කොස් ගස්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලඟදි ඉඳලද පර්මිට් දෙන්නේ නැත්තේ දැන් මාස 8 කට වගේ කලින් මම පර්මිට් හදල කැපුවා .හැබය් එක ගහකට දුන්නේ ඒ දවස් වල, මම නම් 1කට හදල ශේප් එකේ 2 ක්ම කපා ගත්ත ඕව බලන්න එන්නේ නැති නිසා
     
    • Like
    Reactions: deepwater
  • Jul 12, 2012
    447
    74
    28
    ගහ පෙරලල දාල කියපන් ගීය සතියෙ ආපු හුලගට පෙරලුනා කියල.:rolleyes: ගස් කොහොමත් ගොඩක් පෙරලිලා තිබුනනෙ. මම දන්න ගෙදරක කොස් ගස් 3ක් පෙරලිලා
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    aparade hadisi awashyathaawayak nethnam kapana eka. kos gas 100 years walata wadaa kal pawathinawa.....

    parana kos gas wala lee watinawa. aluth jaathi wala kos lee walata wada.

    You will understand what I am saying when you are building a house or any other building.