න
     
    Note 4X MTK eka kiyanne 4+64GB eka neda ?

    rom hoyanna hodama widiha thama code name eken hoyana eka.poddak try karala balanna oyage 4n eke code name eka search karala
    mm hithanne oka nickel wenna ona.sure na hriyt.poddk hoyala balanna...
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    අඩෝහ් මචන්ලා redmi note 4x හොඳයි ද....:confused:
     
    Last edited:

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    Aliexpress කාගෙන්ද ගත්තේ? Link

    මේ seller උන්ගෙ national day එක කියල 32gb එකේ price එකට 64gb එක එවන්නද කියල 29 වෙනිද message එකක් දාල තිබුන පස්සෙනෙ බන් දැක්කෙ ඒක මම මු එතකොට 32 එක ship කරල බන්:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න මමත් එකතු වුනා.
    මෙතුවක් කල් තිබුන සැම්සුන්ග් කබල වැඩකරන්නේ නැතුව ගිය නිසා මාත් සයෝමි වලට මාරු වුනා.
     
    Status
    Not open for further replies.