~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    mama owata nea :no:
    chandeta giyeth nea. free hama pattama poster gagaha innakota ekek neti hinda giye.
    bokkenma help karanawa dinawanna umbalawa:yes:
    බොරු කියන්න එපා කොළ පාට දැක්ක ගමන් දුවගෙන ගියා සපෝට් එකට :D කුරුනෑගල ඉතින් කොහොමත් අලිනේ ඉන්නේ :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රාජ්‍යත්‍රාන්ත්‍රීක අර්බුද ඇතිවෙන්න පුළුවන් ඒ හින්ද බෑ :no: රාමායනය 2 වගේ සීන් එකක් උනොත් එහෙම


    පොඩි කාලේ ආසාවෙන් ඇහුවා මන්ගේශ්කාර්ගේ සින්දු. ඉන්ටර්නෙට් යන්න අවස්ටාව ආපුවම යූ ටියුබ් එහෙම දානවා ඉන්දියාවෙ පොඩි උන්ගේ රියලිටි ශෝ. ශ්‍රෙයා බච්චි කෙල්ල :love::love::love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොරු කියන්න එපා කොළ පාට දැක්ක ගමන් දුවගෙන ගියා සපෝට් එකට :D කුරුනෑගල ඉතින් කොහොමත් අලිනේ ඉන්නේ :P


    පල යන්න බොරු නොකියා.
    මෙහෙ කොළ අඩුම පැත්තක් බොල.
    නුවරනේ එහෙම.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22295799 said:


    avatar510186_4.gif

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22295860 said:
    අපි වගෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න උන් නැතෙයි? :baffled:


    ehema un innawa hama pattema.
    highlight wenne colours dana ewunta :lol: