~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22295895 said:
    කසුට්ටො එක එක පාටට හිටියට මේකා කොල පාටින්මයි ටයිප් කරන්නේ... :rolleyes:

    kalin account eke nil pata tibbe :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa

    ඔන්න බලපන් ඔය මෝඩ් එකට වැටෙනවා තව සෙට් එකක් තව අවුරුදු 5-6 කින් :lol:

    නොදා ගෙදර ඉන්න උන්ව චෙක් කරන්න පුලුවන්ද බන්? :confused:
    කතිරෙ ගහනව වෙනුවට මොනාහරි ලියල ආවොත් :baffled: එ කොල කෑල්ලෙන් ලියපු එකාව හොයාගන්න පුලුවන්ද? :confused:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22295937 said:
    නොදා ගෙදර ඉන්න උන්ව චෙක් කරන්න පුලුවන්ද බන්? :confused:
    කතිරෙ ගහනව වෙනුවට මොනාහරි ලියල ආවොත් :baffled: එ කොල කෑල්ලෙන් ලියපු එකාව හොයාගන්න පුලුවන්ද? :confused:

    බෑ. එහෙනම් අද වෙනකොට මාව අල්ලලා...
    මම ලියන වචන ටිකක් තියෙනවා.

    edit: chande nodaapu aya list ekaknam gatteki
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa

    බෑ. එහෙනම් අද වෙනකොට මාව අල්ලලා...
    මම ලියන වචන ටිකක් තියෙනවා.

    edit: chande nodaapu aya list ekaknam gatteki

    Ohhh :nerd: Noda hitiyama passeta case daanna ida tiyenawa neh? :dull:

    Wachana liyala aawoth vote eka cancelled neh? :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22295971 said:
    Ohhh :nerd: Noda hitiyama passeta case daanna ida tiyenawa neh? :dull:

    Wachana liyala aawoth vote eka cancelled neh? :confused:

    චන්ද පොලට නොයා ඉන්න එක තමන්ට දුන්නු බලය භාවිතා නොකිරීමක් වගේනේ.

    උඹ හිතලා බලපන් කොච්චර ඡන්ද ප්‍රතික්ෂේප වෙනවද කියලා... ඒ ඡන්ද දාන්න දන්නේ නැතුව නෙවෙයි බන්.
    ලියපුවා කොලේම කපපුවා.
    ප්‍රතික්ෂේප කිරීමත් යම්ක්සි ජන මතයක්.
    මම ලියල එනවා හේතුව ටක් ගාලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔකනං බොරු වැඩක් කවුරුත් ප්‍රතික්ෂේප වෙච්ච ඒවා ගණන් ගන්නේ නෑ නේ. ඕව කියවන්නේ මොකෝ චන්දෙ ඉල්ලන උන් නෙවේ ගණන් කරන කවුරුහරි කෙනෙක් නෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa

    චන්ද පොලට නොයා ඉන්න එක තමන්ට දුන්නු බලය භාවිතා නොකිරීමක් වගේනේ.

    උඹ හිතලා බලපන් කොච්චර ඡන්ද ප්‍රතික්ෂේප වෙනවද කියලා... ඒ ඡන්ද දාන්න දන්නේ නැතුව නෙවෙයි බන්.
    ලියපුවා කොලේම කපපුවා.
    ප්‍රතික්ෂේප කිරීමත් යම්ක්සි ජන මතයක්.
    මම ලියල එනවා හේතුව ටක් ගාලා

    Mmmmmm :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට කලින් හැංගිලා හිටපු උන් එලියට එනවා :P

    oya therenne. mama 2007 idan dakka de.

    owaye witarak newei.cricket walath :lol:
    Cricket thread wala mahelata wirudda ayage aagamanaya haa wigamanaya
    dan nam chandimalgeth ehema wewi.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔකනං බොරු වැඩක් කවුරුත් ප්‍රතික්ෂේප වෙච්ච ඒවා ගණන් ගන්නේ නෑ නේ. ඕව කියවන්නේ මොකෝ චන්දෙ ඉල්ලන උන් නෙවේ ගණන් කරන කවුරුහරි කෙනෙක් නෙ.

    kiyawanne nea. habai count eka prakashitha chandha walin kochcharada kiyanawa.
    x gahuwath palakayo kiyawanne nea. :P count ekai wadagath :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22296000 said:
    FWEJAsg.gif

    ඉතින් කවුරුත් ප්‍රතික්ෂේපිත චන්ද ගාන බලන්නේ නෑ නේ, මොකෝ ඒවා කාටවත් හම්බෙච්ච නෙවේ කාට විරුද්දව ගහපුවද කියන්නත් බෑ නේ. හැමෝම හිතන්නේ මිනිස්සු නොදන්නකමට ගහල නාස්ති කරගත්ත ඒවා කියල.

