Android or IOS ?

Android or IOS ?

  • Android

    Votes: 123 55.4%
  • IOS

    Votes: 99 44.6%

  • Total voters
    222

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Android. වැඩ ටික පහසුවෙන්ම කරගන්න පුලුවන්.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    දවසේ ගොන් කතාව... ගොනෝ ඇපල් පෝන්, කම්ප්යුටර් විතරයි හදන්නේ... එහෙම වෙලත් 3 ඉන්නවා... සොන්සුන් ලබ්බ හැම රෙද්දම හදනවා සොන්සුන් පෝන් විතරක් හැදුවනම් කැලේ තමා.... ගොනෝ ඔප්ටිමයිස් උනා කියලා බැටරි බහිනවා මැට්ටෝ එක බැටරි එකක්.... හම්මේ උබ... ඇයි උබල බැටරි බැස්සම ලබ්බ ගහලද චර්ජ් කරන්නේ.... උබ හරියට කතාකරන්නේ සොන්සුන් පෝන් එකත් එක්ක වයර්ලස් චජර් එක එවනවා වගේනේ...... හම්මෝ

    ඔයි ඇපල් එක පෝන් එකක් විතරක් හදලා මාක්ට් එකේ දෙක... සොන්සුන් පෝන් 1000 හදලා මාකට් එකේ එක වෙලා වැඩක් තියේද... පුන්චි මොලෙන් හිතපන්...

    "world top phone company"

    උබ ඔහොමද ගැහුවේ හම්මෝ එක... එක පරන නිව්ස් බන්... ගූගලේ ගහපු ගමන් දාන්න එපා.... ඊයා...

    :rofl::rofl::rofl:

    ගොන් කතා කියන්න එපා බන්. මන් එහෙම නෙවේ කිව්වේ උබේ පුංචි මොලේට එකවත් තේරෙන්නේ නැති හැටි. 8 එකනම් දන්නේ නෑ අනිත් එවේනම් හිටු ගාලා චාජ් එක බහිනවා. වයර් එක අතේමයි කොහෙට හරි ගහගන්නකම්. :rofl::rofl::rofl::rofl:
    උබ හිතන් ඉන්නේ ඔය කොක්/ක්‍රෙග්ගෙ innovation එක්ක ආපහු ඕක 1 වෙයි කියලද. නෑ බන් ඕක බැහැගෙන බැහැගෙන යනවා.
    අර prank එකකුත් තිබ්බේ තියෙන ෆෝන් එක පිහිදාලා අලුත් එක වගේ exchange කරලා වගේ දුන්නම iSheep ලා උඩ පැනල හුරේ දාන එකක්. උන් ඉන්නකම් තමා මෙච්චර උඩ තියෙන්නෙත් ඕක :lol::lol:

    "world top phone company"ඔහොමද ගැහුවේ කියල ඌම හම්මොලු.සිගිති මානසිකත්වය :rofl::rofl:
    phone - 1000
    charger - 75
    itunes - 3
    airpods - 160

    innovative.... ho... ho... ho...
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    Iphone 8 plus vs galaxy note 8;):cool:
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    පෝටෝ නම් 1000ක් දාන්න බැරියෑ.... කෝ ඕපන් කරන වීඩියෝ එකක් නෑනේ.... අනික ජපානේ... හම්මෝ....

    අඩෝ ඌ බොරු කාරයෙක්... බොරු නිව්ස් දාන්න එපා... සීල් පැක් අයිපෝන් එකේ ස්ක්‍රීන් ගාර්ඩ් දාලා එවන්නේ නැ යකෝ.... හම්මෝ උබලා දැක්ක ගමන් දානවා.... මේ බලපිය

    I find it horrible that people lie too.
    He put a screen protector on an already broken phone? Liar.

    DK9o2PtXcAA20QH.jpg

    අපි නම් නෙවේ කියන්නෙ apple එකෙන්ම තමා කියන්නෙ investigation කරනව කියල
    ඔකෙත් මුල් ටික බලපන්කො

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    S8 එකේ වයර්සල් චර්ජ්න් ආවට චාජායක් දෙන්නේ නෑනේ... එක අතකට අපරදේ බන් වයර්සල් චාර්ජින්:rolleyes::rolleyes:
    soflogic ekan hari samsung ekan gattot s8 ekata free wireless charger ekak hamaba wenwa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පෝටෝ නම් 1000ක් දාන්න බැරියෑ.... කෝ ඕපන් කරන වීඩියෝ එකක් නෑනේ.... අනික ජපානේ... හම්මෝ....

