හෙනයා;22295895 said:කසුට්ටො එක එක පාටට හිටියට මේකා කොල පාටින්මයි ටයිප් කරන්නේ...![]()
kalin account eke nil pata tibbe

හෙනයා;22295895 said:කසුට්ටො එක එක පාටට හිටියට මේකා කොල පාටින්මයි ටයිප් කරන්නේ...![]()

හැමෝම එහෙම තමා දැන් නං ඉන්නේ

ඔන්න බලපන් ඔය මෝඩ් එකට වැටෙනවා තව සෙට් එකක් තව අවුරුදු 5-6 කින්

එ කොල කෑල්ලෙන් ලියපු එකාව හොයාගන්න පුලුවන්ද? 
හෙනයා;22295937 said:නොදා ගෙදර ඉන්න උන්ව චෙක් කරන්න පුලුවන්ද බන්?
කතිරෙ ගහනව වෙනුවට මොනාහරි ලියල ආවොත්එ කොල කෑල්ලෙන් ලියපු එකාව හොයාගන්න පුලුවන්ද?
![]()
බෑ. එහෙනම් අද වෙනකොට මාව අල්ලලා...
මම ලියන වචන ටිකක් තියෙනවා.
edit: chande nodaapu aya list ekaknam gatteki
Noda hitiyama passeta case daanna ida tiyenawa neh? 

හෙනයා;22295971 said:OhhhNoda hitiyama passeta case daanna ida tiyenawa neh?
Wachana liyala aawoth vote eka cancelled neh?![]()
ඔන්න බලපන් ඔය මෝඩ් එකට වැටෙනවා තව සෙට් එකක් තව අවුරුදු 5-6 කින්
චන්ද පොලට නොයා ඉන්න එක තමන්ට දුන්නු බලය භාවිතා නොකිරීමක් වගේනේ.
උඹ හිතලා බලපන් කොච්චර ඡන්ද ප්රතික්ෂේප වෙනවද කියලා... ඒ ඡන්ද දාන්න දන්නේ නැතුව නෙවෙයි බන්.
ලියපුවා කොලේම කපපුවා.
ප්රතික්ෂේප කිරීමත් යම්ක්සි ජන මතයක්.
මම ලියල එනවා හේතුව ටක් ගාලා

එතකොට කලින් හැංගිලා හිටපු උන් එලියට එනවා

ඔකනං බොරු වැඩක් කවුරුත් ප්රතික්ෂේප වෙච්ච ඒවා ගණන් ගන්නේ නෑ නේ. ඕව කියවන්නේ මොකෝ චන්දෙ ඉල්ලන උන් නෙවේ ගණන් කරන කවුරුහරි කෙනෙක් නෙ.
count ekai wadagath 
kiyawanne nea. habai count eka prakashitha chandha walin kochcharada kiyanawa.
x gahuwath palakayo kiyawanne nea.count ekai wadagath
ඉතින් කවුරුත් ප්රතික්ෂේපිත චන්ද ගාන බලන්නේ නෑ නේ, මොකෝ ඒවා කාටවත් හම්බෙච්ච නෙවේ කාට විරුද්දව ගහපුවද කියන්නත් බෑ නේ. හැමෝම හිතන්නේ මිනිස්සු නොදන්නකමට ගහල නාස්ති කරගත්ත ඒවා කියල.
මමනං කියන්නේ පොඩි පක්ෂෙකට ගහන එක ඊට වඩා ප්රතිපලදායකයි බලේ ඉන්න උන්ට ටිකක් දැනෙන්න.

දැන් පොඩි පක්ෂ හදන්නේ ලොකු පක්ෂ වලින්මයි බහුතරය.
උන් ගැන නොදන්න නිසා රිස්ක් ගන්නත් බෑ.
ප්රතික්ෂේපිත් ඡන්ද ගැන උඹ ඔහොම හිතුවොට ඇනලිසිස් වල එන්න එන්නම ප්රතික්ෂේප ඡන්ද වැඩි වෙනවය කියන එක ෆැක්ට් වෙලා තියෙන්නේ මීඩිය වල. රැල්ලක් වෙලා යන්න ඕනේ නෑ හිතට සාධාරණයි කියලා හැඟෙන මොහොතක ඡන්දය භාවිතා කරන එක හොඳයි

ගෙදර ඉන්න එක ඊට වඩා හොඳයි වියදමකුත් නෑ