    මමනං කියන්නේ පොඩි පක්ෂෙකට ගහන එක ඊට වඩා ප්‍රතිපලදායකයි බලේ ඉන්න උන්ට ටිකක් දැනෙන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් කවුරුත් ප්‍රතික්ෂේපිත චන්ද ගාන බලන්නේ නෑ නේ, මොකෝ ඒවා කාටවත් හම්බෙච්ච නෙවේ කාට විරුද්දව ගහපුවද කියන්නත් බෑ නේ. හැමෝම හිතන්නේ මිනිස්සු නොදන්නකමට ගහල නාස්ති කරගත්ත ඒවා කියල.

    මමනං කියන්නේ පොඩි පක්ෂෙකට ගහන එක ඊට වඩා ප්‍රතිපලදායකයි බලේ ඉන්න උන්ට ටිකක් දැනෙන්න.

    දැන් පොඩි පක්ෂ හදන්නේ ලොකු පක්ෂ වලින්මයි බහුතරය.
    උන් ගැන නොදන්න නිසා රිස්ක් ගන්නත් බෑ.
    ප්‍රතික්ෂේපිත් ඡන්ද ගැන උඹ ඔහොම හිතුවොට ඇනලිසිස් වල එන්න එන්නම ප්‍රතික්ෂේප ඡන්ද වැඩි වෙනවය කියන එක ෆැක්ට් වෙලා තියෙන්නේ මීඩිය වල. රැල්ලක් වෙලා යන්න ඕනේ නෑ හිතට සාධාරණයි කියලා හැඟෙන මොහොතක ඡන්දය භාවිතා කරන එක හොඳයි:yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    දැන් පොඩි පක්ෂ හදන්නේ ලොකු පක්ෂ වලින්මයි බහුතරය.
    උන් ගැන නොදන්න නිසා රිස්ක් ගන්නත් බෑ.
    ප්‍රතික්ෂේපිත් ඡන්ද ගැන උඹ ඔහොම හිතුවොට ඇනලිසිස් වල එන්න එන්නම ප්‍රතික්ෂේප ඡන්ද වැඩි වෙනවය කියන එක ෆැක්ට් වෙලා තියෙන්නේ මීඩිය වල. රැල්ලක් වෙලා යන්න ඕනේ නෑ හිතට සාධාරණයි කියලා හැඟෙන මොහොතක ඡන්දය භාවිතා කරන එක හොඳයි:yes:

    moka awath balayata enakam thamai anith ayage duka gena hithanne.ita passe uge sepa witharai uta wedagath.lankawe rules madi politicianslata
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද මාතෘකාව පොලිටිකල්ද?

    උඹලා මේ පොලිටිකල් ගැන කථා කරන්න කලින් කලටි පොල් ගෙඩියක් හොයාල දීපන්
     
    • Like
    Reactions: Ashan052

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් පොඩි පක්ෂ හදන්නේ ලොකු පක්ෂ වලින්මයි බහුතරය.
    උන් ගැන නොදන්න නිසා රිස්ක් ගන්නත් බෑ.
    ප්‍රතික්ෂේපිත් ඡන්ද ගැන උඹ ඔහොම හිතුවොට ඇනලිසිස් වල එන්න එන්නම ප්‍රතික්ෂේප ඡන්ද වැඩි වෙනවය කියන එක ෆැක්ට් වෙලා තියෙන්නේ මීඩිය වල. රැල්ලක් වෙලා යන්න ඕනේ නෑ හිතට සාධාරණයි කියලා හැඟෙන මොහොතක ඡන්දය භාවිතා කරන එක හොඳයි:yes:
    චන්ද ප්‍රකාශ කරන ප්‍රතිශතේ ගැන ඊට වඩා මිඩියා වලින් කතා කරනව නේද. උදේ ඉඳන් ඔන්න දැන් සීයට මෙච්චරක් දුන්නා, අවසන් වෙද්දී මෙච්චරක් දීලා මේ පාර චන්ද ප්‍රකාශ කිරීම අඩුවෙලා කියල කියනවා :yes: ගෙදර ඉන්න එක ඊට වඩා හොඳයි වියදමකුත් නෑ :P