    අඩෝ ඌ බොරු කාරයෙක්... බොරු නිව්ස් දාන්න එපා... සීල් පැක් අයිපෝන් එකේ ස්ක්‍රීන් ගාර්ඩ් දාලා එවන්නේ නැ යකෝ.... හම්මෝ උබලා දැක්ක ගමන් දානවා.... මේ බලපිය

    I find it horrible that people lie too.
    He put a screen protector on an already broken phone? Liar.

    Apple confirmed it is looking into reports that two people's iPhone 8 Plus phones split open shortly after buying them.

    ඇපල් නම් ඔය සිද්දිය ගැන හොයල බලනවා කියල officially කියලා තියනවා.......උඹ ඉතින් iPhone ගැන උන්ට වඩා දන්නවනේ ඉතින් උඹ කියනවා නම් ඕක fake වෙන්න ඇති.:yes:

    එක අතකට ඔය වගේ සිද්දි කෙලින්ම උඹටම එව්වා නම් ඉවරයි නේද? ඇපල් උන්ට ඉතින් කල් යනවනේ තීරනෙකට එන්න. උඹ වගේ කෙලින්ම fake කියන්න උන්ටත් හැකියාවක් නෑනේ.:yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අපි නම් නෙවේ කියන්නෙ apple එකෙන්ම තමා කියන්නෙ investigation කරනව කියල
    ඔකෙත් මුල් ටික බලපන්කො

    ටෙම්පර්ඩ් ග්ලාස් ගහලා එවනවද යකෝ සීල් පැක් වල... ඇස් පේනවා නෙද උගේ හොර වැඩේ... හම්මෝ... උබලා දැක දැක බොරුම කියනවා....:rofl::rofl::rofl:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    පෝටෝ නම් 1000ක් දාන්න බැරියෑ.... කෝ ඕපන් කරන වීඩියෝ එකක් නෑනේ.... අනික ජපානේ... හම්මෝ....

    අඩෝ ඌ බොරු කාරයෙක්... බොරු නිව්ස් දාන්න එපා... සීල් පැක් අයිපෝන් එකේ ස්ක්‍රීන් ගාර්ඩ් දාලා එවන්නේ නැ යකෝ.... හම්මෝ උබලා දැක්ක ගමන් දානවා.... මේ බලපිය

    I find it horrible that people lie too.
    He put a screen protector on an already broken phone? Liar.

    DK9o2PtXcAA20QH.jpg

    ඕකෙත් දෙපැත්තක් තියෙනවනේ බන්. ඩිස්ප්ලේ එකට ආදරේ එකෙක් protector එකක් ගහලා නියනක් දාලා ඩිස්ප්ලේ එක එලියට එනකම් අද්දා කියන්න පුලුවන්ද?
    වෙන්නත් බැරි නෑ ඉතින් ඇපල් ගන්න උන්ගේ මොලේ තරමනේ :rofl::rofl::rofl:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ටෙම්පර්ඩ් ග්ලාස් ගහලා එවනවද යකෝ සීල් පැක් වල... ඇස් පේනවා නෙද උගේ හොර වැඩේ... හම්මෝ... උබලා දැක දැක බොරුම කියනවා....:rofl::rofl::rofl:

    ඒක තමයි උට ඇපල් එකෙන් අලුත් එකක් දීල තියෙන්නෙ..උබට තරම් මොලේ නෑනෙ ඇපල් ස්ටොර් එකෙ ඉන්න උන්ට :rofl:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Apple confirmed it is looking into reports that two people's iPhone 8 Plus phones split open shortly after buying them.

    ඇපල් නම් ඔය සිද්දිය ගැන හොයල බලනවා කියල officially කියලා තියනවා.......උඹ ඉතින් iPhone ගැන උන්ට වඩා දන්නවනේ ඉතින් උඹ කියනවා නම් ඕක fake වෙන්න ඇති.:yes:

    එක අතකට ඔය වගේ සිද්දි කෙලින්ම උඹටම එව්වා නම් ඉවරයි නේද? ඇපල් උන්ට ඉතින් කල් යනවනේ තීරනෙකට එන්න. උඹ වගේ කෙලින්ම fake කියන්න උන්ටත් හැකියාවක් නෑනේ.:yes:

