[රිදෙයි] ඇයි අපිට බැරි?
කට්ටිය දැන් ලෙසටම Pickme වර්ජනය කරනවලුනේ. මොකද අර මොකක්ද මුස්ලිම් මගුලක් හදන්න ආධාර කරපු නිසා.
මන් මේ නිකමට වගේ අහන්නේ.,
ඇයි අපිට බැරි Pickme වගේ service එකක් හදල pickme පාරට ඇදල දාල, ඒ එන සල්ලි අපේම university එකකට හරි ඉස්කෝලෙකට හරි පරිත්‍යාග කරන්න?
උන් උන්ගේම දේවල් වලට උදව් කරනවා. උබල උන් කරන දේවල් ගැන වර්ජනය කරනවා.
මෝඩ සිංහලු. උබල දන්නේ ඔච්චර තමයි.

මේකට නම් හුගාක් රිදෙයි.

මම නං යන්නෙ බස් එකේ 
කෝ ඒවට මොකෝ උනේ