    ටෙම්පර්ඩ් ගහලා එවනවද යකෝ ඔරිජිනල් සීල් පැක් වල.... පෝන් එකේ අයිති එකාම තම ඔරිජිනල් එක දාලා තියෙන්නේ ටෙම්පර්ඩ් එකත් එක්ක.... අම්මෝ බන් උබලා.... දැක්ක ගමන් දාන්න එපා බන් හැම එකම...
    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමයි උට ඇපල් එකෙන් අලුත් එකක් දීල තියෙන්නෙ..උබට තරම් මොලේ නෑනෙ ඇපල් ස්ටොර් එකෙ ඉන්න උන්ට :rofl:

    හරි ඉතින් ඌ බිල් අරව මේවත් හොරට හදන්න ඇති :angry: උඹ හේෂාන්ගේ iPhone දැනුම ප්‍රශ්න කරන්නේ කාගේ හයියක් අරන්ද මිනිහෝ?:angry:

    අනික ඔය chris pirillo කියන එකා මොකෙක්ද කියපන්කො එතුමා එක්ක හැප්පෙන්න :angry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒක තමයි උට ඇපල් එකෙන් අලුත් එකක් දීල තියෙන්නෙ..උබට තරම් මොලේ නෑනෙ ඇපල් ස්ටොර් එකෙ ඉන්න උන්ට :rofl:

    කෝ ඌ දාලා නෑනේ උට අලුත් එකක් දුන්නා කියලා...
    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ටෙම්පර්ඩ් ගහලා එවනවද යකෝ ඔරිජිනල් සීල් පැක් වල.... පෝන් එකේ අයිති එකාම තම ඔරිජිනල් එක දාලා තියෙන්නේ ටෙම්පර්ඩ් එකත් එක්ක.... අම්මෝ බන් උබලා.... දැක්ක ගමන් දාන්න එපා බන් හැම එකම...
    :rofl::rofl::rofl:

    එකනේ බං අපිත් රැවටුනා apple එකත් රැවටුනා:(.........steve jobs අයියත් වලකජ්ජ ගහල තියන මේ වෙලාවේ උඹේ සේවය ඇපල් එකට අත්‍යවශ්‍යම මොහොතක් මේක. :yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    කෝ ඌ දාලා නෑනේ උට අලුත් එකක් දුන්නා කියලා...
    :rofl::rofl::rofl:

    අර විඩියෝ එක බලපන්..ඇයි දන්නෙ නෑ නෙහ් ඇපල් එකට ඔක ෆේක් කියන්න බැරි උනේ..:sorry:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එකනේ බං අපිත් රැවටුනා apple එකත් රැවටුනා:(.........steve jobs අයියත් වලකජ්ජ ගහල තියන මේ වෙලාවේ උඹේ සේවය ඇපල් එකට අත්‍යවශ්‍යම මොහොතක් මේක. :yes:

    ටෙම්පර්ඩ් ගහලා එවන එක ඔරිජිනල් කියන උබලා හම්මෝ..... පව්.... එල එල... දැක්කමත් හිනා යනවා බන්... හම්මෝ.... සොන්සුන් එකත් එවයි ටෙම්පර්ඩ් ගහලා... උබලා වගේම් එකෙක් තමා එකත් දාලා තියෙන්නේ ඌට ටෙම්පර්ඩ් එක ගලවන්න අමතක වෙලා සොන්සුන් අනාතයෙක් වගේ.... හම්මේ:rofl::rofl::rofl:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    අපිනම් ios,android දෙකම පාවිච්චි කරනවා...දෙපැත්ත බෙදිල මරාගන්න උඹල තමා නියම පොන්නයෝ:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    [QUOTE]A user from Taiwan claimed her iPhone 8 Plus, which belongs to Apple’s latest line-up of devices, split open while it was charging. “So far, the finger of blame is being pointed at the battery. Unconfirmed reports state the iPhone 8 Plus uses the same battery manufacturer, Amperex Technology Limited (ATL), as the Samsung Galaxy Note 7”, The Next Web reported late on Friday. The screen of the device bulged out five days after the user purchased it.[/QUOTE]

    http://indianexpress.com/article/technology/iphone-8/apple-iphone-8-plus-screen-split-open-while-charging-report-4868196/

    කෙලිය නේද? :P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අර විඩියෝ එක බලපන්..ඇයි දන්නෙ නෑ නෙහ් ඇපල් එකට ඔක ෆේක් කියන්න බැරි උනේ..:sorry:

    මම කිව්වේ ටුවිටර් එකේ එකා දාලා තිබ්බ එක... මොක්කාද අර යූටුබ් එකා.. කෝ බන් උගේ ඩැමේජ් ඩිවයිස් එක... උබලා වගේම් එකෙක් තමා... වෙලාවට ඇපල් වන් ටු වන් දෙන්නේ... සොන්සුන් උනානම් අනාතයි